🧪🛰️🪐🌌විද්‍යාවට වඩාත් ආසන්න ආගම කුමක්ද?🕉️✝️☸️☪️

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,320
    2,165
    113
    විද්‍යාව වෙනුවට සත්‍ය ආදේශ කරොත් "සත්‍යයට වඩාත් ආසන්න ආගම ?"

    ඔයා මෙතන කතා කරන්නෙ මොන සත්යක් ගැනද? විද්යාවේ නිර්නායක උඩ ඒක සත්යක්. දර්මයේ නිර්නායක උඩ ඒකේ කියන දෙය සත්යක්. ඇබ්සොලුට් සත්යක් කියල දෙයක් තියෙනවද?

    Okay, then what is the purpose of the 'supreme sensor' you mentioned in your previous posts?

    "What is seen is the true nature of phenomena/dhamma (sankaras)"

    This seen is done by the supreme sensor (prajna indriya)

    When discussing a sensor, one would typically expect there to be an observer and something observable using that sensor. What is your concept behind this? Just trying to understand…

    As I said before, this is the problem with the distorted sensors which add additional fabricated information which is not even there.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Okay, then what is the purpose of the 'supreme sensor' you mentioned in your previous posts? When discussing a sensor, one would typically expect there to be an observer and something observable using that sensor. What is your concept behind this? Just trying to understand…
    ඔයා මෙතන කතා කරන්නෙ මොන සත්යක් ගැනද? විද්යාවේ නිර්නායක උඩ ඒක සත්යක්. දර්මයේ නිර්නායක උඩ ඒකේ කියන දෙය සත්යක්. ඇබ්සොලුට් සත්යක් කියල දෙයක් තියෙනවද?

    "What is seen is the true nature of phenomena/dhamma (sankaras)"

    This seen is done by the supreme sensor (prajna indriya)

    As I said before, this is the problem with the distorted sensors which add additional fabricated information which is not even there.
    In many philosophical traditions, the question of how we can discern what's truly real from what's illusory or distorted is central. It brings to mind inquiries into the essence of awareness and the challenges of apprehending reality through our senses.

    Could you elaborate on what practices or insights are associated with developing or refining this 'supreme sensor' or 'prajna indriya'? Are there specific teachings or texts that delve into this concept further? I'm curious to learn more about how this fits into broader philosophical or spiritual frameworks.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875

    මොනවද truly real මොනවද not real ? කියන ප්‍රශ්නයට බුදුරදුන්ගෙන් ලැබෙන සෘජුම පිලිතුර සඳහන් වෙන්නේ කච්චානගොත්ත සූත්‍රයේයි.

    "By & large, Kaccayana, this world is supported by (takes as its object) a polarity, that of existence & non-existence. But when one sees the origination of the world as it actually is with right discernment, 'non-existence' with reference to the world does not occur to one. When one sees the cessation of the world as it actually is with right discernment, 'existence' with reference to the world does not occur to one.

    "'Everything exists': That is one extreme. 'Everything doesn't exist': That is a second extreme. Avoiding these two extremes, the Tathagata teaches the Dhamma via the middle:

    From ignorance as a requisite condition come fabrications. From fabrications as a requisite condition comes consciousness. From consciousness as a requisite condition comes name-&-form. From name-&-form as a requisite condition come the six sense media. From the six sense media as a requisite condition comes contact. From contact as a requisite condition comes feeling. From feeling as a requisite condition comes craving. From craving as a requisite condition comes clinging/sustenance. From clinging/sustenance as a requisite condition comes becoming. From becoming as a requisite condition comes birth. From birth as a requisite condition, then aging & death, sorrow, lamentation, pain, distress, & despair come into play. Such is the origination of this entire mass of stress & suffering.

    මෙහෙම දකින්න පිළිපැදිය යූතු පටිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒක වඩන ප්‍රායෝගික ක්‍රමය, යම් සීලයක පිහිටා සතර සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කිරීමයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,320
    2,165
    113
    In many philosophical traditions, the question of how we can discern what's truly real from what's illusory or distorted is central. It brings to mind inquiries into the essence of awareness and the challenges of apprehending reality through our senses.

    Could you elaborate on what practices or insights are associated with developing or refining this 'supreme sensor' or 'prajna indriya'? Are there specific teachings or texts that delve into this concept further? I'm curious to learn more about how this fits into broader philosophical or spiritual frameworks.

    Yes, the core concept of Buddhism is to question the credibility of our sensors (including the mind). At enlightenment, the buddha saw the distrotion of our current sensors through his newly developed supreme sensor, prajna indriya. He saw that the world we experience (including self) is not true and is nothing, but a manifestation created by these distorted sensors, and that this is the source of all suffering. He shared his insights with others and compiled a path for them to develop this supreme sensor for themselves and eradicate the suffering associated with it. This path is nothing but eight-fold-path.
     
