🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / වශ්‍ය පොරොන්දම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,212
    21,767
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / රාශ්‍යාධිපති පොරොන්දම

    --
    8. වශ්‍ය පොරොන්දම

    raashi.png


    ස්ත්‍රියගේ ජන්ම රාශියට පුරුෂයාගේ ජන්ම රාශිය ද පුරුෂයාගේ ජන්ම රාශියට ස්ත්‍රියගේ ජන්ම රාශිය ද වශ්‍ය නම් සීහෙයි. ශුභයි.
    ඒ ඒ රාශියට වශ්‍ය වන්නාවූ අනෙක් රාශීන් පිළිබඳ විස්තර පහත වගුවේ දැක්වේ.

    රාශිය වශ්‍ය රාශි
    මේෂසිංහ, වෘශ්චික
    වෘෂභකටක, තුලා
    මිථුනකන්‍යා
    කටකවෘශ්චික, ධනු
    සිංහතුලා
    කන්‍යාමිථුන, මීන
    තුලාකන්‍යා, මකර
    වෘශ්චිකකටක
    ධනුමීන
    මකරමේෂ, කුම්භ
    කුම්භමේෂ
    මීනමකර


    තවද සිවුපා රාශි, සිවුපා රාශි වලට ද මනුෂ්‍ය රාශි මනුෂ්‍ය රාශි වලට ද ජලචර රාශි ජලචර රාශි වලට ද වනචර රාශි වනචර රාශි වලට ද කීට රාශි කීට රාශි වලට ද වශ්‍ය වේ.

    සිවුපා රාශි
    මනුෂ්‍ය රාශි
    ජලචර රාශි
    වනචර රාශි
    කීට රාශි
    මේෂ
    වෘෂභ
    ධනුවේ අපරාර්ධය
    මකරයේ පුර්වාර්ධය
    මිථුන
    කන්‍යා
    තුලා
    ධනුවේ පුවාර්ධය
    කුම්භ
    කටක
    මීන
    මකරයේ අපරාර්ධය
    සිංහවෘශ්චික
    * චන්ද්‍ර රාශීන් ද වශ්‍ය වන්නේ නම් ඉතා මැනවි.
    --
    සැ.යු. රාශි පොරොන්දම සහ රාශ්‍යාධිපති පොරොන්දම ගැලපීමෙන් මේ වශ්‍ය පොරොන්දම් දෝෂය භංග වේ.
     
    Last edited: