🥵 ඇප් එකක් හදන්න සාධු හදපු බිල්ඩ් එක 🙏

Sen-lu

Well-known member
  • කඨිනෙ ඉවර උනා විතරනෙ.සල්ලි ඇති මේ ටිකේ හොඳට.dual මොනිටර්ස් ගේමිං රිග් එහෙම අරන් මේ සෙට් වෙන්නෙ අපට ධර්මය අවබෝධ කරවන්නනෙ කියල මතක් වෙද්දි වාවන් නෑ යකෝ.සාදු කියන්න තමා තියෙන්නෙ.වෙන මොනව කියන්නද..

    මං දන්න පන්සලක හාමුදුරුවො මොකද්ද ගොඩනැගිල්ලක් හදන්න ගමෙන්ම රුපියල් පන්දාහ ගානෙ එකතු කරා යකෝ.ලියුමක් හිටන් ගහල එකතු කරේ.මිනිස්සුත් දීල තිබ්බ.ලොක්ක ටික දවසකින් බැස්සුව කාර් එකක්.ගොඩනැගිල්ල තාම හදනව.අපේ පන්සලේ ගණයට දවසකට දානෙ වේල් තුන හතරක් ලැබෙනව.එපා කියන්නෙත් නෑ.මනුස්සයෙක් අහල අපරාදෙ නේද කියලා.මූ කිව්වලු ඒකට තමයි කුණු වල තියෙන්නෙ කියලා.
    ------ Post added on Nov 20, 2021 at 12:35 AM
    මේ වැඩවසම් කාලෙ යුරෝපෙ පල්ලි කරගෙන ගිය වැඩේම තමයි කරගෙන යන්නෙ. පුලුවන් තරම් ගොඩගහගන්නව. දුප්පත් මිනිස්සු හූරගෙන කනව දූෂිත පාලකයොන්ට උල්පන්දම් දෙනව. තමන්ට විරුද්ධව එන මත වලක්වන්න පලිහක් විදිහට ආගම පාවිච්චි කරනව චීවරේට මොකුත් කියන්න හොඳනෑ පව් සිද්ද වෙනව කිය කිය.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    යකෝ ඒක හාමුදුරුනමක් හින්ද ඔක්කොටම බැනල පව් පුරවගන්නෙපා. :angry:

    සිල්වත් හාමුදුරුවරු ගොඩක් තාමත් වැඩ ඉන්නවා.

    තොපේ කාලකණ්නි කමට තොපිට සෙට් වෙන්නේ නෑ.

    barack obama GIF

    ඒනිසා සියලු හාමුදුරුවන්ට බැනල බොරුවට පව් පුරොගන්නේපා මචන්ස්ලා!
    අපායට ගියාම යමයා එක්ක ටෝක් එකක් දාලා shape එකක් දාගන්නම් බං :( . කිසිම ගණයෙකුට දෙන්නෙම නෑ රුපියලක දෙයක්. අර රන්ජන් හාමුදුරුවරු ගැන කියපු දේවල් ගැනදෙපාරක් හිතන්නවෙනවා
     
    Last edited:

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    පිස්සු හුත්තෙ ගණගෙඩි වේසිගෙ පුතාගෙ අම්මකන්ඩ ඇප් එකෙයි වෙබ්සයිට් එකෙයි හුත්ත තමයි. අපරාදෙ මිනිස්සුන්ගෙ සල්ලි. කැරිය ආවස ගෙට වෙලා සසී නිසාදිගෙ ලයිව් බල බල පබ්ජී ගහයි දැන් ටෞකන්ඩ.ධම්ම සේවා කටයුතු බුදු බණ හුකයි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    චමා ඉඳලා ඉදලා හොදම එකෙන් ඇරියා නේද?
    වෙනද පෝස්ට් වලට කමෙන්ට් 7යි 8යි. මේකට කමෙන්ට් 1100+
    ගණේ පෝස්ට් එකේ කමෙන්ට්කියවපු ගමන් චමාට අරින්නෙ එර්දියෙන් ඇවිත්... එර්දියෙන්.
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    689
    913
    93
    මහානායකල ඇමතිලට පුක දෙනව පොඩි උන් facebook එකේ කෙල්ලො talk කරනව
    පැණි හාමුදුරුවෝ
     
    Attachments

    • Screenshot_20211119-014134_Chrome.png
      Screenshot_20211119-014134_Chrome.png
      158.3 KB · Views: 187

    lahirumadushanr

    Junior member
  • Oct 4, 2021
    48
    36
    18
    හෝ හෝ දායකයිනි ඔන්න අදත් සුපුරුදු වෙලාවටම ලයිව් ආව ඔයාලගෙ ගේමින් සාදු

    අපේ සම්මා ගේමර්ස් වට්සැප් ගෲප් එකට ඇඩ් වෙන්න ලින්ක් එක ඩිස්ක්‍රිප්ශන් එකේ

    ලයික් කරන්න කමෙන්ට් කරන්න ශෙයා කරන්න

    ලයික් කමෙන්ට් නොකෙරුවොත් අපායෙ යයි

    ඔන්න ගුනපාල උපාසක මහත්තය අපිට තරු මිලියන 75 දෙනවා

    ගු.න.බු.ස.

    😑
    eka patta 😂
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මිනිහෙක් කොම්පියුටරක් ගත්තම හෙන ඉල්ලන්න කාලෙක නෙවෙයි බං අපි ඉන්නේ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,733
    87,132
    113
    ආශ්චර්යමත් රටක

    1. මම පන්සලට සල්ලි දෙන එකෙක් නම් පන්සලේ හාමුදුරුවො ලක්ෂ 12ක ගේමින් රිග් එකක් ගන්න එකට මම කොහෙත්ම කැමති නෑ. මට එහෙම අකමැති වෙන්න පුලුවන් මොකද මම සල්ලි දීල තියෙන නිසා. තමන් හම්බ කරන එකෙක් නං කැමති දෙයක් කරගත්තට කමක් නෑ. හාමුදුරුවො කියන්නෙ හම්බ කරන උන් නෙවෙයි.

    2. ඇත්තටම බුදු බණ ඇප් එකක වැඩවලට, වෙබ් සයිට් එකක වැඩවලට කොම්පියුටර් එකක් ඕන කිව්වනං ඒක ගන්නත් උදව් කරනව මම නම්. ඒ වගේ වැඩකට ඔච්චර එකක් ඕන නෑ කියල පැහැදිලිවම දන්න නිසානෙ අපි බනින්නෙ.

    3. මේවට හා කියලා ජනාධිපතිලා, අගමැතිලා, ඇමතිලා, මන්ත්‍රීලා, රාජ්‍ය නිලධාරීන් හොරා කනව කියල බනින්නත් බෑ අපිට. මොකද ඔය තර්කෙම දාල ඒකත් සාධාරණීකරණය කරන්න පුලුවන්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    1. මම පන්සලට සල්ලි දෙන එකෙක් නම් පන්සලේ හාමුදුරුවො ලක්ෂ 12ක ගේමින් රිග් එකක් ගන්න එකට මම කොහෙත්ම කැමති නෑ. මට එහෙම අකමැති වෙන්න පුලුවන් මොකද මම සල්ලි දීල තියෙන නිසා. තමන් හම්බ කරන එකෙක් නං කැමති දෙයක් කරගත්තට කමක් නෑ. හාමුදුරුවො කියන්නෙ හම්බ කරන උන් නෙවෙයි.

    සල්ලි දෙන මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් නැත්නම්, සල්ලි ගන්න මිනිස්සුත් ඒ සල්ලි වලින් කොම්පියුටරක් ගත්ත කියල අපිට කෑගහන්න බැහැ නේද.

    2. ඇත්තටම බුදු බණ ඇප් එකක වැඩවලට, වෙබ් සයිට් එකක වැඩවලට කොම්පියුටර් එකක් ඕන කිව්වනං ඒක ගන්නත් උදව් කරනව මම නම්. ඒ වගේ වැඩකට ඔච්චර එකක් ඕන නෑ කියල පැහැදිලිවම දන්න නිසානෙ අපි බනින්නෙ.

    මොකට ගත්තද කියල දන්නෙ නැහැ. බුදු බන ඇප් ගහන්න කියල කියන්නත් / ගේම් ගහන්න එපා කියල කියන්නත් අපිට අයිතියක් නැහැ නේද. මිනිහෙක් කොම්පියුටරයක් ගත්ත කියන්නෙ කුඩු විකුනනවා වගේ එකක් නෙවෙයිනේ බං මේ කාලෙ විශේෂයෙන්ම.