    • Like
    Reactions: garfieldzz

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඉතින් ඒව Habitable zone එකේ නෙමෙයි තියෙන්නේ. අපේ galaxyයේ විතරක් ග්‍රහ පද්ධතියක් තියෙන තාරකා මිලියන ගානක් තියේ. ඒ හැම එකකම Habitable zone එකේ තියෙන ග්‍රහලෝක වල ජීවත් ඉන්න පුලුවන්. ඒත් ඉතින් ලගම තියෙන සෙන්චූරියටවත් යාගන්න බැරිව ජීවීන් ගැන අපිට කතා කරන්න අයිතියක් තියේද ?...හ්ම්ම්
    habitable zone walath oni tharan planets thiyennawa. Europa kiyanneth habitable zone eke thiyena moon ekak Jupiter wala. Anika wathura kiyana eka H2O wennama oni kiyala neethiyak naane. Api balanne apita samana un innawada kiyalane liquid H2O thiyena planets wala. Nethiyak naane okkoma living beings carbon based wenna oni kiyala. Buduhamuduruwonan wenath loka wala bana kiwwalu. Habai Europe paththata gihillawath na for some reason

    ඒ මචන් උන්ගෙ උපතින් ලැබුණු ආගම්. ගොඩක් එවුන් නිරගමිකයි නේද?

    Thanks මචන්. ගොඩක් වටිනව අදහස්.:love2: නිර්වාණය කියල බුදු දහමෙ හදුන්වන්නේ ඇතිවීමක් හෝ නැතිවීමක් නැති ස්ථානයකට නේද? ඒක අවකාශ කාලයට සම්භන්ධ කරාම, විශ්වයෙන් පිටත තියෙන්නේ ඒකද ? පට්ට ආසයි මේව ගැන දැනගන්න. ඒත් අහන්න කෙනෙක් නැහැ බන්.
    බුද්දාගම ලොකුවට කරේ තියන් යන්න එපා බන් science වලදී. islam උන් ඉස්සර පට්ට scientific ඔක්කොටම වඩා. පස්සේ මෝඩ extreme හම්බයෝ සෙට් එකක් ඉස්ලාම් කරේ තියන් යන්න ගිහින් තමා දැන් ලෝකෙට විහිළුවක් වෙලා තියෙන්නේ. බුද්දාගමේ තියෙන concept south asia වල already තිබ්බ concepts. බුද්දාගමේ foundation එක ජෛන ආගමේ එහෙම්ම තියෙනවා බුදුන් බුදු වෙන්නත් කලින්. ජෛන ආගමේ මහාවීරල වගේම තම බුදුවරුන් බුද්දාගමේ. ජෛන ආගම හැදුන විදිහ දන්නේ නැතුව අපි මේ බුද්දගමක් අරන් දේවල් වල තෙරුන් හොයන්න යනවා. කවුද දන්නේ ජෛන කාරයෝ ඕක කොහෙන් copy කරාද කියල. ජෛන වල සමහර concepts criticise කරගෙන තමා ථෙරවාදී බුද්දාගම හැදෙන්නේ. මහායාන හැදෙන්නේ ථෙරවාදී බුද්දාගම criticise කරගෙන. එතකොට එක version එකක් විතරයි හරි කියාගෙන දන්නේ නැති මගුල් කියෝන එක තරන් මෝඩ කමක් ලෝකෙම නැතුව ඇති. අනික දැන් හොයන් තියනවා අපි හිතන් ඉන්න earth history එක වැරදියි කියල. south asian ආගම් ගොඩක් එක වගේ, නමින් වෙනස් උනාට european එව්වට වඩා. මටනං පෙන්නේ එහෙම බලද්දී region එක අනුව ආගම් හැදිලා කියන එක මිසක් ඇත්ත scene එකක් නෑ බලද්දී. නිර්වාණය ගැන කියන එක michio kaku පොර තෙරුන්ගත්ත විදිහ youtube එකේ තියනවා. ඕනිම ආගමික නායකයෙක් straight forward explanation එකක් දෙන්නේ නැතුව වටේ වටේ යනවනං ඉතින් පොඩ්ඩක් ඒක ගැන තව පාරක් හිතල බලන්න වෙනවා. ජෛන ආගමට කෙලොගෙන බුදුදහම පැතිරෙන්නේ සිදුහත් සුද්දෝදනගේ පුතා වීමද දන්නේ නෑනේ. දැන් බලහන් බයියෝම කොච්චර ඇන්දිල හිටියද නාමල් ගැන මහින්දගේ පුතා හින්ද. අපිට internet තිබිලා මහින්ද රජෙක් නොවීත් ඒ.
    ------ Post added on Sep 10, 2023 at 1:44 PM
     
    Last edited:
    • Love
    Reactions: garfieldzz

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සංවේදී මාතෘකාවක්. බුද්ධිමත්ව හිතට එකගව ඔබේ අදහස දක්වන්න👥

    Science are Religion are going in two roads.
    People trusting believing or following religion for a different reason ( inner peace)
    People using science for a different reason
    therefore no one following religion as its going with the science.
    As its not going with the religion, no one gave up as well as its not connected !
     
    • Like
    Reactions: garfieldzz

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama

    ආගම වෙනයි.

    විද්‍යාව වෙනයි..

    මම දකින විදියට ඔය දෙකම කාලය අනුව වෙනස් වෙනවා..

    ඒකාලේ විද්‍යාව නෙවේ අද විද්‍යාව කියන්නේ. ඒ කාලේත් මංත්‍ර විද්‍යාව, ගුප්ත විද්‍යාව කියලා එකක් තිබ්බානි. ඒක දැන් කොටස් කරන්නේ පෙරදිගයි බටහරයි කිකියා.

    ආගම කියන්නේ වෙනම සීන් එකක්. තාම සමහර ආගම් වෙනස් වෙලා නෑ. සමහර ගෝත්‍රීක සීන් සමහර ආගම් වල තාමත් කරනවා. මෙලෝ වැඩකට නෑ.. මම බූදු දහමේ නිසා මට ඒක ගැන යමක් කියතැකි.. බුදු දහම කියන්නේ ගෝත්‍රීක සීන් එක්ක නෙවේ. හැබැයි ඒක පච වෙන තරමක් වෙන්නේ සන්ස්කෘතිය ආගම කියලා හිතං කරන මගෝඩි විගඩං වැඩ නිසා. ඒකාලේ තිබුන විස්වාසයන් අදටත් විස්වාස කිරීම වරදක් නෑ. බුදු දහමේ වැඩියට මනෝවිද්‍යාවට බර සන්ස්කෘතික අංග තියෙන්නේ. හැබැයි අපේ හරක් විවේඡනය කරන්නෙ අර සංන්ස්කෘතික කාරනා ටික..

    එක එක අය දහමේ එක එක තැනින් අල්ලන් ඉන්නේ.. බුදු දහම කොටියෙක් නම්. අන්ධයෝ කියන භක්තිකයෝ

    නැට්ට අල්ලන් ඒක තමයි දහම කියනවා,

    කට අල්ලන් ඉන්න එකා ඒක තමා තැන කියනවා,

    බඩ අල්ලන් ඉන්න එකා ඒක තමා දහම කියනවා,

    පුප, අන්න ඒක අල්ලන් ඉන්න උන්, ඒක තමා හරිම එක හරි සුවදයි කියනවා, :P:P:P

    ඇස් පේන එකා දන්නවා මේ ඔක්කෝම මේකේ කොටස් විතරයි කියලා, ඒ කොටස් වලින් හැදුන මුලු එක භාවිතා කරන්නේ කොහොමද කියලා උ දන්නවා. උන් වාද නොකර පාඩුවෙ වෙන දෙයක් වෙන්න ඇරලා ඉන්නවා.. ඔකයි තත්වේ මිත්‍ර වරුනි. අපේ තියන දිවිල්ලත් එක්ක අපිට ඔ්ක හොයන්න බැරි උනත් මේ දහමේ මැජික් නෑ මට තේරෙන විදියට, හේතුවක් නිසා හටගන්නා ඵළයක් ගැන කියන්නේ.. හේතුව නැති කරලා ඵලය නැති කරන්න පුලුවන් කියන එක කියන්නේ.
    අනවශ්‍ය විදියට ස්ටේ‍රස් වෙලා, පැක් වෙලා, මේ ජිවත් වෙන අවුරුදු කීපය විදවමින් ඉන්නැතිව හිත පාලනය කරගෙන යමක් කරන එකයි ඒකේ කියාදෙන්නේ ඉතින්.

    විද්‍යාව වෙනම සීන් එකක්. ඒකෙ උන් කරන්න්නේ තමන්ගේ එක හරි කීකීයා අනික්වා පාගන එක. තව සෙට් එකක් පුප ඉරාගෙන සොයාගැනීම් කරනවා. ඒ අස්සේ පරණ විද්‍යවන් එක්ක ඉන්න සෙට් එකක් ඉන්නවා, උන් කරන්නේ අර පරණ දෙවල් කිකියා හොරාකන එක. ඔය දේවාල කෙරුවාව ඒකෙන් එකක්. දෙයියා ඉන්නවාද නැද්ද දන්නේ නෑ. පෙන විදියට මනසට කරන බලපැමක් වගේ, හැබැයි යම් ජීවීන් ටිකක් ඉන්නවාම කියමුකෝ, උන්ට කථා කරන්නේ යාතිකා වලින් කියමුකෝ, ඒක එහෙම නම් උනුත් දැන් පරිනාමය වෙලා නම් උන් දැන් මේ යාතිකා වල තියන බාසාව දැනන් ඉන්න බෑනි:P:P:P:P:P:P:P

