🛵ගන්න ස්කූටරයක්🛵

Heeya

Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    මම කිමී ලක්සෙකට එහා බයික් පැදල තියනව
    අවන්කව කියන්නෙ ස්කූටර් ගන්න එපා, ක්ලච් බයික් එකක් ගන්න

    මේ රටෙ, මේ කාලෙ හැම අතින්ම හොදම බයික් එක GN125H
    2018/2017 වගෙ ගන්න පුලුවන් ~ 5-6 ,
    ගනින්

    ඇයි ස්කූටර් එපා කියන්නෙ, හේතු ඕන නන් දෙන්නන් ඕන තරන්

    සේෆ්ටි

    01. ස්කූටර් වල යන්න වෙන්නෙ බන්කුවෙ ඉදගෙන වගෙ, කිසිම බැලන්ස් එකක් නැ
    ක්ලච් බයික් වල කකුල් දෙපැත්තට වැටෙන නිසා බැලන්ස්, හොද ග්‍රිප් ගතියක් එනව
    02. බ්‍රේක් රෙස්පෝන්ස් නෑ ස්කූටර් වල අනික් එවට සාපෙක්ශව
    03. ජී එන් සස්පෙන්සන් හොදයි, රෆ් ට්‍රේන් වලට හොදයි

    මේන්ටේනබිලිටි

    01. හදිසියෙ මොකක් හරි දාන්න ඕන උනොත් ස්කූටර් වල කෙලවරක ඉදන් ගලවන්න ඕන.
    බෙල්ට් එකක්, කේබල් එකක් වගෙ වල්නරබල් පාට් එකක් හිතපන්. හෙනම පරිප්පුවක් ඕන රෑක උනොත්
    අනිත් පැත්තෙන් ජී එන් එකෙ චේන් එකක්, කේබල් එකක් උබටම් දාගන්න පුලුවන්
    අනික චේන් ඩියුරබල් බෙල්ට් වලට වඩා, දාන්න කෙලවරක ඉදල ගලවන්න ඕනෙත් නෑ.
    02. ජී එන් පාට්ස් ගනන් අඩුයි
    03. උබ ඉන්නෙ රත්නපුරනෙ, ලන්කාවෙ ඕන පලාතක ජී එන් බඩු තියනව, ඕන එකක්
    අනික රත්නපුර කියන්නෙ වැඩිම ජී එන් තියන පලාත

    යූසේජ්

    01. ස්කූටර් ලබ්බට තෙල් අල්ලන්නෙ ලීටර් 5යි, කිමි 170-180 යද්දි ඉවරයි, ආයෙ තෙල් ගහන්න ඕන
    ජීන් එකට 10ක් අල්ලනව, කිමි 400ක් අදින්න පුලුවන්
    02. ස්කූටර් සීට්, හැන්ඩ්ල් පොසිසන් මෙලො රහක් නෑ, ජී එන් කියන්නෙ හොද සැප බයික් එකක් අරකත් එක්ක බලද්දි

    ---------

    පව්ලටත් එක්කම නන් , ඔනම නන් ගනින්
    හැබැයි මොනා කරත් 35ක් වගෙ තෙල් කරන්නෙ, අනිවා ඉතින් එක අහන්න දෙයක් නැ

    අනික ලක්ස 3ට ගන්නෙ වෙන්නෙ හුච්ක්කුවක් තමයි, 2010-2012 වගෙ ලදරමක්, V/U/X number
    එහෙනන් බ්‍රෑන්ඩ් නිව්ම ගනින් 8ක් දීල, කීමි 50000ක් දුවාගන්න පුලුවන් කරදරයක් නැතුව
    hena gahana atta. :yes:
     
    • Love
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    Honda twin මොකද? @Solo Rider @PHBhagya
    ට්වීන්, බෙන්ලි බයික් එකනං හොඳයි. හැබැයි gn තරං ශීට්, හැන්ඩ්ල් පොසිශන් සෙට් වෙන්නෙ නෑ...

    CM එකනං සුපිරි, gn එකටත් වඩා සැප පහසුව තියෙනව... ට්වීන් එන්ජින් එකමයි තියෙන්නෙත්...
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    Scootr gannawa nam, usage eka nitarama dura padinawada nadda kiyala balanna.. 50-60kmh walata wada nm wegen yanna recomond karanne na habai gedarata ona badu ganna wage nm godak lesi. Roda podi nisa wege wadi weddi aul wage. Burgman eka nm confirtable man dawasata 250km padala tiyenawa.. 50k wage thel karanawa. Parts ganam.
     
