🟢නුවර ගැන උදවුවක්

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සතියේ මැද දවසක දළදා මාලිගාවට යන්න ඕන , වාහනය අක්රක්ෂිතව දළදා මාලිගාව අසල නවත්වන්න පුළුවන් තැන් කියන්න

    ඊටපස්සේ නුවර දවල්ට කෑම කන්න තැනක් කියන්න ලොකු ගණන් වලට නෙවෙයි ඒ වගේම ඒවගේ තැනකට යනකොට වාහනය නවත්වන්න පාර්කින් තියෙනවද ?
    ඩෙවෝන් යනවා නම් වාහනය නවත්වන්න පාර්කින් තියෙන්නේ කොහෙද ?)

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා

    KCC eka laga Municipal council car park eke dala yanna
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223
    113
    KMC parking lot (near KCC)
    https://g.co/kgs/15CFb9v

    municipal parking එකට එකට දාලා ඔක්කොම වැඩ කරගන්න එක ලේසියි
    මහ ලොකු කියලා දුරක් නෑනේ මාලිගාව ලග ඉදන් අනිත් කොනට ආවත් (Trinity)
    පාර දෙපැත්තේ දාන්න ගියාම එපා වෙනවා

    KMC park එකට දාලා, එතනම KCC Level 1 එකෙන් ඇතුලට ඇවිත් Level 2 එකෙන් එලියට ආපු ගමන් Devon එක

    This...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113
    KCC eka uda thiyana food court eke meal ekak 1600-2500 athare.
    Issaraha Siri Ramya eketh normal kanna puluwan. ganan eeta aduyi.
    Bake House, Devon deka eka wage ganan yanne. ewath KCC food court eke ganan wagema thamayi.
    keepekata gihilla menu tika balanna. set wena eken kanna.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    සතියේ මැද දවසක දළදා මාලිගාවට යන්න ඕන , වාහනය අක්රක්ෂිතව දළදා මාලිගාව අසල නවත්වන්න පුළුවන් තැන් කියන්න

    ඊටපස්සේ නුවර දවල්ට කෑම කන්න තැනක් කියන්න ලොකු ගණන් වලට නෙවෙයි ඒ වගේම ඒවගේ තැනකට යනකොට වාහනය නවත්වන්න පාර්කින් තියෙනවද ?
    ඩෙවෝන් යනවා නම් වාහනය නවත්වන්න පාර්කින් තියෙන්නේ කොහෙද ?)

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
    1000039070.jpg

    For food, I prefer Delight or Bakehouse pub. KCC food court ok but not worth it.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    Parking nam kandy municipal council park eka hondai. Ethana idan podi duraine thiyenne. Anith then wala park karanna giyama tikak kadadarai. Kema nam recommend karanna place ekak na. Nidahase kanawa nam kcc eke udama thattuwa awlak na hebei ganan wadiy.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    සතියේ මැද දවසක දළදා මාලිගාවට යන්න ඕන , වාහනය අක්රක්ෂිතව දළදා මාලිගාව අසල නවත්වන්න පුළුවන් තැන් කියන්න

    ඊටපස්සේ නුවර දවල්ට කෑම කන්න තැනක් කියන්න ලොකු ගණන් වලට නෙවෙයි ඒ වගේම ඒවගේ තැනකට යනකොට වාහනය නවත්වන්න පාර්කින් තියෙනවද ?
    ඩෙවෝන් යනවා නම් වාහනය නවත්වන්න පාර්කින් තියෙන්නේ කොහෙද ?)

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
    KCC එක ඉස්සරහා තියෙනවා Kandy MC එකේ පාක් එක..ඒකේ පුළුවන්
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සතියේ මැද දවසක දළදා මාලිගාවට යන්න ඕන , වාහනය අක්රක්ෂිතව දළදා මාලිගාව අසල නවත්වන්න පුළුවන් තැන් කියන්න
    KCC parking. 100% safe and easy access.
    ඊටපස්සේ නුවර දවල්ට කෑම කන්න තැනක් කියන්න ලොකු ගණන් වලට නෙවෙයි ඒ වගේම ඒවගේ තැනකට යනකොට වාහනය නවත්වන්න පාර්කින් තියෙනවද ?
    ඩෙවෝන් යනවා නම් වාහනය නවත්වන්න පාර්කින් තියෙන්නේ කොහෙද ?)
    World spice at KCC (2500 per person)
    Food is simply awesome 👍

    Ow KCC parking ekema Dala yanna.
    Parana Devon eka tiyenne KCC building ekata ehapatte people's bank eka gawa. Ekatath KCC parking eke Dala palayan.
     
    • Like
    Reactions: hi.dushan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මියුනිසිපල් කාර් පාක් එකේ දාල වැව රවුම පැත්තෙන් ඇවිත් කුවින්ස් එක අරහා මාලිආවට ඇවිදිපන් 75m වගේ

    කන්න kcc එකේ උඩම තට්ටුවේ ෆුඩ් කෝට් එකට පලයන් . නැත්තම් අලිමුඩුකුවේ යුසුෆියා , ටොරින්ටන් එක ඉස්සර සිංහල ජාතික හොටලය , කොටුගොඩැල්ල විදිය සිරිරම්‍යා . අඩුවට කන්නනේ බොලාට ඕනේ . ඔන්නම් ක්ලොක් ටවර් එක ගාව ඉස්මයිල් එකට පලයන්
     
    charith7788

    Junior member
  • May 18, 2011
    46
    10
    8
    kandy
    KMC Car park එකට දාපන් .
    එතැනින්ම KCC එක ඇතුලට ගිහින් එක තට්ටුවක් උඩට පලයන් .
    KCC එකේ Main Entrance එකෙන් එලියට ආවම එතනම වම පැත්තේ Devon එක.
    එතන ඉඳන් මාලිගාවට 100m විතර දුර තියෙන්නේ.
     
    • Like
    Reactions: hi.dushan

    zamma

    Member
    Dec 31, 2007
    10
    14
    3
    සතියේ මැද දවසක දළදා මාලිගාවට යන්න ඕන , වාහනය අක්රක්ෂිතව දළදා මාලිගාව අසල නවත්වන්න පුළුවන් තැන් කියන්න

    ඊටපස්සේ නුවර දවල්ට කෑම කන්න තැනක් කියන්න ලොකු ගණන් වලට නෙවෙයි ඒ වගේම ඒවගේ තැනකට යනකොට වාහනය නවත්වන්න පාර්කින් තියෙනවද ?
    ඩෙවෝන් යනවා නම් වාහනය නවත්වන්න පාර්කින් තියෙන්නේ කොහෙද ?)

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ල
    KCC eka eha patte thiyena municipal car park eke danna. Ethana safe. Ethana idan awidagena yana dura Maligawata. Devon ekata yanawanam ekath car park eka gawamai. Ethana damma nam oya oni deyak karaganna puluwan. Kanna kadawal hama thanama
     
    • Like
    Reactions: hi.dushan