    ඔය කොට්ටාශයන් දෙක විනෝදෙට කරන්නේ ගහගන්න එක.. උබලා පරණ උන් ඔවා බොරු කියයි. මේ අලුත් උන් කරන ඒවා හරිනැ කියලා එහෙන් කියයිඑහෙම නැතිව සෙට් එක එකතුවෙලා ගේමක් ගහනවා නම් කොතරම් දෙයක් කරතැකිද අප්පා.
    උදා- බටහිර වෙද්දුන්ට බැරි ලෙඩ පාරම්පරික අය හොද කරනවානි. ඉතින් අප්පා දොගොල්ලෝ ඇන කොටා නොගෙන, දෙකටම සිලබස් හදලා දෙගොල්ලෝන්ගෝ ලොක්කෝ එකතුවෙලා පර්යේශන කරනගමන් හොද අලුත් ක්‍රම හොයාගෙන ලොඩෙක් බලනකොට දෙවිදියටම බලලා හරියට ලෙඩේ හදුනාගෙන හොදම ඛේත තෝරලා දුන්නා නම් කොයි තරම් හොද ද.. වෙන රටවල් පැත්තක දාලා එක හොස්පිටල් එකක් හදපල්ලා එහෙම එකක්. සල්ලි වලට ඛේත් දෙන්න.. විදේශිකයෝ හිටගෙන ඇවිත් ඛේත් ගන්නැද්ද බලන්න. අදටත් සිංහල ඛෙත් ගන්න සුද්දෝ එන තැන් සැහෙන්න තියනවා. දෙක එකට වෙලා ගේමක් ගැහුවා නම් මාර වැඩක් කරතැකි ඩොලර් හොයන්නත්...

    අවසාන වශයෙන් අඹ, පක, කොස් දෙල් වගේ එකට එකක් නැති දේවල් ගැන මාත් ඒ වගේම ගෝත කථා ටිකක් කීවාට සොරි...
    මම කීවේ මොකද්ද කියලා වැඩිම උනොත් 5% වගේ වත් තේරුන්ගනිද කියලා මට වත් ෂුවර් නෑ :eek::eek::eek:
     
    • Love
    Reactions: garfieldzz

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    "What is seen is the true nature of phenomena/dhamma (sankaras)"

    This seen is done by the supreme sensor (prajna indriya)
    Yes, I get that. but, when you use the term "seen," it prompts the question: seen by whom? In the context of a sensor, specifically the supreme sensor in this case, it reintroduces the concept of an observer and something being observed.

    As I said before, this is the problem with the distorted sensors which add additional fabricated information which is not even there.
    Fabricated information suggests the existence of accurate information, which subsequently engages both the observer and the observable paradigm. We are back on square one.

    I believe we find ourselves entrenched in the notion of a supreme sensor due to the constraints imposed on our thought process by external influences (scripts, sermons etc…). The concept of the "supreme sensor " may elude explanation within the confines of this ecosystem, where the sensor, the observer, and the observable coexist. This is just my opinion...
     
    Last edited:

    Gunarathnam

    Active member
  • Sep 6, 2023
    243
    109
    43
    23
    Panadura
    ලෝකෙම දන්නවා කතෝලික මිනිස්සුන්ව බෝම්බ ගහලා මැරුවේ සිංහල උන් කියලා.දැන් ජිනීවා වල සීන් එක ඇදිලා තියෙන්නේ.මැල්කම් පියතුමත් ජාත්‍යන්තර අදිකරනය ඕන කිව්ව නිසා සිංහල උන්ට මේ සැරේ තමා රෙවෙන්නේ.කලකම් පටිසන් දුන්නා මතකනේ පහුගිය ටිකේ සිංහල උන් පෝලිම් ගානේ මැරුනේ.මේ සැරේ ලේසි වෙන්නේ නෑ කොටි කියලා දෙමල මිනිස්සු මරපු එකටත් පෝරියල් එක සෙට් වෙනවා.මැල්කම් පියතුමත් ජනසංහාරය ගැන ජිනීවා වල කිව්වම තමා සිංහල මස් වැද්දෝ ටිකට
    රෙවෙන්නේ.europe,uk,USA export වලට සම්බාධක වැටුනම තමා සිංහල ගෝතයන්ට රෙවෙන්නේ.මුන් හිතන් ඇති කරපුවාට return එක හම්බවෙන්නේ නෑ කියලා.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ලෝකෙම දන්නවා කතෝලික මිනිස්සුන්ව බෝම්බ ගහලා මැරුවේ සිංහල උන් කියලා.දැන් ජිනීවා වල සීන් එක ඇදිලා තියෙන්නේ.මැල්කම් පියතුමත් ජාත්‍යන්තර අදිකරනය ඕන කිව්ව නිසා සිංහල උන්ට මේ සැරේ තමා රෙවෙන්නේ.කලකම් පටිසන් දුන්නා මතකනේ පහුගිය ටිකේ සිංහල උන් පෝලිම් ගානේ මැරුනේ.මේ සැරේ ලේසි වෙන්නේ නෑ කොටි කියලා දෙමල මිනිස්සු මරපු එකටත් පෝරියල් එක සෙට් වෙනවා.මැල්කම් පියතුමත් ජනසංහාරය ගැන ජිනීවා වල කිව්වම තමා සිංහල මස් වැද්දෝ ටිකට
    රෙවෙන්නේ.europe,uk,USA export වලට සම්බාධක වැටුනම තමා සිංහල ගෝතයන්ට රෙවෙන්නේ.මුන් හිතන් ඇති කරපුවාට return එක හම්බවෙන්නේ නෑ කියලා.
    https://elakiri.com/threads/%E0
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුද්දාගමේ තියෙන concept south asia වල already තිබ්බ concepts.
    සතර සතිපට්ඨානය
    සතර ඉර්ධිපාද
    සතර සම්‍යප්‍රදාන වීර්යය
    පංච ඉන්ද්‍රිය-ධර්ම
    පංච බල-ධර්ම
    සප්ත බොජ්ඣංග
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    * මේ 37 තියෙන්නෙ බුදු දහමෙ විතරයි.