    3. මේවට හා කියලා ජනාධිපතිලා, අගමැතිලා, ඇමතිලා, මන්ත්‍රීලා, රාජ්‍ය නිලධාරීන් හොරා කනව කියල බනින්නත් බෑ අපිට. මොකද ඔය තර්කෙම දාල ඒකත් සාධාරණීකරණය කරන්න පුලුවන්.

    පුද්ගලික සල්ලි වලින් කොම්පියුටර් ගන්න එකයි, මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ගසා කකා වංචා කරන එකයි දෙකක් බං.
    උඹ මිනිස්සුන්ගේ පුද්ගලික වියදම් පාලනය කරන එක ඉස්සරහට දාල මිනිස්සුන්ගේ සල්ලි ගසා කන එවුන්ට විරුද්ද වෙන එක පස්සට දාල වැඩ කරොත් ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නැති වෙයි.
    පන්සලට කැමති එකෙක් කැමති ගානක් දෙන්න පුළුවන්. නොදී ඉන්නත් පුළුවන්. බදු කියන්නෙ එහෙම එකක් නෙවෙයි.
    පන්සලට දෙන සල්ලි කවුරුත් දෙන්නෙ මිනිස්සුන්ට බෙදන්න කියල නෙවෙයි. බදු සල්ලි කියන්නෙ ඇමති මන්ත්‍රීලට දෙන පුද්ගලික දානයක් නෙවෙයි.
    ඔය දෙක පටලව ගන්න එපා.
     
    • Haha
    Reactions: KrishanL89

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මිනිහෙක් කොම්පියුටරක් ගත්තම හෙන ඉල්ලන්න කාලෙක නෙවෙයි බං අපි ඉන්නේ.. .

    උබ හරි තමයි.. බලන් ගියාම සිවුරක් දාන් හිටියට ඔය ඉන්නේ මිනිහෙක් තමයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,733
    87,132
    113
    ආශ්චර්යමත් රටක
    සල්ලි දෙන මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් නැත්නම්, සල්ලි ගන්න මිනිස්සුත් ඒ සල්ලි වලින් කොම්පියුටරක් ගත්ත කියල අපිට කෑගහන්න බැහැ නේද.

    ඔවු බෑ. ඒක තමයි මම කිව්වෙ "මම සල්ලි දීපු පන්සලක නම් මම විරුද්ධයි" කියලා. එහෙනම් මගේ සල්ලි ටික රිටර්න් කරාම මම කටවහන් පැත්තකට වෙනවා. ඒ වගේ අනිත් ඔය පන්සලට සල්ලි දෙන, දානෙ දෙන දායකයොන්ගෙන් අහල බලන්න තියෙන්නෙ වැඩේට කැමතිද කියලා. මම සල්ලි දුන්නෙ නැත්තන් මට විරුද්ධව කතා කරන්න බෑ කියන්න බෑ. මොකද පැවිද්දා ආසාවල් අතාරිනව කියල ගිහින් බොරු කරාම ඒක කතා කරන්න ඕන දෙයක්.

    මොකට ගත්තද කියල දන්නෙ නැහැ. බුදු බන ඇප් ගහන්න කියල කියන්නත් / ගේම් ගහන්න එපා කියල කියන්නත් අපිට අයිතියක් නැහැ නේද. මිනිහෙක් කොම්පියුටරයක් ගත්ත කියන්නෙ කුඩු විකුනනවා වගේ එකක් නෙවෙයිනේ බං මේ කාලෙ විශේෂයෙන්ම.

    ඇයි බැරි පුලුවන්. මූ නිකන් මිනිහෙක් නෙවෙයි. මිනිහෙක් මිනිහෙක් කියල සාමාන්‍යකරණය කරන්න හදන්න එපා. මූ නිකන් මිනිහෙක් නෙවෙයි පැවිද්දෙක්. පැවිද්දා පැවිදි වෙන්නෙ ඔය ආතල් ගන්න නෙවෙයි. ගමේ පන්සල කියන්නෙ ගමේ පොදු තැනක්. එතකොට එතන ඉන්න එකාට කමති විදියට ඉන්න බෑ. එහෙනම් තනියෙන් පන්සලක් හදන් යන්න තියෙන්නෙ. මේකත් මම කියන්නෙ මම ඒ ගමේ මිනිහෙක් නම්. ගමේ ඔක්කොම කැමති නම් මට කමක් නෑ. හැබැයි වැඩේ වැරදියි. ඒ මතේ නම් වෙනස් වෙන්නෙ නෑ මගේ.