    • Like
    Reactions: Asmodeus

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අවන්කව කියන්නෙ ස්කූටර් ගන්න එපා, ක්ලච් බයික් එකක් ගන්න
    සේෆ්ටි ......... / මේන්ටේනබිලිටි ......... / යූසේජ් ...........
    සෝලෝ රයිඩරයාණනි, Honda PCX ගැන ඉතා කෙටියෙන් මෙලෙස විස්තර කරනු මැන....
     
    • Like
    Reactions: Solo Rider

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    අලුතෙන් ගෙනෙයිද බන් දැන්ම ?
    දැන් අලුත් ඉන්දියන් ස්කුතර ඔක්කොම EFI එන්නේ. (BS6)
    EFI hodai ne carb galogena dagalanna o ne nane

    මම කිමී ලක්සෙකට එහා බයික් පැදල තියනව
    අවන්කව කියන්නෙ ස්කූටර් ගන්න එපා, ක්ලච් බයික් එකක් ගන්න

    මේ රටෙ, මේ කාලෙ හැම අතින්ම හොදම බයික් එක GN125H
    2018/2017 වගෙ ගන්න පුලුවන් ~ 5-6 ,
    ගනින්

    ඇයි ස්කූටර් එපා කියන්නෙ, හේතු ඕන නන් දෙන්නන් ඕන තරන්

    සේෆ්ටි

    01. ස්කූටර් වල යන්න වෙන්නෙ බන්කුවෙ ඉදගෙන වගෙ, කිසිම බැලන්ස් එකක් නැ
    ක්ලච් බයික් වල කකුල් දෙපැත්තට වැටෙන නිසා බැලන්ස්, හොද ග්‍රිප් ගතියක් එනව
    02. බ්‍රේක් රෙස්පෝන්ස් නෑ ස්කූටර් වල අනික් එවට සාපෙක්ශව
    03. ජී එන් සස්පෙන්සන් හොදයි, රෆ් ට්‍රේන් වලට හොදයි

    මේන්ටේනබිලිටි

    01. හදිසියෙ මොකක් හරි දාන්න ඕන උනොත් ස්කූටර් වල කෙලවරක ඉදන් ගලවන්න ඕන.
    බෙල්ට් එකක්, කේබල් එකක් වගෙ වල්නරබල් පාට් එකක් හිතපන්. හෙනම පරිප්පුවක් ඕන රෑක උනොත්
    අනිත් පැත්තෙන් ජී එන් එකෙ චේන් එකක්, කේබල් එකක් උබටම් දාගන්න පුලුවන්
    අනික චේන් ඩියුරබල් බෙල්ට් වලට වඩා, දාන්න කෙලවරක ඉදල ගලවන්න ඕනෙත් නෑ.
    02. ජී එන් පාට්ස් ගනන් අඩුයි
    03. උබ ඉන්නෙ රත්නපුරනෙ, ලන්කාවෙ ඕන පලාතක ජී එන් බඩු තියනව, ඕන එකක්
    අනික රත්නපුර කියන්නෙ වැඩිම ජී එන් තියන පලාත

    යූසේජ්

    01. ස්කූටර් ලබ්බට තෙල් අල්ලන්නෙ ලීටර් 5යි, කිමි 170-180 යද්දි ඉවරයි, ආයෙ තෙල් ගහන්න ඕන
    ජීන් එකට 10ක් අල්ලනව, කිමි 400ක් අදින්න පුලුවන්
    02. ස්කූටර් සීට්, හැන්ඩ්ල් පොසිසන් මෙලො රහක් නෑ, ජී එන් කියන්නෙ හොද සැප බයික් එකක් අරකත් එක්ක බලද්දි

    ---------

    පව්ලටත් එක්කම නන් , ඔනම නන් ගනින්
    හැබැයි මොනා කරත් 35ක් වගෙ තෙල් කරන්නෙ, අනිවා ඉතින් එක අහන්න දෙයක් නැ

