🚺Ladies Only කෝච්චි පෙට්ටි හිස්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    🚺Ladies Only කෝච්චි පෙට්ටි හිස්

    FB_IMG_1552095420308.jpg

    #කාන්තාවන්ට_පමනක්_වෙන්_වූ_දුම්රිය_මැදිරියක්
    කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන්ට පමනක් වෙන් වූ දුම්රිය මැදිරියක් කාර්‍යාල දුම්රිය කිහිපයකට එක කර තිබුනි.. නමුත් එවාගෙන් සමහරක් ඒවා හිස්ව ගමන් කල අතර...අනික් මැදිරි වෙනදාට වඩා තදබයක් පැවතුනි.. ඒ මන්දයත් සෑමදාම තම රැකියා සදහ පිටත් වන කාන්තාවන් තමට කිය සාදාගත් සුපුරුදු මැදිරියක් තුල සුපුරුදු මිතුරන් සමග ගමන් කිරිමට පුරුදු වී සිටින හෙයින් කිසි දිනෙක තමන්ට වෙන්වූ කාන්තා මැදිරියේ ගමන් නොකරයි .. තම ස්වාමී පුරුශයා සමග රැකියාව බලා යන කාන්තාවන් කිසි දිනෙක තමන්ට වෙන්වූ කාන්තා මැදිරියේ ගමන් නොකරයි..

    උදාහරණයක් වශයෙන් 100 දෙනෙකු ගමන් කල හැකි මැදිරියක 25ක් ගමන් කිරිමේදි අනෙක් මැදිරි වලට එම ඉතිරි 75 බෙදී යයි.. එයින් සිදුවන්නෙ අනෙක් මැදිරිවල තද බදය වැඩි වීමක් පමනයි.. මාගෙ මතය අනුව මෙය අසාර්තක උත්සහයක් උවත් විශ්ලේෂණයන් තුලින් හා අදහස් යෝජනා වලඉන් මෙය සාර්ථක කර ගත හැකි වේ..

    Hasala buddika
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එක දවසෙන් ඔක්කොම හරියන්නේ නෑ බන්. ටික දවසක් යනවා අනුගත වෙන්න. කරන හැම වැඩේටම බනින්න එපා. පොඩ්ඩක් බලමු එහෙමවත් හරියනවද කියලා. මම දැක්ක ඔය වගේම අර නුවර පාරවල් one way කරපු එකටත් පලු අරිනවා.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එක දවසක් බලලා ඕකට හොද නරක කියන්න බෑ බන්...

    එක දවසෙන් ඔක්කොම හරියන්නේ නෑ බන්. ටික දවසක් යනවා අනුගත වෙන්න. කරන හැම වැඩේටම බනින්න එපා. පොඩ්ඩක් බලමු එහෙමවත් හරියනවද කියලා. මම දැක්ක ඔය වගේම අර නුවර පාරවල් one way කරපු එකටත් පලු අරිනවා.

    ඕවා කලිනුත් කරානෙ

    ow bn thawa tika dawasakin oya sticker eka galawei

    :yes::yes::D
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    monawada oke hariyanne., mita wada prashna nadda bn goverment ekata

    එහෙම නම් ඉතින් රටේ කිසිම දේකට solution එකක් දෙන්න බෑනේ බන්. මොකද මොන දේ කරත් ඊට වඩා ලොකු ප්‍රශ්න රටේ ලෝකේ තියෙනවම නේ. ඒ නිසා මුකුත්ම නොකර ඉන්න වෙන්නේ පොනිල්ගේ ආණ්ඩුව වගේ.
     
    • Like
    Reactions: hchri and ratadel

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අනෙක් පෙට්ටිවල තමන්ගෙ සෙට් එක හිටියත් ලේඩීස් ඔන්ලි ඒවයෙ සෙනග අඩුයි කියලා තේරුනාම උන් නිකන්ම ඒකට පුරුදු වෙයි. ටික දවසක් ගියාම බලපන්කෝ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    එක දවසෙන් ඔක්කොම හරියන්නේ නෑ බන්. ටික දවසක් යනවා අනුගත වෙන්න. කරන හැම වැඩේටම බනින්න එපා. පොඩ්ඩක් බලමු එහෙමවත් හරියනවද කියලා. මම දැක්ක ඔය වගේම අර නුවර පාරවල් one way කරපු එකටත් පලු අරිනවා.

    paarawal walata maaru wenna intersection hadanne nathuwa paarawal one way karata hari ynawada bn ? pera paththe idan school ena podi un aluth paare idan uda paarata yanne mokenda? guwan palan thiyenneth 2i. pera paththe ekekta arpico hari suwasewana wage ekakata enna wunoth suduhumpotama yanna oni :lol:

    train nan simple ithin. womens only ewa 2,3k thiyanawa. ekalla wadiyen oni wunoth ekathu karanawa. e wage newei ne bn paarawal.
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    ඕක කරලා තියෙන්නේ දුම්රිය වල ගමන් ගන්නා කාන්තාවන්ගේම ඉල්ලීමක් නිසනි.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    paarawal walata maaru wenna intersection hadanne nathuwa paarawal one way karata hari ynawada bn ? pera paththe idan school ena podi un aluth paare idan uda paarata yanne mokenda? guwan palan thiyenneth 2i. pera paththe ekekta arpico hari suwasewana wage ekakata enna wunoth suduhumpotama yanna oni :lol:

    train nan simple ithin. womens only ewa 2,3k thiyanawa. ekalla wadiyen oni wunoth ekathu karanawa. e wage newei ne bn paarawal.

    උඹේ කතාවත් ඇත්ත
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එක දවසෙන් ඔක්කොම හරියන්නේ නෑ බන්. ටික දවසක් යනවා අනුගත වෙන්න. කරන හැම වැඩේටම බනින්න එපා. පොඩ්ඩක් බලමු එහෙමවත් හරියනවද කියලා. මම දැක්ක ඔය වගේම අර නුවර පාරවල් one way කරපු එකටත් පලු අරිනවා.

    uba kandyda?