🩺 දූශණය කර නැහැ, හොරකමක් පමණයි - භාරත 🤧

33000v

Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    මේකෙ කමෙන්ට්ස් දැක්කම හිතෙනවා මුන්ව වැදුවෙ ගෑනියෙක්ද කියලා, එච්චරට අප්පිරියයි සිතිවිලි, මේකෙ ඉන්න උනුයි, දුශකයගේයි කිසි වෙනසක් නෑ.
    sirawata bn. manasika leddu tikak da koheda dan meke ituru wela inne
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,043
    4,590
    113
    abishek bachchan inna film eka mathak una
    මොකක්ද බං ඒ සීන් එකක ටිකක් කියපන් බලන්න film එක හොඳයිද🙂

    මේකෙ කමෙන්ට්ස් දැක්කම හිතෙනවා මුන්ව වැදුවෙ ගෑනියෙක්ද කියලා, එච්චරට අප්පිරියයි සිතිවිලි, මේකෙ ඉන්න උනුයි, දුශකයගේයි කිසි වෙනසක් නෑ.
    ඇයි උඹ කියන්න කිසිම තර්කයක් නැතුව උම්බෑ උම්බෑ කියලා පිලිගන්න කියලද ඕන දෙයක දෙපැත්තක් තියෙනවා මතකයිනේ වද දොස්තර කතාවක් මිනිස්සු කොච්චර ගොන් ආතල් ගත්තද අන්තිමට අහිංසක මිනිහෙක්ගේ ජීවිතේ වුණත් තව පොඩ්ඩෙන් නැති වෙනවා.
    ------ Post added on Mar 14, 2025 at 12:43 PM
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,491
    3,067
    113
    මේකෙ කමෙන්ට්ස් දැක්කම හිතෙනවා මුන්ව වැදුවෙ ගෑනියෙක්ද කියලා, එච්චරට අප්පිරියයි සිතිවිලි, මේකෙ ඉන්න උනුයි, දුශකයගේයි කිසි වෙනසක් නෑ.
    ගෑණු කියන සේරම 100% හරි කියලෙ පිලිගන්න ඕනද?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    ගෑණු කියන සේරම 100% හරි කියලෙ පිලිගන්න ඕනද?
    මොකක්ද බං ඒ සීන් එකක ටිකක් කියපන් බලන්න film එක හොඳයිද🙂

    ඇයි උඹ කියන්න කිසිම තර්කයක් නැතුව උම්බෑ උම්බෑ කියලා පිලිගන්න කියලද ඕන දෙයක දෙපැත්තක් තියෙනවා මතකයිනේ වද දොස්තර කතාවක් මිනිස්සු කොච්චර ගොන් ආතල් ගත්තද අන්තිමට අහිංසක මිනිහෙක්ගේ ජීවිතේ වුණත් තව පොඩ්ඩෙන් නැති වෙනවා.
    ------ Post added on Mar 14, 2025 at 12:43 PM

    උබල අපි කවුද නඩු අහන්න, උබල නඩු අහලත් ඉවරයි, ඇත්ත බොරු දන්නෙ නෑ ගෑනිට වරද දාලත් ඉවරයි. කොහොමත් මනස විකෘති උන්ට ඕන උන්ගෙ මතේ හරි කියන්න විතරයි. ඕකුන්ට අනුව ගෑනු ඔක්කොම බඩු එහෙම නැත්නම් පිරිමි සනසන්න ඉන්න අයිතම විතරයි. මේකෙ වැටෙන කමෙන්ට්ස් කියවල බලන්න පිරිසිදු මනසක් තියෙන උන්ද ඉන්නෙ කියලා. මම කියන්නෙ බොරුවට නඩු අහන්නෙ නැතිව ඇත්ත නැත්ත එලිවෙනකන් ඉන්න ඕන නඩුකාරයො වෙන්නෙ නැතිව.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    RuEh9Nj.png