    අනික ලක්ස 3ට ගන්නෙ වෙන්නෙ හුච්ක්කුවක් තමයි, 2010-2012 වගෙ ලදරමක්, V/U/X number
    එහෙනන් බ්‍රෑන්ඩ් නිව්ම ගනින් 8ක් දීල, කීමි 50000ක් දුවාගන්න පුලුවන් කරදරයක් නැතුව
    A unata haissiyakata badu tikak (gas,cement bag ) ehema genne komada solo
    ------ Post added on Feb 14, 2024 at 10:15 AM
     
    • Like
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    5RQ45JEZGFEPXN4CQ2PSLLJ4PE.jpg

    2018 Honda super cub
    105km/L
     
    • Like
    Reactions: Asmodeus

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    මම කිමී ලක්සෙකට එහා බයික් පැදල තියනව
    අවන්කව කියන්නෙ ස්කූටර් ගන්න එපා, ක්ලච් බයික් එකක් ගන්න

    මේ රටෙ, මේ කාලෙ හැම අතින්ම හොදම බයික් එක GN125H
    2018/2017 වගෙ ගන්න පුලුවන් ~ 5-6 ,
    ගනින්

    ඇයි ස්කූටර් එපා කියන්නෙ, හේතු ඕන නන් දෙන්නන් ඕන තරන්

    සේෆ්ටි

    01. ස්කූටර් වල යන්න වෙන්නෙ බන්කුවෙ ඉදගෙන වගෙ, කිසිම බැලන්ස් එකක් නැ
    ක්ලච් බයික් වල කකුල් දෙපැත්තට වැටෙන නිසා බැලන්ස්, හොද ග්‍රිප් ගතියක් එනව
    02. බ්‍රේක් රෙස්පෝන්ස් නෑ ස්කූටර් වල අනික් එවට සාපෙක්ශව
    03. ජී එන් සස්පෙන්සන් හොදයි, රෆ් ට්‍රේන් වලට හොදයි

    මේන්ටේනබිලිටි

    01. හදිසියෙ මොකක් හරි දාන්න ඕන උනොත් ස්කූටර් වල කෙලවරක ඉදන් ගලවන්න ඕන.
    බෙල්ට් එකක්, කේබල් එකක් වගෙ වල්නරබල් පාට් එකක් හිතපන්. හෙනම පරිප්පුවක් ඕන රෑක උනොත්
    අනිත් පැත්තෙන් ජී එන් එකෙ චේන් එකක්, කේබල් එකක් උබටම් දාගන්න පුලුවන්
    අනික චේන් ඩියුරබල් බෙල්ට් වලට වඩා, දාන්න කෙලවරක ඉදල ගලවන්න ඕනෙත් නෑ.
    02. ජී එන් පාට්ස් ගනන් අඩුයි
    03. උබ ඉන්නෙ රත්නපුරනෙ, ලන්කාවෙ ඕන පලාතක ජී එන් බඩු තියනව, ඕන එකක්
    අනික රත්නපුර කියන්නෙ වැඩිම ජී එන් තියන පලාත

    යූසේජ්

    01. ස්කූටර් ලබ්බට තෙල් අල්ලන්නෙ ලීටර් 5යි, කිමි 170-180 යද්දි ඉවරයි, ආයෙ තෙල් ගහන්න ඕන
    ජීන් එකට 10ක් අල්ලනව, කිමි 400ක් අදින්න පුලුවන්
    02. ස්කූටර් සීට්, හැන්ඩ්ල් පොසිසන් මෙලො රහක් නෑ, ජී එන් කියන්නෙ හොද සැප බයික් එකක් අරකත් එක්ක බලද්දි

    ---------

    පව්ලටත් එක්කම නන් , ඔනම නන් ගනින්
    හැබැයි මොනා කරත් 35ක් වගෙ තෙල් කරන්නෙ, අනිවා ඉතින් එක අහන්න දෙයක් නැ

    අනික ලක්ස 3ට ගන්නෙ වෙන්නෙ හුච්ක්කුවක් තමයි, 2010-2012 වගෙ ලදරමක්, V/U/X number
    එහෙනන් බ්‍රෑන්ඩ් නිව්ම ගනින් 8ක් දීල, කීමි 50000ක් දුවාගන්න පුලුවන් කරදරයක් නැතුව
    Machan

