ඔයා කියපු "බුද්දාගමේ තියෙන concept south asia වල already තිබ්බ concepts ය." කියන කතාව බොරු වුණා.
බොරු උනා කිව්වට බොරු උනේ කොහොමද කියල කොහෙවත් නෑ .
Foundation කියන්නෙ ඕක නම්, බුදු දහම තියෙන්නෙ මේ foundation එක උඩ.
හේතූන් නිසා හටගන්නා යමක් වේද, හේතු නැති වීමෙන් එය නැති වී යයි.
(කෙටියෙන් කිව්වෙ)
very generic saying, still unprovable concept
බුදු දහම තියෙන්නෙ තමන්ම ප්‍රගුණ කරලා අත්දකින්න. (උදා:- යම් භාවනාවක් කරපුවාම මේ සමාධිය, මේ මේ ධ්‍යාන, මේ ඵල ලැබෙනවා කියලා කියනකොට, තමන්ටම පුළුවන් ඒක ප්‍රගුණ කරලා ඒ ඒ මට්ටම් අත්දකින්න)
no proof. 'ලු' කතන්දර
පුරාවිද්‍යාත්මක සාක්ෂි, ලිඛිත සාක්ෂි තියෙනවා. ඔයා කියන්නෙ ඒ කාලෙ photo, video පෙන්නන්න කියලා නම් ඒක කරන්න වෙන්නෑ.
එහෙම ගත්තොත් හැම ආගමම ඇත්ත කියන්න පොත් තියෙනවා. සිද්දාර්ථ නෙලුම් මල් උඩින් ඇවිද්ද කියන්නත් පොත් තියෙන්නේ
නමුත් ඒ දේවල් කරන්න scientific method එක අනුගමනය කරන්න ඕනෙ.
scientific method එකක් අනුගමනය කරන්න ඕනි නැ . E = mc^2, F = ma වල concept එක scientifically ගැබුරු උනාට equation එක පාවිච්චි කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් ඒ වෙලේම. math කියන්නේ science නෙවේ.
මම කියන දේත් (උදා:- සතිපට්ඨානය) කියෙව්වා, තේරුම් ගත්තා, use කළා.
use කලාට any provable results?
ඔව්. Science වල හැම concept එකම නිවැරදි නැති නිසා.
මිනිස්සු science වල පාවිච්චි කරන්නේ already proven දේවල් මිසක් hypothesis නෙවේ ආගම් වගේ. proven theory (fact) එකක් ඕනිම වෙලාවක පාවිච්චි කරලා expected result එක ගන්න පුළුවන් වෙන්න ඕනි frame එකක් යටතේ. 'දිගටම කර කර ඉන්න කොයි වෙලේ හරි වෙයි' වගේ දෙන්නන් කාසි scene නෑ science වල. එව්වා කරන්නේ hypothesis එකක් test කරද්දී විතරයි
තමන්ට ප්‍රගුණ කරලා ඔප්පු කරගන්න පුලුවන්.
කැමති නම් නොකර ඉන්න පුලුවන්.
result එකක් පෙන්නගන්න බැරි උනාම කියන කතන්දරයක් ඕක. ජෝතිෂ්‍ය vibes එනවා
තමන්ට practice කරලා අත්දකින්න පුලුවන් දෙයක් නම්? (ඔව් බුදු දහම ආගමක් කියලා කියන්න බෑ තමයි)
තමන්ට practice කරන්න තියෙන දෙයක්.
just like i said, just a belief not a fact. in science belief only work during the hypothesis stage. After testing it's either become a fact or a false hypothesis. Religions are bunch of beliefs.
අනික භාවනාව කියන එක මුලින් එන්නේ බුද්ධාගමේ නෙවේ. ජෛන සහ හින්දු ආගමේ . ආගමේ තියෙන දේවල් ඇරෙන්න වෙන දේවල් ගැන කියෙව්වා නැති උනාම ගොඩක් කාලි miss වෙනවා. දැන් කියන්න එපා බුද්ධාගමේ භාවනා classify කරලා දුන්න නම් අනිත් ආගමේ නෑ කියලා
fun එකට වගේ මෙහෙම කරන්නකෝ. ඔන්න jew kenek එනවා first testament එක අරන්. බෞද්දයෙක් එනවා ත්‍රිපිටකේ උස්සන්. hindu කෙනෙක් එනවා අර ඒ ගොල්ලොන්ගේ පොත් ඔක්කොම ටික උස්සන්. මරුනයින් පස්සේ මොකද්ද වෙන්නේ කියල කවුද හරි එක කියන්නේ?
scientists කෙනෙක් අවොත්නං කියන්නේ 'අපි තාම දන්නේ නෑ යකු' කියල
ලයිෆ් තියනවා බන් . උන් දැනටම මෙහේ ඉන්නේ . කොටින්ම අපේ දැනට තියන ඉතිහාසය බැලුවමත් පැහැදිලි අපිව මොඩිෆයිඩ් වර්ශන් එකක් කියලා ඔප්පු වෙලා තියෙන්නේ . අනික දැනට තියන අපිට නොකියන ඇන්ටි ග්‍රැවිටි ටෙක්නොලොජි ඔක්කම ගත්තේ වෙන උන්ගෙන් තමා අපි.
කොහෙවත් එහෙම කතාවක් ඔප්පු වෙලා නෑ . ඔප්පු වෙලා තියෙනවනන් research paper එක මෙතන දාන්න.
anti gravity technology? wtf is that? even gravity is not fully understood still. We only managed to understand certain effects of gravity.
------
Post added on Sep 10, 2023 at 8:05 PM