

හරි short & sweet ...
https://t.me/digitrust2
@DIGISELLABOT
මේ Telegram Bot ට Binance through USDT transfer කරලා redeem link එක ගන්න.
Link එකෙන් ගියාම automatically ඔයාගේ account එකට Google AI Pro Activate වෙනවා.
Proof :
Binacne සීන් එක දන්නේ නැති අයට in a nutshell -
Binacne App එක අරන් Register වෙන්න
App එක through ඉන්න seller කෙනෙක් ට bank transfer කරලා USDT ගන්න
Redeem it and send to the Binance ID given by BOT
Hooray



මේ deal එක Indian උන්ට දෙන offer එකක්
https://www.jio.com/google-gemini-offer/
උන් කරන්නේ Redeem link එක sell කරන එක bot through.

මම හිතනවා පස්සේ Activation Revoke වෙනකල් නෑ කියලා ... BTW great bet for a 0.8 USDT