ඌ ඇවිල්ලා මයිනෑ මැක්කෙක්නෙ. පොහොට්ටුවෙ අපේක්ශකය වෙන්නයි ඌගෙ ට්රයි එක.ethakota Wijedasa??
ඌ ඇවිල්ලා මයිනෑ මැක්කෙක්නෙ. පොහොට්ටුවෙ අපේක්ශකය වෙන්නයි ඌගෙ ට්රයි එක.ethakota Wijedasa??
මාලිමාවට ඉබ්බ දියේ දැම්මා වගෙ වාසියි.ත්‍රිවිල් එකක ඔක්කොම දාන් එන්න පුලුවන් පක්ශයක්නේ යකෝ.
අඩුම උන්ගේ මහලේකම් කවුද කියලාවත් උන් දන්නැ
Sajith???ශ්‍රීලනිපයේ සහාය රනිල්ට
2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
ජේප්පො මුහුද හත් ගව්වක් තියාගෙන ඡන්දෙට අමුඩෙ ගහලා.
දේශපාලන අඳබාල හීනමාලිමාවට ඉබ්බ දියේ දැම්මා වගෙ වාසියි.
කැම්පේන් ලේසී..රනිල් එක්ක යුඑන්පි-පොහොට්ටු-ශ්‍රිලනිප හොරු ඔක්කොමතියල එක පොටෝ එකට ගත්තැකි. මේ අවුරුදු75ක් රටකාපු බන්කොලොත් කරපු හොරු තක්කඩි කප්පම්කාර කුඩ්ඩො ගැන්සිය ද ඕනෙ නැත්නම් අලුත් වෙනසක්ද කියල පෝස්ටර් 1යි ගහන්න ඕනෙ
හොරුද ඕනෙ අපිද ඕනෙ කියල
![]()

ඔය හැමෝම නෙවෙයිනේ. කුට්ටිය පිටින් යන්නේ නැ.untath laksha 10-15 chanda thiyanawa parana sri lankakarayo innawa.
අන්තිමේ මොන මගුල කලත් පැති දෙකක් අතර නෙහ් තරගය තියෙන්නේ
ඔක්කොම හොරු ටික එකක
okkoma kunu bere wawata wage, horu horu kalli gahillak yanne, unge aadara karayoth rakagena game eka gahanna kramayak hoyanne...ශ්‍රීලනිපයේ සහාය රනිල්ට
2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
ජේප්පො මුහුද හත් ගව්වක් තියාගෙන ඡන්දෙට අමුඩෙ ගහලා.