පුපුරන්න හේතුව මොකක්ද?තාරකාවක ආයුකාලෙ ඉවර උණාම වෙන ලොකු පිපිරීමක් තමයි supernova කියන්නේ. ඔහොම පිපිරීමකින් පස්සේ ඒ තාරකාව, නියුට්‍රෝන් තාරකාවකට හරි කළු කුහරෙකට හරි පරිවර්ථනේ වෙනවා.
තාරකාවට අවශ්‍ය බලය සපයන්නෙ ඒ තාරකාවෙ හරය (core) ඇතුළෙ සිද්ධවෙන න්‍යෂ්ටික විලයන ඒ කියන්නේ nuclear fusion ක්‍රියාවලිය නිසා. ඒකෙන් තමයි තාරකාවෙ තියෙන තාපය උපදවා ගන්නෙ. මේ ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධව යන විදිහට තමයි තාරකාවෙ තියෙන ගුරුත්වය ක්‍රියාකරන්නේ. තාරකාවක අන්තිම කාලෙ වෙනකොට න්‍යෂ්ටික විලයනයට අවශ්‍ය වෙන nuclear fuel අඩුවෙන්න ගන්නවා. එතකොට තරුවෙ උෂ්ණත්වෙ අඩුවෙලා cool වෙන්න ගන්නවා. තරුවෙ තියෙන ගුරුත්වය හින්දා ඒත් එක්කම තරුව ටික ටික ඇකිලෙන්න ගන්නවා. එහෙම වුණාම තමයි සුදු වාමන තාරකාවක් (white dwarf) බවට පත් වෙන්නේ. මේත් එක්කම සිද්ධවෙන ගුරුත්ව කඩාවැටීමත් (gravitational collapse) එක්ක පිටවෙන ලොකු කම්පන තරංගයත් එක්ක තාරකාවෙ පිටත ස්ථරේ පුපුරලා යනවා. ඒකට තමයි supernova explosion එකක් කියලා කියන්නේ.පුපුරන්න හේතුව මොකක්ද?
තාරකාවට අවශ්‍ය බලය සපයන්නෙ ඒ තාරකාවෙ හරය (core) ඇතුළෙ සිද්ධවෙන න්‍යෂ්ටික විලයන ඒ කියන්නේ nuclear fussion ක්‍රියාවලිය නිසා. ඒකෙන් තමයි තාරකාවෙ තියෙන තාපය උපදවා ගන්නෙ. මේ ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධව යන විදිහට තමයි තාරකාවෙ තියෙන ගුරුත්වය ක්‍රියාකරන්නේ. තාරකාවක අන්තිම කාලෙ වෙනකොට න්‍යෂ්ටික විලයනයට අවශ්‍ය වෙන nuclear fuel අඩුවෙන්න ගන්නවා. එතකොට තරුවෙ උෂ්ණත්වෙ අඩුවෙලා cool වෙන්න ගන්නවා. තරුවෙ තියෙන ගුරුත්වය හින්දා ඒත් එක්කම තරුව ටික ටික ඇකිලෙන්න ගන්නවා. එහෙම වුණාම තමයි සුදු වාමන තාරකාවක් (white dwarf) බවට පත් වෙන්නේ. මේත් එක්කම සිද්ධවෙන ගුරුත්ව කඩාවැටීමත් (gravitational collapse) එක්ක පිටවෙන ලොකු කම්පන තරංගයත් එක්ක තාරකාවෙ පිටත ස්ථරේ පුපුරලා යනවා. ඒකට තමයි supernova explosion එකක් කියලා කියන්නේ.
ගොඩක් ස්තුතියි පැහැදිළිකිරීමටතාරකාවට අවශ්‍ය බලය සපයන්නෙ ඒ තාරකාවෙ හරය (core) ඇතුළෙ සිද්ධවෙන න්‍යෂ්ටික විලයන ඒ කියන්නේ nuclear fussion ක්‍රියාවලිය නිසා. ඒකෙන් තමයි තාරකාවෙ තියෙන තාපය උපදවා ගන්නෙ. මේ ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධව යන විදිහට තමයි තාරකාවෙ තියෙන ගුරුත්වය ක්‍රියාකරන්නේ. තාරකාවක අන්තිම කාලෙ වෙනකොට න්‍යෂ්ටික විලයනයට අවශ්‍ය වෙන nuclear fuel අඩුවෙන්න ගන්නවා. එතකොට තරුවෙ උෂ්ණත්වෙ අඩුවෙලා cool වෙන්න ගන්නවා. තරුවෙ තියෙන ගුරුත්වය හින්දා ඒත් එක්කම තරුව ටික ටික ඇකිලෙන්න ගන්නවා. එහෙම වුණාම තමයි සුදු වාමන තාරකාවක් (white dwarf) බවට පත් වෙන්නේ. මේත් එක්කම සිද්ධවෙන ගුරුත්ව කඩාවැටීමත් (gravitational collapse) එක්ක පිටවෙන ලොකු කම්පන තරංගයත් එක්ක තාරකාවෙ පිටත ස්ථරේ පුපුරලා යනවා. ඒකට තමයි supernova explosion එකක් කියලා කියන්නේ.

හා හා දැන් ෂපද? කරන්ට් කැපුවද අඩුකුලේ පොන්ස්??බොරුවට තේරුනා වගේ ඉදපන් ගොබ්බයා![]()