🟢නුවර ගැන උදවුවක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    සතියේ මැද දවසක දළදා මාලිගාවට යන්න ඕන , වාහනය අක්රක්ෂිතව දළදා මාලිගාව අසල නවත්වන්න පුළුවන් තැන් කියන්න

    ඊටපස්සේ නුවර දවල්ට කෑම කන්න තැනක් කියන්න ලොකු ගණන් වලට නෙවෙයි ඒ වගේම ඒවගේ තැනකට යනකොට වාහනය නවත්වන්න පාර්කින් තියෙනවද ?
    ඩෙවෝන් යනවා නම් වාහනය නවත්වන්න පාර්කින් තියෙන්නේ කොහෙද ?)

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    ඒව ගැන නං දන්නෙ නැ, නුවර ආවම බඩු හරි කුඩු හරි ඕනෙනම් සපයන්නන්.
    කුඩු නම් එපා මචෝ , පවුලේ අයත් එක්ක එන නිසා බඩුත් එපා , හොඳ බඩු ඉන්නවා නම් තනියම එන්නම් දවසක්
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    සතියේ මැද දවසක දළදා මාලිගාවට යන්න ඕන , වාහනය අක්රක්ෂිතව දළදා මාලිගාව අසල නවත්වන්න පුළුවන් තැන් කියන්න
    KMC parking lot (near KCC)
    https://g.co/kgs/15CFb9v

    ඊටපස්සේ නුවර දවල්ට කෑම කන්න තැනක් කියන්න ලොකු ගණන් වලට නෙවෙයි ඒ වගේම ඒවගේ තැනකට යනකොට වාහනය නවත්වන්න පාර්කින් තියෙනවද ?
    municipal parking එකට එකට දාලා ඔක්කොම වැඩ කරගන්න එක ලේසියි
    මහ ලොකු කියලා දුරක් නෑනේ මාලිගාව ලග ඉදන් අනිත් කොනට ආවත් (Trinity)
    පාර දෙපැත්තේ දාන්න ගියාම එපා වෙනවා

    KMC park එකට දාලා, එතනම KCC Level 1 එකෙන් ඇතුලට ඇවිත් Level 2 එකෙන් එලියට ආපු ගමන් Devon එක
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • සතියේ මැද දවසක දළදා මාලිගාවට යන්න ඕන , වාහනය අක්රක්ෂිතව දළදා මාලිගාව අසල නවත්වන්න පුළුවන් තැන් කියන්න

    ඊටපස්සේ නුවර දවල්ට කෑම කන්න තැනක් කියන්න ලොකු ගණන් වලට නෙවෙයි ඒ වගේම ඒවගේ තැනකට යනකොට වාහනය නවත්වන්න පාර්කින් තියෙනවද ?
    ඩෙවෝන් යනවා නම් වාහනය නවත්වන්න පාර්කින් තියෙන්නේ කොහෙද ?)

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
    KMC Car Park එකේ වාහනේ දාන්න.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    කුඩු නම් එපා මචෝ , පවුලේ අයත් එක්ක එන නිසා බඩුත් එපා , හොඳ බඩු ඉන්නවා නම් තනියම එන්නම් දවසක්
    එද්දී හිමින් වරෙන්. ඇවිල්ලත් හරි තැනක් බලල පාක් කරන්න. පොලිසියෙන් ලියනවා මේ දවස් වල. නඩු හොය හොය ඉන්නෙ. 🙄
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    මොකුත් ඕනේ නෑ වට රවුමින් ගිහින් මාළිගාවට යන පාරේ නවත්තන්න පුළුවන්. එතන ඉන්න පොරට 100ක් 150ක් දෙන්න වෙයි. මම නිතරම යනවා කිසිම අවුලක් වෙලා නෑ. වගකීමෙන් කෑම ගන්න තැනක් මටත් කියන්න බෑ. ගොඩක් ධාට ගෙදරින් උයාන යන්නේ.