🤡 ලංකාව ගිනි ගනිද්දී නන්දසේන ඩෙගා නටයි 🤡

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Mechchara hodata?
    පැහැදිලි නැහැනෙ.
    අනෙක ඕකා ඔහොම
    සතුටු වෙන එකෙක් නෙමෙයි.
    බොඩි ලැන්වේජ් එකෙන් කියන්න පුලුවන්
     
    • Haha
    Reactions: NushenD

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB එකේ video එකක් දැක්ක ඔයිට වඩා clear එකට තියනවා.

    නන්දසේනයා වෙන්න බෑ .
    මේ ඩයල් එක තාලෙට නටනවා නේ. අරූ නටුවනම් උගේම තාලෙකට නටල කියනවා මම තමයි හොදටම නටුවේ කියලා. :lol:
    ඔයි ඔයි dilann. 😂 😂
    ------ Post added on Jan 20, 2022 at 3:27 PM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    නටන නැටිල්ලට එයාගෙම බොඩි ගාර්ඩ් ගේ ඇගේත් හැප්පෙනවා (0.28)
    මේ සින්දු වලට ඉතින් කොහොමත් නැටවෙනවා
    කොච්චර උනත් සතුටින් ඉන්න එක නම් හොදයි

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,868
    113
    DE74C312-A64E-4250-927F-BB0CF4761CC9.jpeg

    Tikak prabakaran uncle wage