    මේ හිරු එක වාර්තාකරන ආකාරයට මාර ප්‍රශ්ණ ගොඩක් මතුවෙනව. විශේෂඥ වෛද්‍යවරියක් වෙලා ඇය දන්නෙ නැද්ද රේප් උනා නම් නාන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඕන කියල. දැන් කෝ DNA? දෙන්න එක්ක හින්දි සිංදුත් ඇහැව්වලු, එයාව බය කරල එයාගෙම ෆෝන් එකේ ලොක් එක ඇරගෙන. කට බැන්දලු, එයාගෙ පිංතූර අරං බය කළාලු. එයා රුවන්වැලි සෑය වැඳල කාමරේට එනකොටලු මේ මිනිහ කාමරේ දොරගාව හිටියෙ. පොලිසියෙන් ඌව හොයනව බේරගන්න කියල කාමරේ ඇතුලට ආවලු ආදී වශයෙන්…

    උගේ පිහියට බයවෙලා කියපු ඒව කරන්න එකඟ වුනාලු. ඒක නම් වෙන්න පුලුවන්. ඒත් කාමරේ ඇතුලට නොගෙන කෑගහන්නත් තිබ්බ. හරි ගත්ත කියමු පිහියට බයවෙලා, කියපු ඒව කළාත් කියමුකො. ඒත් නෑවෙ මොකද? විශේෂඥ වෛද්‍යවරියක් වෙලා ඇය දන්නෙ නැද්ද රේප් උනා නම් නාන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඕන කියල. අනික ඉස්පිරිතාල වපසරියෙදිමනෙ මේ ඛේදවාචකය උනේ.

    අනේ මන්ද මේ නඩුව කොහෙන් කෙලවර වෙයිද කියලා.

    ගැහැනු උනත් කවුරු උනත් රේප් උනානම් නාන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට හෝ පොලිසියට යන්න කියන එක. ඒකයි first rule ඒක. ඒක ගැන විසේසග්න වෛද්‍යවරියන්ගෙ සිට පහලට දැනුවත් කරන ව්‍යාපාරයක් හදමු!

    #AnuRapeCase

    අපි ස්ට්‍රයික් කරපු එක නිවැරදි කියලා උබලාම ඔප්පු කරනවා. මේ වගේ ගැනියෙක් ව නැවත නැවත නොමරා මරන දස කැරියෝ ඉන්න සමාජයක ඔලුව අත ගාලා වැරදි කියලා දෙන බවුන් වඩලා වැඩක් නැ.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733

    භාරත කියන්නේ ජනප්‍රිය වෙන්න අම්මා ත්ත්තා හරි විකුණන එකෙක්.
    . පිහිය බෙල්ලට තිබ්බාම කව්ද යකෝ කාගහන්නේ. මට වුණා නම් සවුන්ඩ් වත් එන්නේ. නැහැ මොලේ වැඩ කරන්නේ නැහැ. . කොහොමත්ම.

    නාපු සින්. ඒක රැප්.වෙච්ච ගමන් මොනා ඩොක්ටේ වුනත් ඒ කම්පනය හැනදල් කරගන්න බැරි නම් මොලේ ලොක් වෙලා තියෙන්නේ. මම නාකිච්චියෙක් ට ගහලා ආපු අප්‍රිය කම හිතාගන්න බරින්වුණා බදු ගියාම .

    දොකා ට ලෙඩ ගැන බය හිතෙන්නේ ඇති ඒ අප්‍රියාව එක්ක මොන dna ද. බන්.

    ඔයා භාරත ලා වගේ කාලින්නි ගේ පෝස්ට් වත් share කරන්න එපා.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අපි ස්ට්‍රයික් කරපු එක නිවැරදි කියලා උබලාම ඔප්පු කරනවා. මේ වගේ ගැනියෙක් ව නැවත නැවත නොමරා මරන දස කැරියෝ ඉන්න සමාජයක ඔලුව අත ගාලා වැරදි කියලා දෙන බවුන් වඩලා වැඩක් නැ.
    Uba dostara kenekda ban? :oo:
     
    උවිඳු කියන්නේ ඊට වඩා අමුම ගොබ්බයෙක්. මැරෙනකං ඉන්නේ මිනියක් විකුන්නන්. නොදන්න මඟුලක් නැ. තමන් ළඟ හිටපු හැම මාධයාවේදියාම මැරෙද්දි උගේ මිනි මතින් තමන්ගේ ගමන ගිය ආත්මර්තකාමි අවධාන ගනිකාවක්
     
    • Like
    Reactions: wpril5

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    RuEh9Nj.png

    මේ හිරු එක වාර්තාකරන ආකාරයට මාර ප්‍රශ්ණ ගොඩක් මතුවෙනව. විශේෂඥ වෛද්‍යවරියක් වෙලා ඇය දන්නෙ නැද්ද රේප් උනා නම් නාන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඕන කියල. දැන් කෝ DNA? දෙන්න එක්ක හින්දි සිංදුත් ඇහැව්වලු, එයාව බය කරල එයාගෙම ෆෝන් එකේ ලොක් එක ඇරගෙන. කට බැන්දලු, එයාගෙ පිංතූර අරං බය කළාලු. එයා රුවන්වැලි සෑය වැඳල කාමරේට එනකොටලු මේ මිනිහ කාමරේ දොරගාව හිටියෙ. පොලිසියෙන් ඌව හොයනව බේරගන්න කියල කාමරේ ඇතුලට ආවලු ආදී වශයෙන්…

    උගේ පිහියට බයවෙලා කියපු ඒව කරන්න එකඟ වුනාලු. ඒක නම් වෙන්න පුලුවන්. ඒත් කාමරේ ඇතුලට නොගෙන කෑගහන්නත් තිබ්බ. හරි ගත්ත කියමු පිහියට බයවෙලා, කියපු ඒව කළාත් කියමුකො. ඒත් නෑවෙ මොකද? විශේෂඥ වෛද්‍යවරියක් වෙලා ඇය දන්නෙ නැද්ද රේප් උනා නම් නාන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඕන කියල. අනික ඉස්පිරිතාල වපසරියෙදිමනෙ මේ ඛේදවාචකය උනේ.

    අනේ මන්ද මේ නඩුව කොහෙන් කෙලවර වෙයිද කියලා.

    ගැහැනු උනත් කවුරු උනත් රේප් උනානම් නාන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට හෝ පොලිසියට යන්න කියන එක. ඒකයි first rule ඒක. ඒක ගැන විසේසග්න වෛද්‍යවරියන්ගෙ සිට පහලට දැනුවත් කරන ව්‍යාපාරයක් හදමු!

    #AnuRapeCase
    MAMA KIVE ME THANI BORUVAK
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002

    Machan manussayek shok unama karana dewal logical naha. Napu eke technical awulak thiyenawa. Habai hithapanko rape wela iwara unama manussayekge manasikathwaya.
     
    • Like
    Reactions: banda065 and haunte

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මොකක්ද බං ඒ සීන් එකක ටිකක් කියපන් බලන්න film එක හොඳයිද🙂

    ඇයි උඹ කියන්න කිසිම තර්කයක් නැතුව උම්බෑ උම්බෑ කියලා පිලිගන්න කියලද ඕන දෙයක දෙපැත්තක් තියෙනවා මතකයිනේ වද දොස්තර කතාවක් මිනිස්සු කොච්චර ගොන් ආතල් ගත්තද අන්තිමට අහිංසක මිනිහෙක්ගේ ජීවිතේ වුණත් තව පොඩ්ඩෙන් නැති වෙනවා.
    ------ Post added on Mar 14, 2025 at 12:43 PM

    amitabh inne.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    Uba dostara kenekda ban? :oo:
    අවුරුදු 5ක් මෙකේ මෙච්චර ඉන්නවා හන්තේ මාව දැකලා නැ? හිතුවාද මම මේ නුහුගුනේට මෙකේ වලි දාගන්නවා කියලා.
     
    • Like
    Reactions: silent one

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Uba dostara kenekda ban? :oo:
    දොස්තරල එක්ක කාලයක් වැඩකරල ඌ හිතන් ඉන්නෙ එහෙම තමයි

    අපි ස්ට්‍රයික් කරපු එක නිවැරදි කියලා උබලාම ඔප්පු කරනවා. මේ වගේ ගැනියෙක් ව නැවත නැවත නොමරා මරන දස කැරියෝ ඉන්න සමාජයක ඔලුව අත ගාලා වැරදි කියලා දෙන බවුන් වඩලා වැඩක් නැ.
    උබ ඇයි වර්ජනය කරේ. දොස්තරල විතරනෙ වර්ජනය කරේ. ඇටෙන්ඩන්ල වර්ජනය කරේ නෑනෙ
    ------ Post added on Mar 14, 2025 at 2:04 PM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    මූගෙ නඩුවට වියදම් කරලා, එළියට අරගෙන, මූව බැඳලා මෝල් අමාරුව සනීප කරලා, යහමගට ගන්න පුලුවන් කෙල්ලෙක් තාම ඉදිරිපත් නොවුණ එකයි දුක...
     
    • Haha
    Reactions: silent one

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    උබ ඇයි වර්ජනය කරේ. දොස්තරල විතරනෙ වර්ජනය කරේ. ඇටෙන්ඩන්ල වර්ජනය කරේ නෑනෙ
    ------ Post added on Mar 14, 2025 at 2:04 PM

    ඇටෙන්ඩන් කියලා මොන මඩක් ඇරියත් බෙහෙත් ගන්න හදිසියකදි උබයි උබේ පවුලමයි ඥාතිනුයි කොහොමහරි එන්න වෙන්නේ මං ලගටමනේ.

    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක් නතර වුනේ.
    😄😄
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    අපි ස්ට්‍රයික් කරපු එක නිවැරදි කියලා උබලාම ඔප්පු කරනවා. මේ වගේ ගැනියෙක් ව නැවත නැවත නොමරා මරන දස කැරියෝ ඉන්න සමාජයක ඔලුව අත ගාලා වැරදි කියලා දෙන බවුන් වඩලා වැඩක් නැ.
    රේපිස්ට්ලට බෙහෙත් කරන්නෑ කියලා ස්ට්‍රයික් කරනවා නම් එතන පොයින්ට් එකක් තියෙනවා. වෛද්‍යවරියට වෙච්ච අකටයුත්ත ගැන රෑ ප්‍රවෘති බලලා දුක් වෙච්ච ගෑනු අයටත් ඊලඟ දවසේ ඉස්පිරිතාලේ ආවම ස්ට්‍රයික් නිසා බෙහෙත් නැති වෙනවනෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රේපිස්ට්ලට බෙහෙත් කරන්නෑ කියලා ස්ට්‍රයික් කරනවා නම් එතන පොයින්ට් එකක් තියෙනවා. වෛද්‍යවරියට වෙච්ච අකටයුත්ත ගැන රෑ ප්‍රවෘති බලලා දුක් වෙච්ච ගෑනු අයටත් ඊලඟ දවසේ ඉස්පිරිතාලේ ආවම ස්ට්‍රයික් නිසා බෙහෙත් නැති වෙනවනෙ.

    එක්කෝ ජුන්ඩා තියන අයට විතරක් බෙහෙත් නොදී ඉන්න තිබුනා. ආයුධ දරා සිටීමේ වැරැද්දට.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    රේපිස්ට්ලට බෙහෙත් කරන්නෑ කියලා ස්ට්‍රයික් කරනවා නම් එතන පොයින්ට් එකක් තියෙනවා. වෛද්‍යවරියට වෙච්ච අකටයුත්ත ගැන රෑ ප්‍රවෘති බලලා දුක් වෙච්ච ගෑනු අයටත් ඊලඟ දවසේ ඉස්පිරිතාලේ ආවම ස්ට්‍රයික් නිසා බෙහෙත් නැති වෙනවනෙ.
    මේ පෝස්ට් එකේ උඩ පහල පොඩ්ඩක් ගිහින් බලපං. පොටෙන්ෂල් රේපිස්ට්ලා කීයක්ද කියලා. මේ සමාජයේ කැඩපත තමා ඉතින්.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඇටෙන්ඩන් කියලා මොන මඩක් ඇරියත් බෙහෙත් ගන්න හදිසියකදි උබයි උබේ පවුලමයි ඥාතිනුයි කොහොමහරි එන්න වෙන්නේ මං ලගටමනේ.

    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක් නතර වුනේ.
    😄😄

    අපෙ පැත්තෙත් හිටිය ඇටෙන්ඩන් කෙනෙක්
    ඌ ඉස්පිරිතාලෙන් කතුර ප්ලාස්ටරේ බෙතඩින් ටික පවා ගෙනත් ගෙදර තියන් බේත් දානව. ඌ කැරි තේජසක් විද්‍යාමාන කරේ ඒදවස්වල. ගමේ දොස්තර මහත්තය
     
    • Haha
    Reactions: kinkon