#කාන්තාවන්ට_පමනක්_වෙන්_වූ_දුම්රිය_මැදිරියක්
කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන්ට පමනක් වෙන් වූ දුම්රිය මැදිරියක් කාර්යාල දුම්රිය කිහිපයකට එක කර තිබුනි.. නමුත් එවාගෙන් සමහරක් ඒවා හිස්ව ගමන් කල අතර...අනික් මැදිරි වෙනදාට වඩා තදබයක් පැවතුනි.. ඒ මන්දයත් සෑමදාම තම රැකියා සදහ පිටත් වන කාන්තාවන් තමට කිය සාදාගත් සුපුරුදු මැදිරියක් තුල සුපුරුදු මිතුරන් සමග ගමන් කිරිමට පුරුදු වී සිටින හෙයින් කිසි දිනෙක තමන්ට වෙන්වූ කාන්තා මැදිරියේ ගමන් නොකරයි .. තම ස්වාමී පුරුශයා සමග රැකියාව බලා යන කාන්තාවන් කිසි දිනෙක තමන්ට වෙන්වූ කාන්තා මැදිරියේ ගමන් නොකරයි..
උදාහරණයක් වශයෙන් 100 දෙනෙකු ගමන් කල හැකි මැදිරියක 25ක් ගමන් කිරිමේදි අනෙක් මැදිරි වලට එම ඉතිරි 75 බෙදී යයි.. එයින් සිදුවන්නෙ අනෙක් මැදිරිවල තද බදය වැඩි වීමක් පමනයි.. මාගෙ මතය අනුව මෙය අසාර්තක උත්සහයක් උවත් විශ්ලේෂණයන් තුලින් හා අදහස් යෝජනා වලඉන් මෙය සාර්ථක කර ගත හැකි වේ..
Hasala buddika





