🪐ඉරානයේ ඉරණම කෙසේ විසඳේවිද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    යෙදී ඇති ග්‍රහ තත්වයන්ට අනුව මේ යුද්ධයේ අපේක්ෂිත ජයග්‍රහණය ලබාගැනීමට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අසමත් වනු ඇත. එනම් මිසයිල සහ ගුවන් ප්‍රහාර මඟින් ඉරානයේ පවතින පාලන තන්ත්‍රය පෙරලා දැමීම කළ නොහැකි වේ. අවසාන මොහොතේ ට්‍රම්ප්ගේ යුධ සැලැස්ම හකුළා ගැනීමට සිදුවේ. භුමිය පාදක කරගත් අභ්‍යන්තර අරගලයක් හරහා ඉරානයේ අන්තිම ඉරණම විසඳා ගැනීමට එරට වැසියන්ටම සිදුවනු ඇත.
    එහෙත් ඊශ්‍රායලයේ වත්මන් පාලනය බිඳ වැටීම නුදුරේදීම සිදුවනු ඇත.
    නෙතන්යාහුට ගෞවරයෙන් බුදුසරණයි 🙏
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අඩේ ඔය පිට රටවල් වල ඒවා දාන්නේ නැතුව තමන්ගේ රටේ දෙයක් දාගන ඉඳපන් ග්‍රහාලෝකයෝ මේවා බම්ප් වෙන්න ගන්නවා ටික කාලයක් ගියාම.
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අඩේ ඔය පිට රටවල් වල ඒවා දාන්නේ නැතුව තමන්ගේ රටේ දෙයක් දාගන ඉඳපන් ග්‍රහාලෝකයෝ මේවා බම්ප් වෙන්න ගන්නවා ටික කාලයක් ගියාම.
    සෙනසුරු සහ කුජ ගේ බලය තියෙන්නේ ඉරානය පැත්තේ. බෝම්බ ගහල නුක් දාල ඕක ඉවර කරන්න බෑ. ට්‍රම්ප් කාරය හත්පොලේ ගාගන්නවා බලාගෙන හිටපන්. අන්තිමේ ගෙදර ගෑණිත් ඕකට කොස්සෙන් තලනව :lol:
     
    • Haha
    Reactions: Rasika212

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,455
    3,178
    113
    ජීමිනි එකට දාලා බලපන්, ඔයාට වැඩිය හොඳට කියනවා.
     
    • Wow
    Reactions: Lovtus

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,706
    4,585
    113
    Nida ganin ponayo man Jivithaya saha grahayo potha study kare A/L’s kara inna gaman okkoma boru godak
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    සෙනසුරු සහ කුජ ගේ බලය තියෙන්නේ ඉරානය පැත්තේ. බෝම්බ ගහල නුක් දාල ඕක ඉවර කරන්න බෑ. ට්‍රම්ප් කාරය හත්පොලේ ගාගන්නවා බලාගෙන හිටපන්. අන්තිමේ ගෙදර ගෑණිත් ඕකට කොස්සෙන් තලනව :lol:

    බෝම්බ දාලා ඕක ඉවරයක් කරන්න බැ කියලා ඕනේ එකෙක් දන්නවා ඉරානේ අතුලින්ම කැරැල්ල එන්න ඕනේ එලවන්න එකට පාර කපන එක කරන්නේ දැන් මේ යුද්දේ අද ඉවර උනත් ඉරානේ අරතිකේ ඉවරයි උන්ගේ ලොකුම පොර්ට් එක කුඩු උන්ගේ industrial complex ටිකත් ගැහුවා ටික දවස් ගිහින් අනිවා රට ඇතුලින් කැරැල්ලක් එනවා විරුද්දව කන්න බොන්න හිඟ වුනාම මිනිස්සුන්ට.වටේම රටවල් ටික දැන් තරහින් ඉන්නේ ඉරානෙත් එක්ක ඔය ගහන එක ගහලා නවත්තලා මිනිස්සු කැරලි ගහද්දි ආය පටන් ගන්නවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Nida hanım ponayo man Jivithaya saha grahayo potha study kare A/L’s kara inna gaman okkoma boru godak
    නිකං පිස්සු කෙලින්නේ නැතුව හිටාං කලුවෝ :P
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බෝම්බ දාලා ඕක ඉවරයක් කරන්න බැ කියලා ඕනේ එකෙක් දන්නවා ඉරානේ අතුලින්ම කැරැල්ල එන්න ඕනේ එලවන්න එකට පාර කපන එක කරන්නේ දැන් මේ යුද්දේ අද ඉවර උනත් ඉරානේ අරතිකේ ඉවරයි උන්ගේ ලොකුම පොර්ට් එක කුඩු උන්ගේ industrial complex ටිකත් ගැහුවා ටික දවස් ගිහින් අනිවා රට ඇතුලින් කැරැල්ලක් එනවා විරුද්දව කන්න බොන්න හිඟ වුනාම මිනිස්සුන්ට.වටේම රටවල් ටික දැන් තරහින් ඉන්නේ ඉරානෙත් එක්ක ඔය ගහන එක ගහලා නවත්තලා මිනිස්සු කැරලි ගහද්දි ආය පටන් ගන්නවා.
    ඕක ඉතින් දේශපාලන විග්‍රහයක් නේ උබ කරන්නේ. මම කියන්නේ ජ්‍යෝතිෂ්‍ය පැත්තෙන්.
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඕක ඉතින් දේශපාලන විග්‍රහයක් නේ උබ කරන්නේ. මම කියන්නේ ජ්‍යෝතිෂ්‍ය පැත්තෙන්.

    දේශපාලන විග්‍රහයක් නෙවයි ඕක තමයි අන්තිමට වෙන්නේ ඕකට ග්‍රහයෝ බලන්න ඕනේනැ ඉරානේ ඔයිල් ෆීල්ඩ් වලට ඊළඟට ගහනවා උන්ට කේලම වෙලා යන්න.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Uba jivithaya saha grahayo siddhalepa mudalali 1st edition kiyawala thiyanawada nae me ponz😆
    මම ඒක කියවල නෑ. මොන edition එක උනත් ඒක තනිකර හිතළු අනුව ලියපු එකක් කියල මට හිතෙන්නේ. උබ හිතන්නේ මම ඕව කියවල ජ්‍යෝතිෂ්‍ය ඉගෙනගත්ත කියල නම් උබට වැරදිල :lol: