මං නම් හින්දි ෆිල්ම්ස් බලන්නෙ නෑ. ඒ වුණාට මං දන්න විදිහට හින්දි ෆිල්ම් වල තියෙන බොළද ලව් ස්ටෝරියි, physics තඹ සතේකට ගණන් ගන්නෙ නැති ෆයිට්ස් එහෙම ඔය හින්දි කොපියෙත් තියෙනවා නේද? නෝලාන්ගෙ ඔරිජිනල් ෆිල්ම් එකේ ඊට වඩා සංකීර්ණ, ගැඹුරු කථාවක් තියෙන්නේ.gajini walata wada sirada meka.
mama gajini balala thiyana nisa baluwe na

English එක හින්දි එකට වඩා හොඳයි ඒත් හින්දි එකත් පට්ට. ගොන් පාට් අඩුයි. Youtube tibba.මං නම් හින්දි ෆිල්ම්ස් බලන්නෙ නෑ. ඒ වුණාට මං දන්න විදිහට හින්දි ෆිල්ම් වල තියෙන බොළද ලව් ස්ටෝරියි, physics තඹ සතේකට ගණන් ගන්නෙ නැති ෆයිට්ස් එහෙම ඔය හින්දි කොපියෙත් තියෙනවා නේද? නෝලාන්ගෙ ඔරිජිනල් ෆිල්ම් එකේ ඊට වඩා සංකීර්ණ, ගැඹුරු කථාවක් තියෙන්නේ.![]()
hindi eka complex adui eka nisa ekaparain therenawa. ekai e.මොමෙන්ටෝ එකේ ඉන්දියන් කොපිය තමයි ගජිනි. මට හැබැයි ඉන්දියන් එක හොඳයි ඇමරිකන් එකට වඩා