    1. 48 CC bike gana monada hitanne ?
    2. mata ekak ganna one maduruwanam ba schooter wage look eka teyana model 3 k witara teyanawa japan used bikelu
    3. owa licence registration one na keyanawa e patta ganath dannawada hariyatama moko mama dakala teyanawa police mamala owa allanawa registration na keyala

    podi input ekak diyan danna ekek
     
    • Like
    Reactions: Solo Rider

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    මචං ගියර් දාන්න නැති හැබැයි ස්කූටර් ටෛප් නැති හැබැයි අර හොන්ඩා නැවි ද මොකක්ද එක වගෙත් නැති බෛක් තියේද (ඉලෙක්ට්‍රික් නොවන)
     
    • Like
    Reactions: Solo Rider

    MchampikaK

    Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    මචං ගියර් දාන්න නැති හැබැයි ස්කූටර් ටෛප් නැති හැබැයි අර හොන්ඩා නැවි ද මොකක්ද එක වගෙත් නැති බෛක් තියේද (ඉලෙක්ට්‍රික් නොවන)
    Honda NAVI
    මෙක නෙද?
    මෙක හොදද?
    1707967734917.png
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    Machan

    1. 48 CC bike gana monada hitanne ?
    2. mata ekak ganna one maduruwanam ba schooter wage look eka teyana model 3 k witara teyanawa japan used bikelu
    3. owa licence registration one na keyanawa e patta ganath dannawada hariyatama moko mama dakala teyanawa police mamala owa allanawa registration na keyala

    podi input ekak diyan danna ekek
    pinissu peedata, lankawe neethiye hetiyata owa padinna be. ohoma registration nethuwa padinna puluwan mopped kiyana category eka witharai. ekiyanne paddina peddle dekak thiyenna ona :D

    Honda NAVI
    මෙක නෙද?
    මෙක හොදද?
    View attachment 224577
    meka kisi therumak nethi bike ekak, kadeta gighin badu tiakak wath genna be, aduma tharame helmet eka wath thiyala yanna widiyak ne
    ------ Post added on Feb 15, 2024 at 9:33 AM
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර
    Honda NAVI
    මෙක නෙද?
    මෙක හොදද?
    View attachment 224577
    මචං ගියර් දාන්න නැති හැබැයි ස්කූටර් ටෛප් නැති හැබැයි අර හොන්ඩා නැවි ද මොකක්ද එක වගෙත් නැති බෛක් තියේද (ඉලෙක්ට්‍රික් නොවන)
    lagata dakala tiyenawada? sellam bike ekak wage. anika mokatada oka itin ksi terumak nane. normal bike ekak wage. mokuth deyak niyannath bane
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Ammo Leda godak.
    Petrol Bonawa.

    Overflow wenawa Gamank yna gaman iddi
    Hitapu gaman start wenne na

    BIN xxxx thibbe.
    NTORQ eke mata nam ehema awlak awilla naha thama. 2018 idan thama padinawa, dan 88000KM duwalath iwarai, ohoma case nam awillla naha
    125CC and scooter eka pickup nisa 60kmph wage yaddi 40-45kmpl wage thama karanne, 40-50kmph wage yanawa nam 50-54kmpl wage karanawa.
    petrol overflaw wenne carb eke kunu radunama, welawata bike eka service karanawa nam ohoma awul enne naha.

    Hethuwa??
    NTORQ eka padda athi wage dan. eth wikunanna hithenne naha brandnew gatta nisa. hithunoth meka wikunala aluth ntorq ekakata yanawa
    ------ Post added on Feb 15, 2024 at 5:15 PM
     
    • Like
    Reactions: eksudda

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    updated

    පවුලටත් එක්කද
    කලින් කියන්න එපැයි බූරුවො

    බලහන් මගෙ වෙලාව කෑව :growl:
    කොච්චර වැඩ තියාගෙනද මන් මේකෙ ලගින්නෙ
    ------ Post added on Feb 12, 2024 at 9:58 AM
    නෙදකිං... වෙලාව විතරක්යැ බං. සෝලෝ මැතිණිය ගෙන් කන කෑම...😱 මුංට ආතල්... 🫣
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Senaro GN125 එක ගැන මොකද හිතන්නෙ? 3yr 60,000km warrnaty එකකුත් දෙනවා. 695/- වෙන්නෙ. කොහොමත් දැන් ආයෙ මිල බහින් නෑනෙ. suzuki gn125h එක ආයෙ එන්නෙත් නෑ. 2017/2018 used එකකට 5ක් විතර ගෙවන්වට වඩා brand new එකකය යන එක හොද නැද්ද? කොහොමත් china වල හදන එකනෙ suzuki, senaro උනත්...