    බුද්දාගමේ foundation එක ජෛන ආගමේ එහෙම්ම තියෙනවා බුදුන් බුදු වෙන්නත් කලින්.
    Foundation කියන වචනයට ඔයා දෙන අර්ථය අනුව තමා 🤷

    ජෛන වල සමහර concepts criticise කරගෙන තමා ථෙරවාදී බුද්දාගම හැදෙන්නේ.
    බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළ දෙයින් තමයි ථෙරවාදි බුදු දහම හැදුණෙ.

    අනික දැන් හොයන් තියනවා අපි හිතන් ඉන්න earth history එක වැරදියි කියල.
    පැහැදිලි නෑ

    නිර්වාණය ගැන කියන එක michio kaku පොර තෙරුන්ගත්ත විදිහ youtube එකේ තියනවා.
    එයා සතර සතිපට්ඨානය ප්‍රගුණ කරලා කියපු දෙයක්ද? නැත්තං එයාගෙ මතය ඉදරිපත් කිරීමක්ද?
     
    • Love
    Reactions: garfieldzz

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    සංවේදී මාතෘකාවක්. බුද්ධිමත්ව හිතට එකගව ඔබේ අදහස දක්වන්න👥
    Mewage prashnayakata lankawen hambena answer eka thamai buddhism kiyana eka. (habai ithin eka tikak eka pakshawikai wedi dura anik agam adyanaka nokarapu man wage aya inna nisa)
     
    • Like
    Reactions: garfieldzz

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    In many philosophical traditions, the question of how we can discern what's truly real from what's illusory or distorted is central. It brings to mind inquiries into the essence of awareness and the challenges of apprehending reality through our senses.

    Could you elaborate on what practices or insights are associated with developing or refining this 'supreme sensor' or 'prajna indriya'? Are there specific teachings or texts that delve into this concept further? I'm curious to learn more about how this fits into broader philosophical or spiritual frameworks.
    This is solely my perspective. I contend that the notions of reality and illusion are intertwined, with one reliant on the existence of the other, ultimately contributing to a form of existence. In my view, what truly prevails is the principle of cause and effect. The entire construct where the sensor, the observer, and the observable coexist is fundamentally intangible. Consequently, elucidating the concept of a supreme sensor lies beyond the scope of this framework.

    As Mr. greenthunder aptly pointed out, teachings exist, yet, like any other knowledge, they remain susceptible to individual interpretation. Given that this journey is deeply personal, it is advisable to navigate it according to what resonates with you, possibly with the guidance of a chosen mentor. Again, this is my opinion.

    PS: Specific mention of sensor is not necessary in this context (observer and observable are sufficient); it has been mentioned only because we are discussing the "supreme sensor."
     
    Last edited:
    • Like
    Reactions: garfieldzz

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    සතර සතිපට්ඨානය
    සතර ඉර්ධිපාද
    සතර සම්‍යප්‍රදාන වීර්යය
    පංච ඉන්ද්‍රිය-ධර්ම
    පංච බල-ධර්ම
    සප්ත බොජ්ඣංග
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    * මේ 37 තියෙන්නෙ බුදු දහමෙ විතරයි.
    ඔහොම කියන්න ගියොත් ඉතින් christianity වල define කරලා නමක් දාල තියෙන දේවල් තියෙන්නේ ඒ ආගමේ විතරයි. Islam වල තියෙන define කරපුව Islam වල විතරයි. එහෙම තිබ්බයි කියල එව්වා ඇත්ත වෙන්නෙත් නෑ එව්වා scientific වෙන්නෙත් නෑ . අනික ඔය අමුතු නම් දාගත්තට ඔව්වගේ හරය බැලුවොත් ගොඩක් ආගම වල ඊට ලගින් යන concept එකක් තියෙනවාමයි බොහෝ වෙලාවට.

    Foundation කියන වචනයට ඔයා දෙන අර්ථය අනුව තමා 🤷
    එහෙම තනි තනි පුද්ගලයෝ define කරලා හරි යන්නේ නෑ . ආගමක තියෙන බයිලා ඔක්කොම එකින් එකට අයින් කරලා බලන්න තියෙන්නේ මොන values උඩද කියලා.. ඒක තමා foundation එක. එව්වා තෙරුන් ගන්නේ නැතුව ආගමක තියෙන වැල් වටාරම් ඉගෙනගන්නවා කියන්නේ මහා මෝඩ වැඩක්. foundation එක යටටත් බැස්සොත් ඔක්කොම ආගම් තියෙන්නේ fear, way of life, how to make your life better after death වගේ හෙන basic concepts උඩ. එකට හැම ආගමකම කියනවා අපේ ආගමේ තමා හරිම දේ කියල තියෙන්නේ කියල. ඉන්පස්සේ indirect බයිලා ටිකක් තමා කියන්නේ. ඒ ඒ ආගම අදහන අය ඒ ගොල්ලොන්ගේ පොත් වල තියෙන unprovable facts ගෙනල්ල වාද කරගන්නවා. මොකක් හරි දෙයක් ඔප්පු කරන්න ආගමික පොතක් ගන්නවා ඇරෙන්න වෙන ගොන් කමක් නෑ . උදා - Zakir Naik. පොරට ආගමික මොකක් හරි question කරලා කිව්වොත් ඔප්පු කරන්න කියල පොර කරන්නේ ආගමික පොතක් අරන් එකේ තියනවා කියනවා. ඒ කියන්නේ අපි මුලින්ම ආගම හරි කියල පිළිගෙන ඉවරයි. බුද්දාගම කියලත් වෙනවසක් නෑ .

    බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළ දෙයින් තමයි ථෙරවාදි බුදු දහම හැදුණෙ.
    ඔප්පු කරන්න පුලුවන්ද?

    පැහැදිලි නෑ
    අපිට කලින් අපිට හිතාගන්න බැරි ශිෂ්ටාචාර තිබ්බ කියල ඔප්පු වෙනවා. ඒ ගොල්ලොන්ට ඒ ගොල්ලොන්ගේම ආගම් තිබිල තියෙනවා. අපි දන්නා history එකේ ancient periods වල physical objects තමා ආගම, ඉන් පස්සේ creator concept එක, ඉන්පස්සේ philosophical concepts ආගම. අපි අහුවෙන්නේ philosophical category එකේ. අපෙන් පස්සේ එන උන් වෙන දෙයක් ආගම කරගන්න පුළුවන්. හැම එකාම හැබැයි උන්ගේ ආගම තමා හරි කියල හිතන් හිටියේ. හැම වෙලේම ආගම වෙන්නේ තමන්ට තේරෙන්නේ නැති දෙයක් ආගමක් විදිහට අදහන එක. හැබැයි මිනිස්සු දේවල් unravel කරන්න කරන්න ඒ concepts බිදිලා අලුත් අලුත් ආගම් හැදෙනවා.

    එයා සතර සතිපට්ඨානය ප්‍රගුණ කරලා කියපු දෙයක්ද? නැත්තං එයාගෙ මතය ඉදරිපත් කිරීමක්ද?
    සතිපට්ටාන මගුලක් නෙවේ මිනිහ world famous බෞද්ද theoritical physicist කෙනෙක්. අපි මෙතන mainly කතා කරන්නේ science හින්ද people of science ignore කරලා ආගමික බහුබූත ගැනනං කතා කරන්නේ thread title එක වෙනස් කරන්න වෙනවා. science වල හොයාගන්න දේවල් කරන්න මොන පට්ටානයක්වත් වඩන්නවත් ආගමක් කියන විදිහට ඉන්නවත් ඕනි නෑ . කියෙව්වා තෙරුන්ගත්ත use කළා. science වල concept එකක් වැරදුනොත් එක හරිගස්සනවා , ආගම් වගේ නෙවේ. බුදුහාමුදුරුවොත් කිව්වේ එයාගේ මතේ තමා. මොකෝ කවුරුත් ඔප්පු කරලා නෑනේ බුද්දාගමේ තියෙන එව්වා හරි කියලා. එතුමා හරියට document කරනන් proof එක්ක අපිට හාමුදුරුවන්ගේ බයිලා අහන්න ඕනි නෑ . හැබැයි theory එකක් මනුස්සයෙක්ට කියවල තෙරුන් අරන් result එකක් ගන්න පුළුවන් වෙන්න ඕනි. ආත්ම ගණන් පෙරුම් පුරන්නයි, පින් කරලා තියෙන උන්ට විතරක් තේරෙන්නයි, තේරුන උන් ඉන්නේ කැලේ හැංගිලා වගේ වගේ බොලද කතා බෑ . science වල ඔහොම කරනන් einstein හොයන්න CID එකෙන් දාල amazon වනේ පීරන්න වෙනවා.

    සිංහල අප්සැට් linux වල web browser වල. ඒ හින්ද මේකේ typo තියෙනවනන් කරන්න දෙයක් නෑ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔහොම කියන්න ගියොත් ඉතින් christianity වල define කරලා නමක් දාල තියෙන දේවල් තියෙන්නේ ඒ ආගමේ විතරයි. Islam වල තියෙන define කරපුව Islam වල විතරයි. එහෙම තිබ්බයි කියල එව්වා ඇත්ත වෙන්නෙත් නෑ එව්වා scientific වෙන්නෙත් නෑ . අනික ඔය අමුතු නම් දාගත්තට ඔව්වගේ හරය බැලුවොත් ගොඩක් ආගම වල ඊට ලගින් යන concept එකක් තියෙනවාමයි බොහෝ වෙලාවට.
    ඔයා කියපු "බුද්දාගමේ තියෙන concept south asia වල already තිබ්බ concepts ය." කියන කතාව බොරු වුණා.

