🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴ශ්‍රීලනිපයේ සහායත් රනිල්ට.

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ත්‍රිවිල් එකක ඔක්කොම දාන් එන්න පුලුවන් පක්ශයක්නේ යකෝ.
    අඩුම උන්ගේ මහලේකම් කවුද කියලාවත් උන් දන්නැ
    මාලිමාවට ඉබ්බ දියේ දැම්මා වගෙ වාසියි.
    කැම්පේන් ලේසී..රනිල් එක්ක යුඑන්පි-පොහොට්ටු-ශ්‍රිලනිප හොරු🦹 ඔක්කොමතියල එක පොටෝ එකට ගත්තැකි.
    ආයෙමත්මේ අවුරුදු75ක් රටකාපු බන්කොලොත් කරපු හොරු තක්කඩි කප්පම්කාර කුඩ්ඩො ගැන්සිය ද ඕනෙ නැත්නම් අලුත් වෙනසක්ද කියල පෝස්ටර් 1යි ගහන්න ඕනෙ
    😂😂හොරුද ඕනෙ අපිද ඕනෙ කියල😂😂
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ශ්‍රීලනිපයේ සහාය රනිල්ට

    2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

    ජේප්පො මුහුද හත් ගව්වක් තියාගෙන ඡන්දෙට අමුඩෙ ගහලා.
    Sajith???
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    මාලිමාවට ඉබ්බ දියේ දැම්මා වගෙ වාසියි.
    කැම්පේන් ලේසී..රනිල් එක්ක යුඑන්පි-පොහොට්ටු-ශ්‍රිලනිප හොරු ඔක්කොමතියල එක පොටෝ එකට ගත්තැකි. මේ අවුරුදු75ක් රටකාපු බන්කොලොත් කරපු හොරු තක්කඩි කප්පම්කාර කුඩ්ඩො ගැන්සිය ද ඕනෙ නැත්නම් අලුත් වෙනසක්ද කියල පෝස්ටර් 1යි ගහන්න ඕනෙ
    😂😂හොරුද ඕනෙ අපිද ඕනෙ කියල😂😂😂
    දේශපාලන අඳබාල හීන :lol:
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    අන්තිමේ මොන මගුල කලත් පැති දෙකක් අතර නෙහ් තරගය තියෙන්නේ 😅
    ඔක්කොම හොරු ටික එකක
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    untath laksha 10-15 chanda thiyanawa parana sri lankakarayo innawa.
    ඔය හැමෝම නෙවෙයිනේ. කුට්ටිය පිටින් යන්නේ නැ.
    මුදල් බලය තියන My3 වෙනම. දයාසිරි වෙනම. රොසාන් වෙනම යන්නේ. ඉතින් හිතන තරම් සෙල්ලමක් දාන්න බැ ඇත්ත දේශපාලනේ අනුව බැලුවාම
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අඩෝ මාලිමා කොමියුනිස්ට් ජෙප්පොන්ට ගූ ගිහින් අැති..😹😹😹

    අන්තිමේ මොන මගුල කලත් පැති දෙකක් අතර නෙහ් තරගය තියෙන්නේ 😅
    ඔක්කොම හොරු ටික එකක

    😹😹😹😹😹😹

    10247a3a715a99461f9acf12bbf84000c04881ce.jpg

    ------ Post added on Jul 31, 2024 at 7:52 PM
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    75 වසරක් කාපු (හොරු+බැන්කුහොරු+කුඩ්ඩො+කප්පම්කාරයෝ )ද ඕන නැත්නම් අලුත් වෙනසක්ද😂
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මිනිස්සුන්ට එපාවුන පාර්ලිමේන්තුවේ උන් කොහෙට පැන්නත් වැඩක් නෑ.


    ------ Post added on Jul 31, 2024 at 7:55 PM
     
    • Like
    Reactions: Any.key

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,005
    113
    ශ්‍රීලනිපයේ සහාය රනිල්ට

    2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

    ජේප්පො මුහුද හත් ගව්වක් තියාගෙන ඡන්දෙට අමුඩෙ ගහලා.
    okkoma kunu bere wawata wage, horu horu kalli gahillak yanne, unge aadara karayoth rakagena game eka gahanna kramayak hoyanne...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    අනුර vs අනිත් උන් තමයි තරඟෙ මුල ඉඳන්ම තිබුනෙ.
    ඔය අනිත් උන් ටික කොහෙට කොහොම ඔලු ගෙඩි මාරු කරත් ඇති වැඩක් නෑ.
    ඒක තමයි ඇත්ත.
    සුලු ජාතික චන්ද වල බලපෑමක් තියෙනව.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Now One Country - Only one Slogan

    " හොරු ඔක්කොම එක පෙලට - එක පොකුරට "
    - On one stage
    🤭🤩🤩🤩
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    චන්දෙන් පස්සේ මොකක් වෙයිද මෙහෙම ගිහින්... ඔය පක්ශ වලට පැවැත්මක් නැති වෙනවානෙ පොනිල දිනුවත් ලපයා දිනුවත්?..
    නූගත් නාමල් බලන්නෙ චන්දෙන් පස්සෙ උන්ට ගොඩ එන්න ක්‍රමයක්.. ඒකයි හොරෙන් ජැක් ගගන්නේ රනිල්ට එලිපිට නැතිව..