🤡🎬 "Joker: Folie À Deux" - නවතම නිල පූර්ව ප්‍රචාරක පටය (Official Trailer) 🎥🤡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,986
    152,978
    113
    joker-2.jpg




    🤡🎥🎬 "ජෝකර්' චිත්‍රපටයේ දෙවැනි දිගහැරුම - "JOKER: FOLIE A DEUX" හි ප්‍රථම නිල ඡායාරූපය 🎬🎥🤡

    🤡🎬 "Joker' සිනමාපටයේ දෙවැනි දිගහැරුම - Joker: Folie à Deux: "Lady Gaga" Harley Quinn ලෙස (ප්‍රථම නිල ඡායාරූපය) 🎬🤡

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,986
    152,978
    113
    "Joker: Folie à Deux" චිත්‍රපටියෙ විචාරක ප්‍රතිචාර (Critic reviews) මේ වෙනකොට නිකුත් වෙන්න පටන් අරන් තියෙනවා. ඒ ඊයේ දවසෙදි මේ චිත්‍රපටිය "වැනිස් සිනමා උළලෙදි" (Venice Film Festival - 2024) ප්‍රදර්ශනය කිරීමත් සමගයි. පළවෙනි චිත්‍රපටියට ලැබුණු reaction එකටත් වඩා "mix reaction" එකක් තමයි මේ ෆිල්ම් එකට මේ වෙනකොට නම් ලැබිලා තියෙන්නෙ. :dull:














    නවතම "IMAX" පෝස්ටරය

    GWldEyQb0AAohCW

    නවතම නිල පෝස්ටරය

    GWj7o80a4AAEGBo

    ------ Post added on Sep 9, 2024 at 11:10 PM

    Joker: Folie à Deux (IMAX 70mm Poster)


    GXDMJ-9bEAAGLPH
    ------ Post added on Sep 10, 2024 at 12:25 AM