රනිල දින්නට පස්සේ අරගලය ලෙප්ට් හොඳින් හෝ නරකින්..බටලන්ද 2.0 තමා.
ටුවරිසම් නැති කරලා රට කාපු අරගල පොන්ස්ලට මීක් ගාන්න බෑ ඊට පස්සේ..



රනිල දින්නට පස්සේ අරගලය ලෙප්ට් හොඳින් හෝ නරකින්..බටලන්ද 2.0 තමා.ටුවරිසම් නැති කරලා රට කාපු අරගල පොන්ස්ලට මීක් ගාන්න බෑ ඊට පස්සේ..
![]()
Ranil dinnne na. Pohottuwe 20k, tna, sajabe, SLFA, wimale , okkoma dalls. Ranil president wenawa nam maru
ගෝඨාබය මොකටද යන්නෙ තව අවුරුදු 2ක් තියෙනව..ඩයන කිව්ව විදිහට කරොත් අවුරුදු 5ක් තියෙනව..
ඒ මොකටද ලෙටර්..තව අවුරුදු 2ක් තියෙනව ඒ මනුස්සයට..ඩයනා කිව්ව විදිහට කොරෝන කාලෙත් ගත්තහම තව අවුරුදු 3යි..ඔක්කොම 5යි.
මිනිස්සු අමතල රට යන්නෙ බම්බුවටද..අනික අායෙ ඵන්නනේ ගියේ..
ඔව් ඉතිං නිවාඩුවකටනේ ගියේ..ලබන මාසේ ඵනවා..අැයි අවුල්ද?
රනිල්ට පොන්නයා කියපු අය අද රනිල්ට කියලාම පුක පලා ගෙන ඇර ගන්නවා!රනිල දින්නට පස්සේ අරගලය ලෙප්ට් හොඳින් හෝ නරකින්..බටලන්ද 2.0 තමා.ටුවරිසම් නැති කරලා රට කාපු අරගල පොන්ස්ලට මීක් ගාන්න බෑ ඊට පස්සේ..
![]()
https://elakiri.com/threads/අරගලය-ඉවරයි.2058616/#post-27907929
https://elakiri.com/threads/tama-official-letter-eka-netilu.2060951/#post-27950763
https://elakiri.com/threads/ජාත්‍යන්තර-වරෙන්තු-මත-ගෝඨාභය-අත්අඩංගුවට-ගැනීමට-බ්‍රිතාන්‍ය-පාර්ලිමේන්තුවේ-සාකච්ඡාවක්.2061189/#post-27954765
https://elakiri.com/threads/යන්තං-ඇති-අන්න-නන්දසේනයා-flight-එකට-නැග්ගා.2061197/#post-27954877
![]()
හූ..හූ. උඹල දන්න පකක් නෑ..Ranil dinnne na. Pohottuwe 20k, tna, sajabe, SLFA, wimale , okkoma dalls. Ranil president wenawa nam maru