‘Joker’ 2 (Folie a Deux) චිත්රපටය පිළිබදව මා විසින් පළකළ වෙනත් ලිපි
මේක නම් ටිකක් musical පැත්තට බර එකක්.Mata nan set wenne ne me movie eka poddakwath![]()
Joaquin Phoenix, Joker වල කරපු ඇක්ට් එක අධි තාත්වික වෙන්නෙ කොහොම ද?Best Actor dinaida dan ? mata set une na ban me wage adii thaathwika Rangana!

last time mu dinna neda ? kawuda dan next year oscar ekata inna Nominate set eka ?Joaquin Phoenix, Joker වල කරපු ඇක්ට් එක අධි තාත්වික වෙන්නෙ කොහොම ද?![]()
buggers whole life is like thisBest Actor dinaida dan ? mata set une na ban me wage adii thaathwika Rangana!
buggers whole life is like this

last time mu dinna neda ? kawuda dan next year oscar ekata inna Nominate set eka ?
. මේ අවුරුද්දෙ ලිස්ට් එක නම් ඉතින් දැන්ම කියන්න බෑ. හැබැයි මේ අවුරුද්දෙ best actor oscar එක දිනන්න frontrunner විදිහට දැනට oscar experts ලගෙ ලිස්ට්වල ඉන්නෙ "Sing Sing" ෆිල්ම් එකේ රගපාපු "Colman Domingo" කියන නළුවා. ඉදිරියෙදි ඔය මත ඉතින් වෙනස් වෙන්න පුළුවන්.