🛰️ අභ්‍යවකාශයට සවාරියක් 🚀

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    TFS bro. :) (y) මේක බැලුවම මට මතක් වුණේ ආතර් සී ක්ලාක් මහත්තයගෙ "The Fountains of Paradise" (පාරාදීසයේ උල්පත්) කියන පොතේ තියෙන ශ්‍රී පාද කන්දෙ ඉදලා අභ්‍යවකාශෙට හදන අභ්‍යවකාශ සෝපානයක් ගැන කතාව. පොතේ ශ්‍රී පාදෙ හදුන්වලා තිබුණෙ ශ්‍රී කන්ද කියලා. "Michio Kaku"ත් ඔය වගේ අදහසක් ගැන කීප වතාවකම කියලා තියෙනවා. කියවලා නැත්නම් අනිවා කියවලා බලන්න.:yes:

    Fountains_copy.jpg
    656.jpg