🚨Breaking News : කංජිපානි සහ ලොකු පැටී අත්අඩංගුවට! 🇧🇾🇱🇰 🚨

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,402
    49,782
    113
    සේදවත්ත
    Thiyanawa mitto 😂 anika belarussia schengen nemai.
    බෙලරූස් පනින්න පුලුවන් ලැට්වියා ලිතුවේනියා කැලෑ අස්සෙන් . කැලෙන් තමා බෝඩර් කැපෙන්නෙත්. ශෙනගන් එරියා එකේ නම් දැන් බොඩර් පොයින්ට් තිබ්බට ඇක්ටිව් නෑ වහලා දාල තියෙන්නේ

    me dawas wala olympic nisa sarama boders wala check krnawa athi
    ඒක වෙන්න පුලුවන් ප්‍රංශේ පැත්තෙන් චෙක් වෙනවා වැඩි ඇති. කෝමත් ඉන්ටපොල් එක ඌ පස්සේ වැටිලා ඉන්නේ. ඌ අර තග දැම්ම කොලඹ පොලිස් ලොක්කත් ප්‍රංශෙට ගියා ඌව අල්ලන්නම තමා ගියේ.
    තාම මූ අල්ලලද නැද්ද කියලා හරියට සාක්කි නෑ
    ------ Post added on Aug 1, 2024 at 11:46 AM
     
    • Like
    Reactions: NRTG

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    උගේම ප්ලන් එකක් තමා ඔක. පොර මෙ පාර ජන්ඩිපතිවරනයට ඉල්ලන්න හිටියෙ. ඔය සීන් නිසා පොර චාටර් උන නිසා මග ඈරිය.

    මුන් දෙන්න රටින් පිට ඉන්න තරමට උන් දෙන්නව පන්නුවෙ පාලිය කියල තව තව Highlight වෙනවා. මු ම පොලිsiයට ඔත්ටුව දෙන්න ඈති.
    ටිරාන් කාරයා කෙලින්ම කියනවා මූව Airport අරන් ගියෙ Lawyer කෙනෙක්ගෙ කාර් එකෙ කියල...ඊට පස්සෙ තමා සෙල්ලම පටන් ගත්තෙ...දැන් මොන Game එකක් පල්ය් කරයිද දන්නෙ නැ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,407
    113
    Colombo, Sri Lanka
    👆

    මේ ඉන්නෙ මගෙ දෙවෙනි ගෝලයා.
    මූට පොඩ්ඩක් පිස්සු

    පලවෙනි එකා @NRTG
    ඔව් ඉතින් මහා එකාට හොඳටම පිස්සු උනාම පොඩි උන්ටත් ටිකක් හරි ඒක තියෙන්න එපැයි... :p:p
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,355
    12,621
    113
    Piliyandala
    ඇයි බස් කෝච්චි වල යන්නෙ හොදට බඩු ලොරියක යන්න පුලුවන් , කාර් එක්ක යන්න පුලුවන් . ෆේක් පාස්පෝට් රෙසිඩන්ට් පමිට් හදන එක උන්ට පොඩි දේවල්
    ඔව් කන්ටේනර් පෙට්ටි කාර් ඩිකියේ නම් බෝඩර් පනිනවා තමා රුමේනියාව ඉඳලා

    ෆේක් Resident Permit කතා ව නම් ටිකක් අමාරුයි ...නේ..
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,402
    49,782
    113
    සේදවත්ත
    ඔව් කන්ටේනර් පෙට්ටි කාර් ඩිකියේ නම් බෝඩර් පනිනවා තමා රුමේනියාව ඉඳලා

    ෆේක් Resident Permit කතා ව නම් ටිකක් අමාරුයි ...නේ..
    පමිට් එක කවදාවත් ස්කෑන් කරන් නෑනේ බොඩර් ලස් නිසා . අතින් බලන්නේ ඉතින් හොද කොපියල් ගැහුවනම් අහු වෙන් නැ. මුංට ඕනේ ඕක පනින්න විතරනේ . ඕවටද වැඩ්ඩෝ නැත්තේ. සරල දේවල් .
     
    • Like
    Reactions: NRTG and shameera89

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,300
    26,809
    113
    Kandy
    ඕකුන් කවදාවත් රටින් පැනලා හිටියේ නැතිනම් මෙහෙ හිර කරන් ඉදලා අන්තිමට රට හිටියා කියලා කියනවද මන්දා
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    😂

    zRZl9CL.jpeg
     
    • Haha
    Reactions: Lionzzz