මෙන්න එකක් තියෙනවා iPhone එකෙන් හදපු iPhone එකෙන් හදපු සමුපූර්ණ Film එකක් තියෙනවා හොයා ගන්න බැහැ කවුරු හරි Thread ඒකකුත් දාලා තිබ්බා එක ගැනiphone එක්කින් කරපු ෆිල්ම් එකක් දෙන්නකො . නොලිවුඩ් ඒවා නම් එපා.
"Script එක ලිව්වාට විතරක් මදි කැමරා කෝණ, ආලෝක කාරණය, ශබ්ද පරිපාලනය නළු නිළියන්ගේ රඟපෑම් වගේ මූලික දේවල් ම හරියට නැහැ ලංකාවේ Films වල"
මාත් කිව්වේ මේකම තමා මේවා කරන්න තාක්ශණය නෑ මුදල් නෑ . කාර් එකක් පුපුරුවන්නේ කොහේද කාර් එකක් ලක්ශ 30 අවම වෙනවා . එක නිකං බජට් එකෙන් කෑල්ලක් වගේ .
කැමරාකෝන දාල අපේ කරන්නේ අමු කර්කශ පරිසරයක මිනිපෙට්ටියක ලී කොටයක් දාගෙන මුසල විදියට යන ෆිල්ම් එකක් . පස්සෙ කියනවා එකට ගැඹුරු අර්ථයක් තියනවා කියලා .
ලෝකේ හම්බකරන්නේ ඇක්ශන් ඇඩ්වෙන්චර් ක්‍රයිම් සයිෆයි කියන කැටගරි එක ඊට පස්සෙ ඩ්‍රාම , ඇනිමේශන්.
අපිට ඔය එකක්වත් රීච් කරන්න බෑ
(මම මේකෙන් අදහස් කරන්නේ නැහැ Professional Camera ඕනේ නැහැ කියලා මම කියන්නේ ඕනේ කමක් තියෙනවා නම් iPhone එක උනත් ඇති කියලා)
CGI වලදී කාර් පුපුරන්නේ නැහැ බං Model එක Animation Software එක ඇතුලෙම හදලා කෑලි පුපුරලා ගිනි ගන්න විදියට කොම්පියුටර ඇතුලෙම හදන්න පුළුවන් කාර් එකක් පුරවලා ගිනි අරගෙන ඇගට එන විදියටම හදන්න පුළුවං Computer Graphics වලින් ( කරනට් බිල විතරයි යන්නේ)
VFX කියන්නේ වෙනම කලාවක් ඕනේ මොළේ විතරයි
එකම සීන් එක තුන් හතර විදියකට කරන්න පුළුවන් කාර් එකක් පිපිරිලා එන සීන් එක ගත්තොත් CGI වලින් කරන්නත් පුළුවන් නැත්නම් Manual විදියට කාර් එක පුපුරවල Video කරන්නත් පුළුවන්. මොළේ තියෙන්න ඕනේ VFX Artists ට එච්චරයි
ලෝකේ හම්බ කරන්න Action Films ම ඕනේ නැහැ කිසිම VFX එකක් නැති Films කොච්චර Box Office Records තියලා තියනවා ද බං
ඔවා ඉතින් කැම්මැලි සිංහලයාගේ මනස් ගාත අරක නැති නිසා මේක කරන්න බැහැ කියනවා මේක නැති නිසා අරක කරන්න බැහැ කියනවා
Last edited:
