🚴🚴🚴 අනන්තයට යනවාමයි 🚴🚴🚴

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo


ROONY - 🚴🚴🚴 අනන්තයට යනවාමයි 🚴🚴🚴

https://youtu.be/a9q-zPPn-4Y



සිහින මවන්නැති අහස උසට තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර...

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක...

සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම...

සිරවෙලා නැවතිලා...