🛑කොළඹ දෙදරයි! අනුර පැන යයි!! තරුණයෝ ජන ගගක් ගලයි!!! 😍😍

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අරහෙ රෝහිතයගෙ රොකට් කේස් එක පත්තු වෙච්ච වෙලාවේ,

    අඩු ආදායම් ලාභී ඩෝබි කැලි වලට අද මේකවත් ලැබුන එක ලොකු දෙයක්, නැත්නම් මේටික ගතකරන්න වෙන්නෙ හැංගිල .....:rolleyes2:

    lokka pili gattat Baiyyo pili ganne ne ban 😂😂



    ජෙප්පො චිචීට කොච්චර හිනා උනත්, මම නම් ඇත්තටම විශ්වාස කරා චිචී රොකට් සයන්ස් දන්න බව.
    මොකද චිචී ඒලෙවල් මැට් කරලා වර්ල්ඩ් රෑන්ක් දාපු කෙනෙක්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    මෝඩ අනුරගේ ජංගි සුදා කක්කි සුදා මීට වැඩිය හොන්දායි... :lol:

     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    lokka pili gattat Baiyyo pili ganne ne ban 😂😂

    මාලිමා ඩෝබි 97% බයියොනෙ එකයි...........


    528612965_10234555655766096_8927628299950462816_n.jpg
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,365
    26,904
    113
    Kandy
    පොහොට්ටුවෙ යූත් එකේ විතරක් ජන ගඟ දැකල ජෙප්පොන්ගෙ ඇහේ කටු ඇනෙන්න අරන්.
    පොහොට්ටුවෙ කානු වල රෙන සෙට් එක ගෙන්නුවා නම් ජෙප්පො ගම් නගර අතෑරල දුවන්නෙ



    528226505_1099062638986256_4906758255869038300_n.jpg
    මෙදා පාර නාමල් උඩින්ම එනවා
     
    • Haha
    Reactions: Rick Sanchezz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    අරගලේ from Temu 🤭

    තැරි මෝඩ බයියෝ වරෙල්ලා තොපේ අරගලේ බලන්න 😆
    @2osama @weer 11 @tharakaf @monson @dmsupun @Asmodeus

    රත්නපුර ස්ටේෂන් එකේ අරගලේට සෙනඟ ගෙනියන්න නවත්තල තිබුන කෝච්චියෙ වහලෙත් සෙනඟ හිටියලු. 😱🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    වැලේ වැල් නැතුව පච වෙලා ඉන්න බයියො මෙහෙම පච කරන එක අනුමත කරන්නෙ නෑ.

    බයියෝද (අ)මනුෂ්‍යයෝය.



    පොහොට්ටුවෙ යූත් එකේ විතරක් ජන ගඟ දැකල ජෙප්පොන්ගෙ ඇහේ කටු ඇනෙන්න අරන්.
    පොහොට්ටුවෙ කානු වල රෙන සෙට් එක ගෙන්නුවා නම් ජෙප්පො ගම් නගර අතෑරල දුවන්නෙ



    528226505_1099062638986256_4906758255869038300_n.jpg


    පොහොට්ටුවෙ යූත් එකේ සබාපති 👇🏻


    images


    රට නියෝජනය කරලා පෝට්ටුවෙන් ජාත්‍යන්තර තරුණ සමුලුවට යවපු අපේ කොල්ලා 💪🏻
    ------ Post added on Aug 8, 2025 at 9:24 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    තරුණ සේවා සභාවේ කොල්ලෝ කෙල්ලෝ ටිකකට බයේ ගූ ගිය කෙබර කොටා :lol: 🤌

     
    • Haha
    Reactions: Rick Sanchezz

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    අම්මෝ අම්මෝ ජන ගඟක් ගලලනෙ @2osama @weer 11 @tharakaf @monson @dmsupun @Asmodeus @dilann @හෙළයෙක් උඹලගෙ අරගලේ පංකාදු 5යි :lol::lol::lol::lol::lol::lol:
    ආ වී මිලදී ගැනීමේ expert මහ කන්නේ කයි වාරු ගහල පච වෙලා ගූ ගිහින් පැනලා ගිහින් හැංගිලා ඉඳල ආපහු එලියට බැහැල. යල කන්නෙත් fail නේ ඕයි :lol:

     
    • Haha
    Reactions: ruchira55

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    ආ වී මිලදී ගැනීමේ expert මහ කන්නේ කයි වාරු ගහල පච වෙලා ගූ ගිහින් පැනලා ගිහින් හැංගිලා ඉඳල ආපහු එලියට බැහැල. යල කන්නෙත් fail නේ ඕයි :lol:


    රනිලගෙ කාලෙ 0 නෙ ඕයි :lol: :lol: :lol: :lol:. ජන ගඟ දැකල වී මතක් වෙනව කියන්නෙම විප්ලවය සාර්ථකයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ආ වී මිලදී ගැනීමේ expert මහ කන්නේ කයි වාරු ගහල පච වෙලා ගූ ගිහින් පැනලා ගිහින් හැංගිලා ඉඳල ආපහු එලියට බැහැල. යල කන්නෙත් fail නේ ඕයි :lol:



    බංකොළොත් පොන්නප්පු ගත්ත ටික වේල් කීයකට ඇති උනාද බන්?





    මොකක් කිව්වා?? එකකටවත් බැරි උනා?? 😂
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,999
    40,901
    113
    වැලේ වැල් නැතුව පච වෙලා ඉන්න බයියො මෙහෙම පච කරන එක අනුමත කරන්නෙ නෑ.

    බයියෝද (අ)මනුෂ්‍යයෝය.






    පොහොට්ටුවෙ යූත් එකේ සබාපති 👇🏻


    images


    රට නියෝජනය කරලා පෝට්ටුවෙන් ජාත්‍යන්තර තරුණ සමුලුවට යවපු අපේ කොල්ලා 💪🏻
    ------ Post added on Aug 8, 2025 at 9:24 AM
    සිරාවටම මූද සබාපති?

    Ado meyath awilla idala 😍😍


    සිරාවටම මුන්ට අළුත් කට්ටිය නැද්ද? කිරියෙ බොක්කෙන්ම පොහොට්ටුවට පුක දෙන උන්ට මේවගේ ටාස්ක් එකකට අත ගහන්න තරම් ගටක් නැද්ද?
    ------ Post added on Aug 8, 2025 at 3:31 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    රනිලගෙ කාලෙ 0 නෙ ඕයි :lol: :lol: :lol: :lol:. ජන ගඟ දැකල වී මතක් වෙනව කියන්නෙම විප්ලවය සාර්ථකයි
    ඉතින් JVP අනාතයව අන්තිමට දැක්කේ මේ වී මිලදී ගැනීමේ thread එකේනේ.

    https://elakiri.com/threads/අනුර-වී-මිලදී-ගැනීමට-කලින්-ආණ්ඩු-වලට-වඩා-ගානක්-බිලියන-5ක්-වෙන්කලා-කිව්වට-රනිල්-බිලියන-20ක්-වෙන්-කරලා-බි-5න්-ගන්න-පුළුවන්-මහ-කන්නේ-අස්වැන්නෙන්-1-8.2196282/

    රනිල්ගේ කාලේ ගත්ත ඒවා පෙන්නුවහම එදා ගූ ගිහින් හැංගිලා මාස ගානකට පස්සේ ඇඳ යටින් එලියට ඇවිල්ලා එකටත් තරුණ සේවා සභාවේ වැඩක දෙතුන් සීයක උද්ගොෂණයකට හීනෙන් බයවෙලා. විප්ලවේ කිව්වේ ටිල්වින් නාකි මයිනගේ කුසට සාගිනි හදට සෝගිනි joke එකද ?

    වී මිලදී ගැනීමේ JVP පම්පෝරි අනාතයව ආපහු අඬවමු :lol:


    මෝඩ මාලිමා JVP ආණ්ඩුවේ මහා පම්පෝරි කයිවාරු රජයේ වී මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙයි. ගන්න පුළුවන් උනේ ටොන් 60යි! :lol:🤌

    https://elakiri.com/threads/මෝඩ-මාලිමා-jvp-ආණ්ඩුවේ-මහා-පම්පෝරි-කයිවාරු-රජයේ-වී-මිලදී-ගැනීම-සම්පූර්ණයෙන්ම-අසාර්ථක-වෙයි-ගන්න-පුළුවන්-උනේ-ටොන්-60යි.2203627/