🛑ගෝඨාභය නිල වශයෙන් අස් උනා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගෝඨාබය නිල වශයෙන් අස් උනා කියලා කථා නායක දැනුම් දුන්නා.

    නිල වසයෙන් අස් උන්නෑ පොන්නයෝ. ආන් මයිනා කියනව අස් උන්නෑ බෙහෙත් ගන්න ගියේ කියලා :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    නිල වසයෙන් අස් උන්නෑ පොන්නයෝ. ආන් මයිනා කියනව අස් උන්නෑ බෙහෙත් ගන්න ගියේ කියලා :rofl:
    උබ මෝඩයා කියලා මරන්න ද 🤣
    ජනාධිපති ලා දෙන්නෙක් දිවුරුම් දෙන්න බැහැ ගොනෝ 🤩
     
    • Haha
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ මෝඩයා කියලා මරන්න ද 🤣
    ජනාධිපති ලා දෙන්නෙක් දිවුරුම් දෙන්න බැහැ ගොනෝ 🤩
    ඌ නැති වෙලාවෙ වැඩ බලන්න තමයි පොන්නයෙක් පත් කරලා ගියේ. අන්තඃපුරයක් බලාගන්න පිරිමි දාන්නෑනෙ. පොන්නයෙක් තමා දාන්නෙ :lol:
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ මෝඩයා කියලා මරන්න ද 🤣
    ජනාධිපති ලා දෙන්නෙක් දිවුරුම් දෙන්න බැහැ ගොනෝ 🤩


    ehenam naki maina kiyanne, gothabaya balla ain une neha kiyala???
    ehenam kohomada ranil ponnaya diwurum dunne???
     
    • Haha
    Reactions: hasithayad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ආ මෝඩයා උබ එලි බැස්සද ? :yes:

    බලපන් තොපේ මහ එකාව බය කරලා එලෙවුවේ මිනිස්සු. ඕක යුද්දේ කරන්නේ කොහෙද බන් මිනිස්සු ටිකක් දැක්ක ගමන් පැනල දිවුවනේ
    @2osama උබත් මේ වගේ හමුදා ටෝක් දීලා දුවනවා ගහන වෙලාවට 😂

    දැන් ඩොලර් එනවා ද ලංකාවට,
    එනව යකෝ 1b කවදත් ආව ලංකාවට 😂 නොදන්න පුකක් නොකියා ඉදපන් බැරිනම් මහබැංකු වාර්ථාවක් අරන් කියවල ඉගෙනගනින් . ඒම නැත්තම් ලක්ශ 22 දීලා ආර්ථික විද්යාව උපාධියක් කරපන්
    ------ Post added on Aug 9, 2022 at 11:04 AM