🛑😂ජනාධිපතිගෙ ගෙදර ආතල් ගන්න සිංහලු

laka007

Well-known member
  • Oct 18, 2008
    7,554
    5,781
    113
    සිරා බන් සැබෑ අරගල කරුවෝ ගිනි තියන්නේ නෑ
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    ඒකත් හොදයි බං මිනිස්සුන්ගෙ ස්ට්‍රෙස් එකවත් යන්න....කාටවත් හානියක් නෑනෙ😍😍😍
     
    • Love
    Reactions: BinDT

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේච්චර කල් ගොටයි මයිනයි රනිලුයි ගත්ත ආතල් ටික තමා අරුන් කරල පෙන්නුවෙ :lol: