මුං ගිනි තියන උන් නෙවේ ආතල් ගන්න උන්
H hitter Well-known member Dec 4, 2016 4,415 6,560 113 Jul 10, 2022 #1 මුං ගිනි තියන උන් නෙවේ ආතල් ගන්න උන් Reactions: හෙනයා, hasithayad, visalbro and 8 others
laka007 Well-known member Oct 18, 2008 7,554 5,781 113 Jul 10, 2022 #2 සිරා බන් සැබෑ අරගල කරුවෝ ගිනි තියන්නේ නෑ
deanXX Well-known member Oct 15, 2013 21,617 16,523 113 Jul 10, 2022 #3 2osama said: අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා. Click to expand... https://elakiri.com/threads/මහින්ද-in-london.960593/ Reactions: hasithayad
2osama said: අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා. Click to expand... https://elakiri.com/threads/මහින්ද-in-london.960593/
Champ HB Well-known member Oct 5, 2012 5,861 6,995 113 අපේ දිහෑ Jul 10, 2022 #4 ඒකත් හොදයි බං මිනිස්සුන්ගෙ ස්ට්රෙස් එකවත් යන්න....කාටවත් හානියක් නෑනෙ Reactions: BinDT
BinDT Well-known member Apr 21, 2022 1,007 1,585 113 Andromeda Galaxy Jul 10, 2022 #5 mee wage athal wena kohenwath ganna ba. Reactions: kevin_levin
Nidarshana_k Well-known member Feb 19, 2022 29,915 1 51,934 113 ප*යාගල sorry.com Jul 10, 2022 #7 ගෝටගෙ අල්මාරියෙ තිබ්බ ශර්ට් එකක් ලක්ශ 6 යි ලු ඇත්තද දන්නෑ
TonyMontana83 Well-known member Apr 9, 2022 9,115 19,708 113 Miami Jul 10, 2022 #8 ගිනි තිබ්බේ නිස්සංක සේනාදිපතියගෙ ගල් කොල්ලෝ
dilann Well-known member Jul 6, 2018 68,061 167,948 113 එකමත් එක රටක Jul 10, 2022 #9 දේසපාලුවෝ විතරද ආතල් ගන්න ඕනේ. ඔතන මෙච්චර කල් වාඩිවෙලා හිටපු එකත් වැඩිපුරම කරේ හැක හැක ගාපු එකනේ !! Reactions: MihiCherub, dilshan87, lasankandy and 1 other person
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 Jul 10, 2022 #10 මේච්චර කල් ගොටයි මයිනයි රනිලුයි ගත්ත ආතල් ටික තමා අරුන් කරල පෙන්නුවෙ Reactions: dilann and lasankandy