🤡🎬 Joker: Folie à Deux - පළමු නිල පූර්ව ප්‍රචාරක පටය (Official teaser trailer) 🎥🤡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,989
    113
    MV5BYWM4YTk1MzUtOWQyOC00NGU1LThjNGMtMjNiYTdjMzY4NGFiXkEyXkFqcGdeQXVyMTE0MzQwMjgz._V1_.jpg




     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,989
    113
    buggers whole life is like this


    "I'm Still Here" mockumentary එකෙන් පස්සෙ තමයි "Joaquin Phoenix" ගෙ ඔය persona එක හුගක් එළියට ආවෙ. Letterman ගෙ interview එක එහෙම. :D


    MV5BNTM3M2Q0ZDgtZTE5Ny00MGNmLWJjNjYtY2RkOGJkY2Y3ODE3XkEyXkFqcGdeQXVyMTY5Nzc4MDY@._V1_.jpg












    last time mu dinna neda ? kawuda dan next year oscar ekata inna Nominate set eka ?
    :yes:. මේ අවුරුද්දෙ ලිස්‍ට් එක නම් ඉතින් දැන්ම කියන්න බෑ. හැබැයි මේ අවුරුද්දෙ best actor oscar එක දිනන්න frontrunner විදිහට දැනට oscar experts ලගෙ ලිස්ට්වල ඉන්නෙ "Sing Sing" ෆිල්ම් එකේ රගපාපු "Colman Domingo" කියන නළුවා. ඉදිරියෙදි ඔය මත ඉතින් වෙනස් වෙන්න පුළුවන්.

    1709818799361_tdy_pop_8a_domingo_sing_sing_240307_1920x1080-hjubpe.jpg




    ------ Post added on Apr 10, 2024 at 6:11 PM