🚨Breaking News : කංජිපානි සහ ලොකු පැටී අත්අඩංගුවට! 🇧🇾🇱🇰 🚨

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කංජිපානි සහ ලොකු පැටී අත්අඩංගුවට!

    කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

    කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

    සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර තිබූ අතර එය පාතාල සාමාජික ලොකු පැටී විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

    ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

    පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සදහා රුපියල් කෝටියකට වැඩිය මුදල් වියදම් කර ඇති බව ද බුද්ධි අංශ තොරතුරු පවසයි.

    උපුටාගැනිම Colombo Tribune
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    දේශබංදුගේ වැඩ තහනම් උනා විතරයි මහ එවුන් ඔක්කොම අල්ලනවා... කාදිනල් වැඩ පෙන්වයි... Respect කාදිනල්... 🤗

    malcolm-cardinal-ranjith.jpg

    දේශබංදුට කඩේ ගිය චීවරධාරියොන්ට මොනාද මේ ගැන කියන්න තියෙන්නේ.. ?🤭
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දේශබංදුගේ වැඩ තහනම් උනා විතරයි මහ එවුන් ඔක්කොම අල්ලනවා... කාදිනල් වැඩ පෙන්වයි... Respect කාදිනල්... 🤗

    malcolm-cardinal-ranjith.jpg

    දේශබංදුට කඩේ ගිය චීවරධාරියොන්ට මොනාද මේ ගැන කියන්න තියෙන්නේ.. ?🤭
    එක පාර ඔකිකොම මංත්‍රිලා රනිල්ට සපොටි කරපු හෙතුව. 😅😂

    කංජිපානි ගෙන් කාපු උං බය වෙලා.
     
    • Haha
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ටිරාන් අලස්වත් මරන්න ප්ලෑන් කරලා උන් දෙන්නා..ඔළු කුඩු වෙන්න දෙන්න ඕන ලංකාවට ගෙනත්..පර කුඩ්ඩො..ජෙප්පො නම් අඬයි දැන්..උන්ගේ උගත් මුස්ලිම් දරුවො නේ ඔය.😹😹

    FB_IMG_172248061071560d691772884b683.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

    සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර තිබූ අතර එය පාතාල සාමාජික ලොකු පැටී විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

    ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

    හරියට කියපන් බෙලරුස් දේශසීමාවක් පෙන්නපිය මට ප්‍රංශෙ කොහෙද බෙලරුස් කොහෙද.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,694
    8,394
    113
    මෙහෙට ගෙනල්ලා ඇප දීලා ආයේ පන්නමු
     
    • Like
    Reactions: NRTG

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හරියට කියපන් බෙලරුස් දේශසීමාවක් පෙන්නපිය මට ප්‍රංශෙ කොහෙද බෙලරුස් කොහෙද.
    Carl Sagan Space GIF by Feliks Tomasz Konczakowski

    මෙහෙට ගෙනල්ලා ඇප දීලා ආයේ පන්නමු
    එච්චර රිස්ක් එකක් ගන්න එකක් නෑ, ආයුද හොයන්න එක්කන් යයි.
    මු වමරන්න ගත්තොත් පාර්ලිමෙන්තුවේ බහුතරයක් අතුලේ.
    ------ Post added on Aug 1, 2024 at 8:26 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,536
    167,020
    113
    එකමත් එක රටක
    මේ පොටෝ ඒක පේන්නේ නැති වෙන්න පොන් ඒක හදලා දෙන්න බෑද
    පුලුවන්.. අරුගේ phone එක අරන් වරෙන්. ඕක එන්නේ නැති වෙන්නම හදල දෙන්නම්.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    හරියට කියපන් බෙලරුස් දේශසීමාවක් පෙන්නපිය මට ප්‍රංශෙ කොහෙද බෙලරුස් කොහෙද.
    siraawata ratawal keeyak pahu karanda awilla tiyenne
    world tour ekak wath yanawada muu :D :D :D
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කන්ජිව මරයිද බන්
    මූ ගිරවා වගේ කියෙව්වොත්
     
    • Like
    Reactions: NRTG