🛑 ජනාධිපති අගමැති පොහොට්ටු වෙන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    ජනාධිපති ඩලස් , අගමැති නාමල් 😢
    Danata tiyena widiayta Sajiya illala. Uge mahalekamge talks wala hatiyata wena ekekta dena balaporothuwak ne wage.

    Anith paththen Champikaya compaign karanwa. Anurath mata dunnoth gaanawa kiyanawa.

    Basila taama sure ekatama karakawenawa watey. Mala huththak wei wage.🤦‍♂️🤦‍♂️
     
    • Sad
    Reactions: Nidarshana_k

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    excited war GIF by Bud Light
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Sure ekatama oka denne pohottuwe ekekuta thamayi 13 wenida mu giyoth.

    anik un ganne kohomada thamath pohottuwatane wadima seat thiyenne.

    anika munge nadu adinne nathi ekekuta thamai oka denne.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,745
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    එකෙක් මරාගෙන මැරෙනකන් මුන් යන්නෙ නෑ.තාමත් මුන් නටන්නෙ ෆෝසස් වල පුප දෙන උන් නිසා.ශිට්.
     
    • Like
    Reactions: Smartm

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,745
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    Sure ekatama oka denne pohottuwe ekekuta thamayi 13 wenida mu giyoth.

    anik un ganne kohomada thamath pohottuwatane wadima seat thiyenne.

    anika munge nadu adinne nathi ekekuta thamai oka denne.
    oya seen eka nisa thamai baya. Mun wena ekekta dunnoth munge political careers okkoma iwarai. Anura ponnayath dunnoth gannwa kiya kiya innawa. Sajiya ehen high hopes thiyan innawa.ane mnda monwagen monawa weida kiyala. Bala thanhawa wenuwen million ganan minissu badaginne thiyanna tharam munta hithak papuwak na. Wena de balan imu
     
    • Like
    Reactions: Smartm

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    oya seen eka nisa thamai baya. Mun wena ekekta dunnoth munge political careers okkoma iwarai. Anura ponnayath dunnoth gannwa kiya kiya innawa. Sajiya ehen high hopes thiyan innawa.ane mnda monwagen monawa weida kiyala. Bala thanhawa wenuwen million ganan minissu badaginne thiyanna tharam munta hithak papuwak na. Wena de balan im
    I don't know I'm a pessimist.

    But I feel like Gota won't go.

    or else they keep Tom Pachaya as the president and keep the control of that puppet.

    If that happens opposition don't have majority to object.

    Then Aragalaya 3.0, 4.0, 5.0 blah blah blah
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    Sure ekatama oka denne pohottuwe ekekuta thamayi 13 wenida mu giyoth.

    anik un ganne kohomada thamath pohottuwatane wadima seat thiyenne.

    anika munge nadu adinne nathi ekekuta thamai oka denne.
    Basila yata game eke, gihilla naha kaputa behind the scenes.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වෙන රටවල අරගලවලින් උනේ අරගලකාරයොම එකෙක් රට ගෙනියන එක. ඒව මේකෙ හරියන් නෑ. පොහොට්ටුවෙ කොහොමත් බහුතරේ ඉන්නෙ එවුන්ගෙන්නෙ උන්ම තෝරගන්නෙ. ඉතින් පොහොට්ටුවට චාන්ස් වැඩියි.
    ගෝට හැර වෙන ඩැමේජ් අඩු එකෙක්ට එන්න දීල ඌ ලව්ව ඉක්මනටම රට ටිකක් නෝමල් කරල ඉලෙක්ශන් එකක් මිනිස්සුන්ට දීල මිනිස්සුන්ට කැමති පාලනයක් ගේන්න දෙනව මිසක් වෙන යන්න අමාරුයි රටේ ෆේලිය එක එක්ක.

    හැබැයි අරගලරුවො කියනව වගේ පාලකයො කරන එව්ව මොනිට කරන්න සබාවක් දාන්න ඕන ඒක නිකන් පොලිටික්කො ඔඩිට් වෙනව වගෙ කරන්න පුලුවන්. ඒක කරොත් වටිනවා ඒකට පාර්ලිමෙන්ට් එකෙ එවුන් එකගකරවන්න ඕන.
    Monitoring and corrective mission for interim government's politicians actions since they are there because of revolution owned by the collective revolution of public.
     
    President house eka maintenance walata keeyak yanawada year ekata? Oya wage anawashya wiyadam okkoma kapuwoth loku ganaka ithuru karaganna puluwan athyawash wiyadam walata... specifically health
     
    • Like
    Reactions: Honda.putha

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වෙන රටවල අරගලවලින් උනේ අරගලකාරයොම එකෙක් රට ගෙනියන එක. ඒව මේකෙ හරියන් නෑ. පොහොට්ටුවෙ කොහොමත් බහුතරේ ඉන්නෙ එවුන්ගෙන්නෙ උන්ම තෝරගන්නෙ. ඉතින් පොහොට්ටුවට චාන්ස් වැඩියි.
    ගෝට හැර වෙන ඩැමේජ් අඩු එකෙක්ට එන්න දීල ඌ ලව්ව ඉක්මනටම රට ටිකක් නෝමල් කරල ඉලෙක්ශන් එකක් මිනිස්සුන්ට දීල මිනිස්සුන්ට කැමති පාලනයක් ගේන්න දෙනව මිසක් වෙන යන්න අමාරුයි රටේ ෆේලිය එක එක්ක.

    හැබැයි අරගලරුවො කියනව වගේ පාලකයො කරන එව්ව මොනිට කරන්න සබාවක් දාන්න ඕන ඒක නිකන් පොලිටික්කො ඔඩිට් වෙනව වගෙ කරන්න පුලුවන්. ඒක කරොත් වටිනවා ඒකට පාර්ලිමෙන්ට් එකෙ එවුන් එකගකරවන්න ඕන.
    Monitoring and corrective mission for interim government's politicians actions since they are there because of revolution owned by the collective revolution of public.

    ඕක කරන්න පුළුවන් නම් හොඳයි!
    පුළුවන් නම් කොරල බලන්න කියහන්කෝ!
    🤭🤭🤭🤭🤭
     
    Similar threads