    පැවිද්දෙක් උනාට මූ මිනිහෙක්. මූට නගින්නෙ නැද්ද? මූට ආසාවල් එන්නෙ නැද්ද ඒ වගේ ගොබ්බ ප්‍රශ්න නම් අහන එකක් නැතිවෙයි කියල හිතන්ව මම. මොකද ඒව කිසිදෙයක් එන්න බෑ කියලා මම කියන්නෙ නෑ නමුත් ඒ කිසි හැඟීමකට ඉඩ දෙන්න බෑ බුද්ධාගමට අනුව පැවිදි උන පැවිද්දෙක්. ඌ එතෙන්ට යන්නෙම ආසවල් අතාරිනව කියලා. ආසවල් අතාරින්න ගියපු එකා සාමාන්‍ය මිනිහෙක්ටත් වඩා ආතල් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද? ඒකෙ කිසිම සාධාරණ තර්කයක් නෑ වැඩේ වැරදියි.

    පුද්ගලික සල්ලි වලින් කොම්පියුටර් ගන්න එකයි, මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ගසා කකා වංචා කරන එකයි දෙකක් බං.
    උඹ මිනිස්සුන්ගේ පුද්ගලික වියදම් පාලනය කරන එක ඉස්සරහට දාල මිනිස්සුන්ගේ සල්ලි ගසා කන එවුන්ට විරුද්ද වෙන එක පස්සට දාල වැඩ කරොත් ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නැති වෙයි.

    "උඹ මිනිස්සුන්ගේ පුද්ගලික වියදම් පාලනය කරන එක ඉස්සරහට දාල මිනිස්සුන්ගේ සල්ලි ගසා කන එවුන්ට විරුද්ද වෙන එක පස්සට දාල වැඩ කරොත් ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නැති වෙයි."

    මේ තර්කෙම බයියො දාන කොට ඇයි උබ ඒකට විරුද්ධ වෙන්නෙ කියහන්කො? රාජපක්ෂල එහෙම තමගෙ පරම්පරා සල්ලි තමයි ඔක්කොටම වියදම් කරන්නෙ කියල උන් කියන්නෙ. කොහෙද ඔප්පු කරල තියෙන්නෙ රාජපක්ෂලා බදු සල්ලි වලින් හොරා කාලා ඔක්කොම කරේ කියලා? ඒව ඔප්පු කරල නෑ. නමුත් අපිට පැහැදිලිව පේනව ඒක. ඒ වගේ තමයි ඔය හාමුදුරුවො වියදම් කරන්නෙ පන්සලට ලැබෙන සල්ලි නම් ඒක වැරදියි. ඩොනේෂන් එකක් නම් තව කමක් නෑ.

    ආයෙත් හයිලයිට් කරලම කියන්නෙ හාමුදුරුවො කියන්නෙ සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. මහණ වෙන්නෙම ලෞකික ආසාවල් අතාරිනව කියලා. එතකොට අනම් මනන් බයිල බෑ. කිසිම වෙනසක් නෑ මගේ ඒ ස්ථාවරේ නම්. අනිත් අයට කැමති දෙයක් හිතාගන්න පුලුවන්. අනිත් අයට කැමති දෙයක් හිතාගන්න පුලුවන්.

    සාමාන්‍ය අවශ්‍යතා වලට තාක්ෂණය පාවිච්චි කරන එක වෙන එකක්. ඒ කිව්වෙ ගමනක් යන්න වාහනේක යන එක, ධර්ම ප්‍රචාරයට ඇප් හදන එක, වෙබ් සයිට් හදන එක ඒව අකැප වෙන්න බෑ. මේ ඒ වගේ එකක් නෙවෙයි.

    පන්සලට කැමති එකෙක් කැමති ගානක් දෙන්න පුළුවන්. නොදී ඉන්නත් පුළුවන්. බදු කියන්නෙ එහෙම එකක් නෙවෙයි.
    පන්සලට දෙන සල්ලි කවුරුත් දෙන්නෙ මිනිස්සුන්ට බෙදන්න කියල නෙවෙයි. බදු සල්ලි කියන්නෙ ඇමති මන්ත්‍රීලට දෙන පුද්ගලික දානයක් නෙවෙයි.
    ඔය දෙක පටලව ගන්න එපා.

    මේ හාමුදුරුවො කවුද කියලා මම දන්නෙ නෑ. නමුත් හාමුදුරුවන්ට පුද්ගලික සල්ලි කියල දෙයක් තියෙන්න විදියක් නෑ. ඉන්නෙ ගමේ පොදු පන්සලේ නම් ඌට ඕන විදියට හැසිරෙන්න දෙන්න බෑ. එහෙනම් තමන්ගෙ පන්සලක් හදාගෙන, තමන් හම්බ කරගෙන ඉන්න තියෙන්නෙ. පාර්ලිමේන්තුව වගේ තමයි ගමේ පන්සලත්. පොදු තැනක්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔවු බෑ. ඒක තමයි මම කිව්වෙ "මම සල්ලි දීපු පන්සලක නම් මම විරුද්ධයි" කියලා. එහෙනම් මගේ සල්ලි ටික රිටර්න් කරාම මම කටවහන් පැත්තකට වෙනවා. ඒ වගේ අනිත් ඔය පන්සලට සල්ලි දෙන, දානෙ දෙන දායකයොන්ගෙන් අහල බලන්න තියෙන්නෙ වැඩේට කැමතිද කියලා. මම සල්ලි දුන්නෙ නැත්තන් මට විරුද්ධව කතා කරන්න බෑ කියන්න බෑ. මොකද පැවිද්දා ආසාවල් අතාරිනව කියල ගිහින් බොරු කරාම ඒක කතා කරන්න ඕන දෙයක්.

    ඇයි බැරි පුලුවන්. මූ නිකන් මිනිහෙක් නෙවෙයි. මිනිහෙක් මිනිහෙක් කියල සාමාන්‍යකරණය කරන්න හදන්න එපා. මූ නිකන් මිනිහෙක් නෙවෙයි පැවිද්දෙක්. පැවිද්දා පැවිදි වෙන්නෙ ඔය ආතල් ගන්න නෙවෙයි. ගමේ පන්සල කියන්නෙ ගමේ පොදු තැනක්. එතකොට එතන ඉන්න එකාට කමති විදියට ඉන්න බෑ. එහෙනම් තනියෙන් පන්සලක් හදන් යන්න තියෙන්නෙ. මේකත් මම කියන්නෙ මම ඒ ගමේ මිනිහෙක් නම්. ගමේ ඔක්කොම කැමති නම් මට කමක් නෑ. හැබැයි වැඩේ වැරදියි. ඒ මතේ නම් වෙනස් වෙන්නෙ නෑ මගේ.

    පැවිද්දෙක් උනාට මූ මිනිහෙක්. මූට නගින්නෙ නැද්ද? මූට ආසාවල් එන්නෙ නැද්ද ඒ වගේ ගොබ්බ ප්‍රශ්න නම් අහන එකක් නැතිවෙයි කියල හිතන්ව මම. මොකද ඒව කිසිදෙයක් එන්න බෑ කියලා මම කියන්නෙ නෑ නමුත් ඒ කිසි හැඟීමකට ඉඩ දෙන්න බෑ බුද්ධාගමට අනුව පැවිදි උන පැවිද්දෙක්. ඌ එතෙන්ට යන්නෙම ආසවල් අතාරිනව කියලා. ආසවල් අතාරින්න ගියපු එකා සාමාන්‍ය මිනිහෙක්ටත් වඩා ආතල් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද? ඒකෙ කිසිම සාධාරණ තර්කයක් නෑ වැඩේ වැරදියි.

    "උඹ මිනිස්සුන්ගේ පුද්ගලික වියදම් පාලනය කරන එක ඉස්සරහට දාල මිනිස්සුන්ගේ සල්ලි ගසා කන එවුන්ට විරුද්ද වෙන එක පස්සට දාල වැඩ කරොත් ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නැති වෙයි."

    මේ තර්කෙම බයියො දාන කොට ඇයි උබ ඒකට විරුද්ධ වෙන්නෙ කියහන්කො? රාජපක්ෂල එහෙම තමගෙ පරම්පරා සල්ලි තමයි ඔක්කොටම වියදම් කරන්නෙ කියල උන් කියන්නෙ. කොහෙද ඔප්පු කරල තියෙන්නෙ රාජපක්ෂලා බදු සල්ලි වලින් හොරා කාලා ඔක්කොම කරේ කියලා? ඒව ඔප්පු කරල නෑ. නමුත් අපිට පැහැදිලිව පේනව ඒක. ඒ වගේ තමයි ඔය හාමුදුරුවො වියදම් කරන්නෙ පන්සලට ලැබෙන සල්ලි නම් ඒක වැරදියි. ඩොනේෂන් එකක් නම් තව කමක් නෑ.