    foundation එක යටටත් බැස්සොත් ඔක්කොම ආගම් තියෙන්නේ fear, way of life, how to make your life better after death වගේ හෙන basic concepts උඩ.
    Foundation කියන්නෙ ඕක නම්, බුදු දහම තියෙන්නෙ මේ foundation එක උඩ.
    හේතූන් නිසා හටගන්නා යමක් වේද, හේතු නැති වීමෙන් එය නැති වී යයි.
    (කෙටියෙන් කිව්වෙ)

    මොකක් හරි දෙයක් ඔප්පු කරන්න ආගමික පොතක් ගන්නවා ඇරෙන්න වෙන ගොන් කමක් නෑ
    බුදු දහම තියෙන්නෙ තමන්ම ප්‍රගුණ කරලා අත්දකින්න. (උදා:- යම් භාවනාවක් කරපුවාම මේ සමාධිය, මේ මේ ධ්‍යාන, මේ ඵල ලැබෙනවා කියලා කියනකොට, තමන්ටම පුළුවන් ඒක ප්‍රගුණ කරලා ඒ ඒ මට්ටම් අත්දකින්න)

    ඔප්පු කරන්න පුලුවන්ද?
    පුරාවිද්‍යාත්මක සාක්ෂි, ලිඛිත සාක්ෂි තියෙනවා. ඔයා කියන්නෙ ඒ කාලෙ photo, video පෙන්නන්න කියලා නම් ඒක කරන්න වෙන්නෑ.

    හැම වෙලේම ආගම වෙන්නේ තමන්ට තේරෙන්නේ නැති දෙයක් ආගමක් විදිහට අදහන එක.
    තමන්ට practice කරලා අත්දකින්න පුලුවන් දෙයක් නම්? (ඔව් බුදු දහම ආගමක් කියලා කියන්න බෑ තමයි)

    science වල හොයාගන්න දේවල් කරන්න මොන පට්ටානයක්වත් වඩන්නවත් ආගමක් කියන විදිහට ඉන්නවත් ඕනි නෑ .
    නමුත් ඒ දේවල් කරන්න scientific method එක අනුගමනය කරන්න ඕනෙ.

    කියෙව්වා තෙරුන්ගත්ත use කළා.
    මම කියන දේත් (උදා:- සතිපට්ඨානය) කියෙව්වා, තේරුම් ගත්තා, use කළා.

    science වල concept එකක් වැරදුනොත් එක හරිගස්සනවා , ආගම් වගේ නෙවේ.
    ඔව්. Science වල හැම concept එකම නිවැරදි නැති නිසා.

    බුදුහාමුදුරුවොත් කිව්වේ එයාගේ මතේ තමා. මොකෝ කවුරුත් ඔප්පු කරලා නෑනේ බුද්දාගමේ තියෙන එව්වා හරි කියලා.
    තමන්ට ප්‍රගුණ කරලා ඔප්පු කරගන්න පුලුවන්.
    කැමති නම් නොකර ඉන්න පුලුවන්.

    ආත්ම ගණන් පෙරුම් පුරන්නයි, පින් කරලා තියෙන උන්ට විතරක් තේරෙන්නයි, තේරුන උන් ඉන්නේ කැලේ හැංගිලා වගේ වගේ බොලද කතා බෑ .
    තමන්ට practice කරන්න තියෙන දෙයක්.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ලයිෆ් තියනවා බන් . උන් දැනටම මෙහේ ඉන්නේ . කොටින්ම අපේ දැනට තියන ඉතිහාසය බැලුවමත් පැහැදිලි අපිව මොඩිෆයිඩ් වර්ශන් එකක් කියලා ඔප්පු වෙලා තියෙන්නේ . අනික දැනට තියන අපිට නොකියන ඇන්ටි ග්‍රැවිටි ටෙක්නොලොජි ඔක්කම ගත්තේ වෙන උන්ගෙන් තමා අපි.
    ඇන්ටි ග්‍රවිටි තියෙන්නේ ඇන්ටිලාට ආකර්ශනය වෙන එක වෙන්න ඕන. එහෙම නැති ඇන්ටි ග්‍රවිටී එකක් නම් මේ විශ්වයේ නොමැත
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    ඇන්ටි ග්‍රවිටි තියෙන්නේ ඇන්ටිලාට ආකර්ශනය වෙන එක වෙන්න ඕන. එහෙම නැති ඇන්ටි ග්‍රවිටී එකක් නම් මේ විශ්වයේ නොමැත
    නෑ කියලා කියන්නේ පෘතුවිය තුල නෑ කියලා කියන නිසානේ තාම. හයිපොතිකල් උනාට විය හැකි කියලා කියනවා .
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඔයා කියපු "බුද්දාගමේ තියෙන concept south asia වල already තිබ්බ concepts ය." කියන කතාව බොරු වුණා.
    බොරු උනා කිව්වට බොරු උනේ කොහොමද කියල කොහෙවත් නෑ .

