🥳 Google AI Pro ගත්තා - 18 Months Free 🎉 ( 0.8 USDT ) Proof & How To Guide 🥳

dikmon

Well-known member
  • Apr 24, 2025
    523
    575
    93


    🛑🛑🛑

    හරි short & sweet ...

    https://t.me/digitrust2
    @DIGISELLABOT

    මේ Telegram Bot ට Binance through USDT transfer කරලා redeem link එක ගන්න.
    Link එකෙන් ගියාම automatically ඔයාගේ account එකට Google AI Pro Activate වෙනවා.

    Proof :

    Binacne සීන් එක දන්නේ නැති අයට in a nutshell -

    Binacne App එක අරන් Register වෙන්න
    App එක through ඉන්න seller කෙනෙක් ට bank transfer කරලා USDT ගන්න
    Redeem it and send to the Binance ID given by BOT
    Hooray 🎉🥳🥳🥳

    මේ deal එක Indian උන්ට දෙන offer එකක්
    https://www.jio.com/google-gemini-offer/

    උන් කරන්නේ Redeem link එක sell කරන එක bot through.



    🛑 මම හිතනවා පස්සේ Activation Revoke වෙනකල් නෑ කියලා ... BTW great bet for a 0.8 USDT 👀
    meka tm wedada brother. mt ganna kyl beluwe?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,577
    1,367
    113
    United States
    ස්තුතියි මචං මේ guide එකට, හැබැයි Jio plan එක ඉවර වුණාම offer එක revoke වෙන්න පුළුවන් නිසා ප්‍රධාන account එකෙන්ම try නොකර ඉන්න එක තමයි ආරක්ෂිතම.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    586
    398
    63
    Home
    kitsooftlk.blogspot.com
    ස්තුතියි මචං මේ guide එකට, හැබැයි Jio plan එක ඉවර වුණාම offer එක revoke වෙන්න පුළුවන් නිසා ප්‍රධාන account එකෙන්ම try නොකර ඉන්න එක තමයි ආරක්ෂිතම.
    Me botanam supiri anh..... Umbe testing results danne kawadada?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,577
    1,367
    113
    United States
    තවම test කරගෙන යනවා මචං, results ටික හරි ගිය ගමන් මේ thread එකේම update එකක් දාන්නම්.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,287
    1
    7,263
    113
    @quickdigi this is a legit bot
    I bought a product through this & successful got delivered + great support service

    💯 Recommend this
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,577
    1,367
    113
    United States
    quickdigi එකෙන් උඹ ගත්තෙ මොකක්ද මචං? delivery එක එන්න දවස් කීයක් විතර ගියාද, support එක එච්චර හොඳ නම් මාත් එකක් try කරලා බලන්න හිටියේ