🥷 Home Security System 🥷

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මචන්ලා උබල ගෙවල වල පාවිච්චි කරන මේ වගේ සිකුරිටි සිස්ටම් තියේ නම පොඩ්ඩක් විස්තර කියන්නකෝ. මන් මේක ගන්න බැලුවේ 25ක් වගේ

    Link
    Untitled.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    මම නම් දැම්මේ සැමන් ටින් සිස්ටම් එක. මොකෙක් හරි ආවොත් ලනුවේ පටලිලා සැමන් ටින් ඔක්කම වැටෙනවා හෙන සද්දෙන් . ඇද යට පිහියක් තියේ ආයේ අනිනවා මොකා ආවත් . ගෙදර උන්ටත් කියලා තියෙන්නේ දුර ඉදන් කතා කරන්න නිදි වෙලාවට අත පය දාන්න එන්න එපා අනී කියලා . තැන් කීපයක පිහි තියලා තියෙන්නේ . ඇට බෝල සෙමි ඔටෝමැටික් එකක් ගෙනාව අලී එකෙන් එකට බයිසිකල් බෝල දැම්මා ආයේ පුක උල් වෙන්න තියන්න පුලුවන් 50-60m රේන්ච් එකේ . සෙන්සර් එකක් ගේන්න දාල තියෙන්නේ 105db සද්දෙන් කෑගහන රිමෝට් එකෙන් වැඩ කෙලින්ම බිත්තියෙන් කරන්ට් එක ගන්න පුලුවන් අලී එකෙන් දැම්මේ. බල්ලා එලියේ බය ඌට වස දායි කියලා බන් ඌවත් පොඩ්ඩක් රෑට කොටු කරලා තියෙන්නේ ඒ නිසා එත් ඩයල් එක බුරනවා .

    දැන් ඉන්නේ එකෙක් එනකම් පුදුම ආසවක් තියෙන්නේ ඒම එකෙක් අල්ලන් ගහලා ගහලා පොලිසියට බාර දෙන්න හැබැයි හොදටම ගහනවා එලි වෙනකම් ෆිල්ම් වල වගේ
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    . ඇට බෝල සෙමි ඔටෝමැටික් එකක් ගෙනාව අලී එකෙන් එකට බයිසිකල් බෝල දැම්මා ආයේ පුක උල් වෙන්න තියන්න පුලුවන් 50-60m රේන්ච් එකේ .
    meke link eka diyanko
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    meke link eka diyanko
    බලන්නම් ගොඩක් කල් බන් අරන් රිලවුන්ට තියන්න ගත්තේ පැලට් ගන් ගනන් නිසා .

    බලන්නම් ගොඩක් කල් බන් අරන් රිලවුන්ට තියන්න ගත්තේ පැලට් ගන් ගනන් නිසා .
    meke link eka diyanko
     
    Last edited:

    Dan Hahn

    Junior member
  • May 16, 2022
    74
    74
    18
    Mchn mn use krnne Kerui ekak. Eka hondai. Motion sensors smoke sensor gas sensor laser beams Door window xurtain sensors okkom thiyenawa. Ubata oni widiyt customize krganna puluwan.
     
    • Like
    Reactions: dilw

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,085
    3
    118,759
    113
    Gampaha
    මම නම් දැම්මේ සැමන් ටින් සිස්ටම් එක. මොකෙක් හරි ආවොත් ලනුවේ පටලිලා සැමන් ටින් ඔක්කම වැටෙනවා හෙන සද්දෙන් . ඇද යට පිහියක් තියේ ආයේ අනිනවා මොකා ආවත් . ගෙදර උන්ටත් කියලා තියෙන්නේ දුර ඉදන් කතා කරන්න නිදි වෙලාවට අත පය දාන්න එන්න එපා අනී කියලා . තැන් කීපයක පිහි තියලා තියෙන්නේ . ඇට බෝල සෙමි ඔටෝමැටික් එකක් ගෙනාව අලී එකෙන් එකට බයිසිකල් බෝල දැම්මා ආයේ පුක උල් වෙන්න තියන්න පුලුවන් 50-60m රේන්ච් එකේ . සෙන්සර් එකක් ගේන්න දාල තියෙන්නේ 105db සද්දෙන් කෑගහන රිමෝට් එකෙන් වැඩ කෙලින්ම බිත්තියෙන් කරන්ට් එක ගන්න පුලුවන් අලී එකෙන් දැම්මේ. බල්ලා එලියේ බය ඌට වස දායි කියලා බන් ඌවත් පොඩ්ඩක් රෑට කොටු කරලා තියෙන්නේ ඒ නිසා එත් ඩයල් එක බුරනවා .

    දැන් ඉන්නේ එකෙක් එනකම් පුදුම ආසවක් තියෙන්නේ ඒම එකෙක් අල්ලන් ගහලා ගහලා පොලිසියට බාර දෙන්න හැබැයි හොදටම ගහනවා එලි වෙනකම් ෆිල්ම් වල වගේ
    හම්මෝ...
    අපිත් හරි අමාරුවෙන් හොරකමක් කරගෙන ජීවත් වෙන මිනිස්සු.... ඔහොම කරන්න එපා...
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Mchn mn use krnne Kerui ekak. Eka hondai. Motion sensors smoke sensor gas sensor laser beams Door window xurtain sensors okkom thiyenawa. Ubata oni widiyt customize krganna puluwan.
    Order ekak damma mn uda dapu eka, awama balamu
     
    Dan Hahn

    Junior member
  • May 16, 2022
    74
    74
    18
    Ela mchn. Ehenm mchn uba outdoor motion sensor fix karanna area monitor krnna puluwan widiyt IP PTZ camera tikk fix krpn. Ethakota ube security ek gena baya wenna deyak ne
     
    • Like
    Reactions: dilw

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Ela mchn. Ehenm mchn uba outdoor motion sensor fix karanna area monitor krnna puluwan widiyt IP PTZ camera tikk fix krpn. Ethakota ube security ek gena baya wenna deyak ne
    ow bn danata CCTV thiye, me daws wala horu bn hamathanama ekai mekak set karanna baluwe. Camera thibbata wadak na, enakota dana ganna bahane. Dan alaram eka wadenakota camera walin balanna puluwan

    Home assistant hodai. #DIY
    meka order kala bn
    ------ Post added on Jun 30, 2022 at 6:12 PM