    Foundation කියන්නෙ ඕක නම්, බුදු දහම තියෙන්නෙ මේ foundation එක උඩ.
    හේතූන් නිසා හටගන්නා යමක් වේද, හේතු නැති වීමෙන් එය නැති වී යයි.
    (කෙටියෙන් කිව්වෙ)
    very generic saying, still unprovable concept

    බුදු දහම තියෙන්නෙ තමන්ම ප්‍රගුණ කරලා අත්දකින්න. (උදා:- යම් භාවනාවක් කරපුවාම මේ සමාධිය, මේ මේ ධ්‍යාන, මේ ඵල ලැබෙනවා කියලා කියනකොට, තමන්ටම පුළුවන් ඒක ප්‍රගුණ කරලා ඒ ඒ මට්ටම් අත්දකින්න)
    no proof. 'ලු' කතන්දර

    පුරාවිද්‍යාත්මක සාක්ෂි, ලිඛිත සාක්ෂි තියෙනවා. ඔයා කියන්නෙ ඒ කාලෙ photo, video පෙන්නන්න කියලා නම් ඒක කරන්න වෙන්නෑ.
    එහෙම ගත්තොත් හැම ආගමම ඇත්ත කියන්න පොත් තියෙනවා. සිද්දාර්ථ නෙලුම් මල් උඩින් ඇවිද්ද කියන්නත් පොත් තියෙන්නේ

    නමුත් ඒ දේවල් කරන්න scientific method එක අනුගමනය කරන්න ඕනෙ.
    scientific method එකක් අනුගමනය කරන්න ඕනි නැ . E = mc^2, F = ma වල concept එක scientifically ගැබුරු උනාට equation එක පාවිච්චි කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් ඒ වෙලේම. math කියන්නේ science නෙවේ.

    මම කියන දේත් (උදා:- සතිපට්ඨානය) කියෙව්වා, තේරුම් ගත්තා, use කළා.
    use කලාට any provable results?

    ඔව්. Science වල හැම concept එකම නිවැරදි නැති නිසා.
    මිනිස්සු science වල පාවිච්චි කරන්නේ already proven දේවල් මිසක් hypothesis නෙවේ ආගම් වගේ. proven theory (fact) එකක් ඕනිම වෙලාවක පාවිච්චි කරලා expected result එක ගන්න පුළුවන් වෙන්න ඕනි frame එකක් යටතේ. 'දිගටම කර කර ඉන්න කොයි වෙලේ හරි වෙයි' වගේ දෙන්නන් කාසි scene නෑ science වල. එව්වා කරන්නේ hypothesis එකක් test කරද්දී විතරයි

    තමන්ට ප්‍රගුණ කරලා ඔප්පු කරගන්න පුලුවන්.
    කැමති නම් නොකර ඉන්න පුලුවන්.
    result එකක් පෙන්නගන්න බැරි උනාම කියන කතන්දරයක් ඕක. ජෝතිෂ්‍ය vibes එනවා

    තමන්ට practice කරලා අත්දකින්න පුලුවන් දෙයක් නම්? (ඔව් බුදු දහම ආගමක් කියලා කියන්න බෑ තමයි)

    තමන්ට practice කරන්න තියෙන දෙයක්.
    just like i said, just a belief not a fact. in science belief only work during the hypothesis stage. After testing it's either become a fact or a false hypothesis. Religions are bunch of beliefs.

    අනික භාවනාව කියන එක මුලින් එන්නේ බුද්ධාගමේ නෙවේ. ජෛන සහ හින්දු ආගමේ . ආගමේ තියෙන දේවල් ඇරෙන්න වෙන දේවල් ගැන කියෙව්වා නැති උනාම ගොඩක් කාලි miss වෙනවා. දැන් කියන්න එපා බුද්ධාගමේ භාවනා classify කරලා දුන්න නම් අනිත් ආගමේ නෑ කියලා

    fun එකට වගේ මෙහෙම කරන්නකෝ. ඔන්න jew kenek එනවා first testament එක අරන්. බෞද්දයෙක් එනවා ත්‍රිපිටකේ උස්සන්. hindu කෙනෙක් එනවා අර ඒ ගොල්ලොන්ගේ පොත් ඔක්කොම ටික උස්සන්. මරුනයින් පස්සේ මොකද්ද වෙන්නේ කියල කවුද හරි එක කියන්නේ?

    scientists කෙනෙක් අවොත්නං කියන්නේ 'අපි තාම දන්නේ නෑ යකු' කියල

    ලයිෆ් තියනවා බන් . උන් දැනටම මෙහේ ඉන්නේ . කොටින්ම අපේ දැනට තියන ඉතිහාසය බැලුවමත් පැහැදිලි අපිව මොඩිෆයිඩ් වර්ශන් එකක් කියලා ඔප්පු වෙලා තියෙන්නේ . අනික දැනට තියන අපිට නොකියන ඇන්ටි ග්‍රැවිටි ටෙක්නොලොජි ඔක්කම ගත්තේ වෙන උන්ගෙන් තමා අපි.
    කොහෙවත් එහෙම කතාවක් ඔප්පු වෙලා නෑ . ඔප්පු වෙලා තියෙනවනන් research paper එක මෙතන දාන්න.

    anti gravity technology? wtf is that? even gravity is not fully understood still. We only managed to understand certain effects of gravity.
    ------ Post added on Sep 10, 2023 at 8:05 PM
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Science and religions are poles apart. One is based on facts, observations, scientific reasoning and peer review, other is based on faith, irrationality, ignorance and mumbo jumbo. Take your pick