චන්ද්‍රයා කුම්භ, මීන, මේෂ හෝ සිංහ රාශිවල නැත්නම් ධනුවට අවුලක් නෑDhanu kohomda brother @Lovtus![]()
චන්ද්‍රයා කුම්භ, මීන, මේෂ හෝ සිංහ රාශිවල නැත්නම් ධනුවට අවුලක් නෑDhanu kohomda brother @Lovtus![]()
ඔව් මේ අවුරුද්දේ ලොක්කෝ ටික එහාට මෙහාට මාරු උනාMage nam lagne kanya nemei. Iwarayak nane grahayo ehetai mehetai maru wenawa. 30th March da koheda saturn maruwakuth una neda

දැන් ටික දවසකට කලිනුත් මාරුවක් ගියානේ. ආපහු මාරුවක්ද? ඒ වෙලාවේ මේ මාරුව වෙනවා කියලා දන්නේ නැද්ද?![]()
Meහෙට දවසේ (14/05/2025) සිදුවීමට නියමිත ගුරු ගේ රාශි මාරුව හේතුවෙන් වඩාත්ම බලපෑමට ලක්වෙන කන්‍යා ලග්න හිමියන් බව කිවහැකිය. එතැන් සිට ඉදිරි අවුරුද්දක පමණ කාලයක් කන්‍යා ලග්න හිමියන්ගේ දුෂ්ට ස්ථානයේ හෙවත් අට වැන්නේ ගුරුගේ හැසිරීම වේ. මීට අමතරව තව නොබෝ දිනකින් රාහු ග්‍රහයා ද සතුරු ස්ථානය හෙවත් හය වැන්නට පැමිනීමට නියමිත බැවින් තත්වය තව දුරටත් ව්‍යාකුල බවට පත්වනු ඇත.
මෙම කාලය තුල කන්‍යා ලග්න හිමියන් තමන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වෙනදාට වඩා සැලකිල්ලෙන් පසුවීම යහපත්වේ. අනපේක්ෂිත අයුරින් සිදුවිය හැකි අනතුරු පපුව ආශ්රිත ලෙඩ රෝග ආදියෙන් පීඩාවට පත්වීමට සිදුවිය හැකිය. නිවසේ වාසය එපාවේ. කලකිරුණු ස්වභාවයෙන් උපන් භූමියෙන් පිටව යාමට වුවද සිදුවිය හැකිය. මවු පාර්ශවයේ නෑදෑයන් හා විරසක ඇතිකරගනී. දරුවන් නිසා අධික සිත් තැවුලට පත්වීමට සිවනු ඇත. මවට අපලයි.
විශේෂයෙන් හදිසි ධන හානිය නිසා දැඩි පීඩනයට පත්වීමට බොහෝ ඉඩ තිබේ. ණය බර අධික වේ. ආර්ථික තත්වයේ දැඩි පසුබෑමක් ඇතිවිය හැකිවේ.
mage ekaakanya
ah a kiyane rata yanna chance ekak. ithin hodaineකලකිරුණු ස්වභාවයෙන් උපන් භූමියෙන් පිටව යාමට වුවද සිදුවිය හැකිය
මම කන්‍යා හැබැයි එල සිංහල කොල්ලෙක්පෙට්ටිය කැඩිල තිබ්බත් මන කන්‍යා මම කන්‍යා කියන්ඩ ඉඩ තියනව කන්‍යා ලග්නෙ කෙල්ලො..පරිස්සමෙන් කලුවනේ

පිස්සුද බන්හෙට දවසේ (14/05/2025) සිදුවීමට නියමිත ගුරු ගේ රාශි මාරුව හේතුවෙන් වඩාත්ම බලපෑමට ලක්වෙන කන්‍යා ලග්න හිමියන් බව කිවහැකිය. එතැන් සිට ඉදිරි අවුරුද්දක පමණ කාලයක් කන්‍යා ලග්න හිමියන්ගේ දුෂ්ට ස්ථානයේ හෙවත් අට වැන්නේ ගුරුගේ හැසිරීම වේ. මීට අමතරව තව නොබෝ දිනකින් රාහු ග්‍රහයා ද සතුරු ස්ථානය හෙවත් හය වැන්නට පැමිනීමට නියමිත බැවින් තත්වය තව දුරටත් ව්‍යාකුල බවට පත්වනු ඇත.