    රෙපියුටඩ් ජපන් එක
    ඉලගට GN125H එක

    අනිත් එව ගැන කියන්න දන්නෙ නැ මචන්

    මෙහෙම එකක් තියන්ව, ඔය senaro එකට මුලින් සෙට් කරෙ cg125 chinese එකෙ එන්ජිම
    එක හිට් උනෙ නැති නිසා දැන් දාන්නෙ පරන gn125h එකට ආපු එන්ජිමලු

    එක එහෙම නන් බලපොරොත්තුවක් තියාගන්න පුලුවන්

    60000ක් දුන්න කියල හොදයි කියන්න බැ

    gn125 godak brands tyenwane. honda indala naraka brand ekata anupiliwelin kiyapan :oo:

    GN125 Onlight
    GN125/ GN125E
    GN125H/ Haojue GN125

    ඔව්ව තමා රෙපියුටඩ්
    තව ඉතින් Ranomoto GN125. Senaro GN125, CAL GN125, Loncin GN125 එකී මෙකී නොකී හැට හුට හමාරක් එනව

    oya okkoma paradai ban scooter eke badu tika aran yanna puluwan. 20L water bottle eka issaraha kakul 2 laga, anik badu tika bakkiya athule. lorryaka badu genna bane GN eke :lol: mama nam scooter eka use karannema badu aran yanna puluwan nisa. dura yanne na

    අවශ්‍යතාව අනුවනෙ බන් :D

    GN125H කියන්නෙ චීන ජරාව නේහ් බව්වො? @Solo Rider ගන්නවනං හොයලා ඔර්ජිනල් ජපන් GN 125 එකක්ම ගන්න කියල මම නං කියන්නෙ ටිකක් පරණ්ද් උනත්?

    කතාව හරි
    නඩත්තුව තමා අමාරු, සමහර ජපන් බඩුත් හොයන්න කොලබ එන්නම වෙනව

    ඔය කඩේට වගේ යන්න මචං. සතියකට පාරක් වැඩිම දුර up and down 35KM සෙට් වෙයි

    සතියකට 35ක් වගෙ නන් පයින් යන්නකො අනේ

    Honda twin මොකද? @Solo Rider @PHBhagya

    සුපිරි
    ඒත් දන් ඔය බයික් Point A - Point B යන්න අද කාලෙ ගැලපෙන්නෙ නැ

    සල්ලි තියනව නන් කමක් නෑ

    සෝලෝ රයිඩරයාණනි, Honda PCX ගැන ඉතා කෙටියෙන් මෙලෙස විස්තර කරනු මැන....

    ජපන් 125cc ස්කූටරයක්
    ජපන් වීම ඇරෙන්න වෙන අමුතු හොදක් නෑ,

    CB400 එකක් ගන්න ඇහැකි ඔය ඉලව්වක් ගන්න වෙලාවෙ

    Machan

    1. 48 CC bike gana monada hitanne ?
    කඩෙ යන්න වගෙ හොදයි
    2. mata ekak ganna one maduruwanam ba schooter wage look eka teyana model 3 k witara teyanawa japan used bikelu
    Honda zoomer වගේ එකක් ද, මොකද්දො Suzuki එහෙකුට් තියනව
    3. owa licence registration one na keyanawa e patta ganath dannawada hariyatama moko mama dakala teyanawa police mamala owa allanawa registration na keyala

    podi input ekak diyan danna ekek
    හෙල්මට් තියනව නන් ඇති කියල තමා දන්නෙ බන්
    වෙන විස්තරටක් දන්නෙ නැ
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Ammo Leda godak.
    Petrol Bonawa.

    Overflow wenawa Gamank yna gaman iddi
    Hitapu gaman start wenne na

    BIN xxxx thibbe.

    Pissuda bn, ohoma leda enne ithin hariyata service kare nathi unama thamai. oka ithin Ntorq newei kokatath podui.
    Lankawe danata thiyena hodama sccoter ekak thamai Ntorq race edition eka.