🟥 විශ්වයෙන් අබිරහස් සංඥාවක්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    fetchimage
     
    • Haha
    Reactions: Stimulus mind

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    තාරකාවක ආයුකාලෙ ඉවර උණාම වෙන ලොකු පිපිරීමක් තමයි supernova කියන්නේ. ඔහොම පිපිරීමකින් පස්සේ ඒ තාරකාව, නියුට්‍රෝන් තාරකාවකට හරි කළු කුහරෙකට හරි පරිවර්ථනේ වෙනවා.
    පුපුරන්න හේතුව මොකක්ද?
     
    • Like
    Reactions: Stimulus mind

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    ඔය සංඥාව තේරුම්ගන්න පුළුවන්නම් ඩොලර් ප්‍රශ්නෙ ඉවරයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පුපුරන්න හේතුව මොකක්ද?
    තාරකාවට අවශ්‍ය බලය සපයන්නෙ ඒ තාරකාවෙ හරය (core) ඇතුළෙ සිද්ධවෙන න්‍යෂ්ටික විලයන ඒ කියන්නේ nuclear fusion ක්‍රියාවලිය නිසා. ඒකෙන් තමයි තාරකාවෙ තියෙන තාපය උපදවා ගන්නෙ. මේ ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධව යන විදිහට තමයි තාරකාවෙ තියෙන ගුරුත්වය ක්‍රියාකරන්නේ. තාරකාවක අන්තිම කාලෙ වෙනකොට න්‍යෂ්ටික විලයනයට අවශ්‍ය වෙන nuclear fuel අඩුවෙන්න ගන්නවා. එතකොට තරුවෙ උෂ්ණත්වෙ අඩුවෙලා cool වෙන්න ගන්නවා. තරුවෙ තියෙන ගුරුත්වය හින්දා ඒත් එක්කම තරුව ටික ටික ඇකිලෙන්න ගන්නවා. එහෙම වුණාම තමයි සුදු වාමන තාරකාවක් (white dwarf) බවට පත් වෙන්නේ. මේත් එක්කම සිද්ධවෙන ගුරුත්ව කඩාවැටීමත් (gravitational collapse) එක්ක පිටවෙන ලොකු කම්පන තරංගයත් එක්ක තාරකාවෙ පිටත ස්ථරේ පුපුරලා යනවා. ඒකට තමයි supernova explosion එකක් කියලා කියන්නේ.
     
    Last edited:

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    තව කරුමයක් පත් wei ද දැන් na, මේ එකක් එලවන්න විඳපු දුක හොඳටම ඇති
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,692
    113
    තාරකාවට අවශ්‍ය බලය සපයන්නෙ ඒ තාරකාවෙ හරය (core) ඇතුළෙ සිද්ධවෙන න්‍යෂ්ටික විලයන ඒ කියන්නේ nuclear fussion ක්‍රියාවලිය නිසා. ඒකෙන් තමයි තාරකාවෙ තියෙන තාපය උපදවා ගන්නෙ. මේ ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධව යන විදිහට තමයි තාරකාවෙ තියෙන ගුරුත්වය ක්‍රියාකරන්නේ. තාරකාවක අන්තිම කාලෙ වෙනකොට න්‍යෂ්ටික විලයනයට අවශ්‍ය වෙන nuclear fuel අඩුවෙන්න ගන්නවා. එතකොට තරුවෙ උෂ්ණත්වෙ අඩුවෙලා cool වෙන්න ගන්නවා. තරුවෙ තියෙන ගුරුත්වය හින්දා ඒත් එක්කම තරුව ටික ටික ඇකිලෙන්න ගන්නවා. එහෙම වුණාම තමයි සුදු වාමන තාරකාවක් (white dwarf) බවට පත් වෙන්නේ. මේත් එක්කම සිද්ධවෙන ගුරුත්ව කඩාවැටීමත් (gravitational collapse) එක්ක පිටවෙන ලොකු කම්පන තරංගයත් එක්ක තාරකාවෙ පිටත ස්ථරේ පුපුරලා යනවා. ඒකට තමයි supernova explosion එකක් කියලා කියන්නේ.

    කලින් වැරදි වීඩියෝ එකනෙ දාල තියෙන්නෙ :sorry:

    මේං හරි එක

    • Like
    Reactions: Stimulus mind

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    තාරකාවට අවශ්‍ය බලය සපයන්නෙ ඒ තාරකාවෙ හරය (core) ඇතුළෙ සිද්ධවෙන න්‍යෂ්ටික විලයන ඒ කියන්නේ nuclear fussion ක්‍රියාවලිය නිසා. ඒකෙන් තමයි තාරකාවෙ තියෙන තාපය උපදවා ගන්නෙ. මේ ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධව යන විදිහට තමයි තාරකාවෙ තියෙන ගුරුත්වය ක්‍රියාකරන්නේ. තාරකාවක අන්තිම කාලෙ වෙනකොට න්‍යෂ්ටික විලයනයට අවශ්‍ය වෙන nuclear fuel අඩුවෙන්න ගන්නවා. එතකොට තරුවෙ උෂ්ණත්වෙ අඩුවෙලා cool වෙන්න ගන්නවා. තරුවෙ තියෙන ගුරුත්වය හින්දා ඒත් එක්කම තරුව ටික ටික ඇකිලෙන්න ගන්නවා. එහෙම වුණාම තමයි සුදු වාමන තාරකාවක් (white dwarf) බවට පත් වෙන්නේ. මේත් එක්කම සිද්ධවෙන ගුරුත්ව කඩාවැටීමත් (gravitational collapse) එක්ක පිටවෙන ලොකු කම්පන තරංගයත් එක්ක තාරකාවෙ පිටත ස්ථරේ පුපුරලා යනවා. ඒකට තමයි supernova explosion එකක් කියලා කියන්නේ.
    ගොඩක් ස්තුතියි පැහැදිළිකිරීමට :love:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉක්මනට ඔය මගුලෙන් චුත වෙයන් කියල අපිට අනුකම්පා කරපු පිටසක්වලයෙක් ඕක එවල තියෙන්නෙ. :lol:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හාල් කියද අල කැවද බොම්බයි ලුණු කියාද "දැන් ශාපද " කියලලු එකෙන් අහල තියෙන්නේ