🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ග්‍රහයන්ගේ උච්ච, නීචාදී බල

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,896
    21,444
    113
    ග්‍රහයන්ගේ උච්ච, මූල ත්‍රිකෝණ, නීච ආදී තත්ත්ව පහත වගුවේ දක්වා ඇත.
    උච්ච ග්‍රහයා 100% ක් ශුභ ඵල දෙන බව පැවසේ. මූල ත්‍රිකෝණ ග්‍රහයා 75%. ස්වක්ෂේත්‍ර ග්‍රහයා 50%. මිත්‍ර ග්‍රහයා 25%. වශයෙන් ශුභ ඵල දෙයි.
    නීච ග්‍රහයා ද සතුරු ග්‍රහයා ද අශුභ ඵල පමණක් දෙයි. සම ග්‍රහයා ගේ ශුභා'ශුභ යෝග, භාව වැනි තත්ත්ව අනුව වේ.

    ග්‍රහයා
    ස්වක්‍ෂේත්‍ර
    උච්ච
    මිත්‍ර
    සම
    සතුරු
    නීච
    රවි
    සිංහ​
    මේෂ* කටක, වෘශ්චික, ධනු, මීන මිථුන, කන්‍යාවෘෂභ, මකර, කුම්භ තුලා
    චන්ද්‍ර
    කටක​
    වෘෂභ* මිථුන, සිංහ, කන්‍යා, ධනු, කුම්භ, මීන මේෂ, තුලාමකර වෘශ්චික
    කුජ
    මේෂ*, වෘශ්චික​
    මකර වෘෂභ, සිංහ, ධනු, මීන තුලා, කුම්භ මිථුන, කන්‍යා කටක
    බුධ
    මිථුන, කන්‍යා*​
    කන්‍යා වෘෂභ, තුලා, මකර, කුම්භ මේෂ, වෘශ්චික, ධනු කටක, සිංහ මීන
    ගුරු
    ධනු*, මීන​
    කටක මේෂ, සිංහ, වෘශ්චිකකුම්භ වෘෂභ, මිථුන, කන්‍යා, තුලාමකර
    ශුක්‍ර
    වෘෂභ, තුලා*​
    මීන මිථුන, කන්‍යා, මකර, කුම්භ මේෂ, වෘශ්චික, ධනු කටක, සිංහ -
    ශනි
    මකර*, කුම්භ​
    තුලා​
    වෘෂභ, මිථුන, කන්‍යා, ධනු, මීන කටක, සිංහ, වෘශ්චික මේෂ
    රාහු
    -​
    වෘෂභ, මිථුන​
    තුලා, මකර*, කුම්භ මීන මේෂ, කටක, සිංහ, වෘශ්චික ධනු
    කේතු
    -​
    වෘශ්චික, ධනු​
    සිංහ*, කන්‍යා, තුලා, මකර, කුම්භ -මේෂ, කටකවෘෂභ, මිථුන
    * මූල ත්‍රිකෝණ