    ආයෙත් හයිලයිට් කරලම කියන්නෙ හාමුදුරුවො කියන්නෙ සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. මහණ වෙන්නෙම ලෞකික ආසාවල් අතාරිනව කියලා. එතකොට අනම් මනන් බයිල බෑ. කිසිම වෙනසක් නෑ මගේ ඒ ස්ථාවරේ නම්. අනිත් අයට කැමති දෙයක් හිතාගන්න පුලුවන්. අනිත් අයට කැමති දෙයක් හිතාගන්න පුලුවන්.

    සාමාන්‍ය අවශ්‍යතා වලට තාක්ෂණය පාවිච්චි කරන එක වෙන එකක්. ඒ කිව්වෙ ගමනක් යන්න වාහනේක යන එක, ධර්ම ප්‍රචාරයට ඇප් හදන එක, වෙබ් සයිට් හදන එක ඒව අකැප වෙන්න බෑ. මේ ඒ වගේ එකක් නෙවෙයි.

    මේ හාමුදුරුවො කවුද කියලා මම දන්නෙ නෑ. නමුත් හාමුදුරුවන්ට පුද්ගලික සල්ලි කියල දෙයක් තියෙන්න විදියක් නෑ. ඉන්නෙ ගමේ පොදු පන්සලේ නම් ඌට ඕන විදියට හැසිරෙන්න දෙන්න බෑ. එහෙනම් තමන්ගෙ පන්සලක් හදාගෙන, තමන් හම්බ කරගෙන ඉන්න තියෙන්නෙ. පාර්ලිමේන්තුව වගේ තමයි ගමේ පන්සලත්. පොදු තැනක්.

    ගොබ්බ කතාව තමයි හාමුදුරුවෝ කියන්නෙ ලංකාවේ සාමාන්‍ය මිනිහෙක්ට තියෙන අයිතිවාසිකම් නැති / සාමාන්‍ය නීතියක් apply වෙන්නෙ නැති අමුතු ජාතියක් කියන එක. ඒ වගේම අපේ මත වලට අනුව ලෝකේ මිනිස්සු ජීවත් වෙන්න ඕන කියල හිතන එකත් ලංකාවේ ටිපිකල් ගොබ්බ මානසිකත්වයක්. ඔය උඹ කිව්වෙ උඹේ මතේ. ඔය වගේම ඔය හමුදුරුවොන්ටත් පුද්ගලික මතයක් තියෙනවා. ඕවට සල්ලි දීපු මනුස්සයටත් පුද්ගලික මතයක් තියෙනවා. ඒ දෙන්නම එකම මතේ නම් අපිට පැත්තකට වෙන්න වෙනවා.

    බෙන්ස් කැප වෙලා කොම්පියුටර් අකැප වෙන එකත් ලංකාවේ ගොබ්බ මතයක්. ආගමික ස්ථාන වල සල්ලි ගොඩ ගැහෙන එකට මමත් විරුද්දයි. එත් මිනිහෙක්ව එහෙමයි කියල කැලේට තල්ලු කරන්න මට අයිතියක් නැහැ කියල මම දන්නවා.
     
    යන්නේ කොහෙද මල්ලේ පොල්.. :rofl:
     
    • Like
    Reactions: KrishanL89

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    යන්නේ කොහෙද මල්ලේ පොල්.. :rofl:

    උඹට අකුරු කියවන්න තේරෙන්නෙත් නැද්ද?
    නැත්නම් කියන ලෝගික් එක අමාරුයිද? 😂🙏
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    උඹට අකුරු කියවන්න තේරෙන්නෙත් නැද්ද?
    නැත්නම් කියන ලෝගික් එක අමාරුයිද? 😂🙏
    අකුරු කියවන්න තේරෙන්නේ නැත්තේ උබටනේ බං :lol: හාමුදුරුවො කියන කෙනාගෙ fundamental එක දන්නැති උබ ගැන තේරුණා.
    උබට කියනවට වඩා ලේසියි හාමුදුරුවෝ මුණගැහිලම කියනවා. :lol: