🧊🧊🧊🧊කදානෙන් තවත් අයිස් ගෙයක් !!!! 🧊🧊🧊🧊

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,669
    25,690
    113
    ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න එපා ජනාධිපති තුමාට රෙවිල ඉන්නෙ මේ දවස්වල. :no:
    irfsq8irfsq8irfs.png
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,121
    12,000
    113
    තමන්ට සිදුවුනු අගවුරවය..දරුවන්ගේ ලැජ්ජාව මේ හැමදේම මානසිකපීඩනය ..මේ හැමදේටම වන්දි ඉල්ලලා නඩුවක් ගොනුකරන්න තියෙන්නේ මාධ්‍ය වලින්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,951
    1
    9,752
    113
    Gampaha


    අර ගෝටා උස්සන් ඇවිත් ,
    තාප්ප වල චිත්‍ර ඇදල ,
    පුරන් කුබුරු වල දවසක් වැඩකරපු බයියෝ සෙට් එකම තමයි ඉතින් මේ !! 😂


    uHLCqPy.jpeg

    me damage eka reverse wenne na ban, oya report eka negative una news eka viral wenne nane. godak un danne na.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කෙහෙල්බත්දර පත්මෙල මුන්ගෙන් ආතල් ගන්නවද මන්ද ඒ අස්සේ..
     
    • Love
    Reactions: Tonto

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    කවුරුහරි බොරු ඔත්තුවක් දීලා ඇති. එහෙම ඔත්තුවක් ආවොත් පොලිසිය යන්නෙ එපැයි. අයිස් කියලා කියලා තියෙන්නෙ මාද්ය කාරයොද?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    කෙහෙල්බත්දර පත්මෙල මුන්ගෙන් ආතල් ගන්නවද මන්ද ඒ අස්සේ..
    ජේවිපි කාරයො ආණ්ඩුව ගන්න කලින් කියපු කතා වල හැටියට ඔය ඔක්කොම ජෙප්පෝ වෙන්නත් පුළුවන්. එකම කුඩු ටික ආයේ අයේ අල්ලනවා වෙන්නත් පුළුවන්.. බලන් ඉමු.. මුන්ගේ plan එක තිබ්බේ තනිකර social media වලින් ගේම ගහන්න. මොනවද මිනිස්සු ඉල්ලන්නේ ඒ දේවල් බොරුවට හරිකරල දාන්න. එක නිසා තමා හැම වෙලේම බොරුවට මාධ්‍ය නිවේදනයක් එළියට දාන්නේ. මොකද්ද වෙන්නේ බලලා අකුලගන්නව හෝ ක්‍රියාත්මක කරනවා.. :lol: :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,342
    49,721
    113
    සේදවත්ත
    මේ ආන්ඩුවත් අටර් ෆේලියර් එකක් 🤣

    සිංහලු අරගලයකට රෙඩි වෙයන් නැත්තම් උබලා මාකොස්ගේ පුතා ගෙනා වගේ අර ලාෆින් බුද්ද වගේ වගේ ඉන්න නාමල් ගෙනල්ලා රෙද්දේ රෙවාගන්නවා 🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,003
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම් සුදුපාට ගල් දාල හැංගුන උන්ව නිදොස් කොට නිදහස් වෙයි

    ලපය ගෙදර යයි සීයට එන්න කියල ආණ්ඩුව භාරදීල

    @dilann දකින හීන
     
    • Haha
    Reactions: chinmak