🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - පංචාංගය

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ජ්‍යොතිශ්‍යයයේ දී ඉතාම වැදගත් වන පංචාංගය පිළිබඳව දැනටමත් අපි බොහොම කෙටියෙන් සාකච්චා කරලා තියෙනවා. පංචාංගයට අයත් ඒ ඒ කොටස් ගැන විස්තරාත්මක ව ඉදිරි ලිපි වලින් වෙන වෙනම සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා.
    පංචාංගයෙන් ඥාණ, ධර්ම, අර්ථ, කාම, මෝක්‍ෂ යන පංචවිධ වූ ගුණ ඇතිකරන බව සඳහන්. තව දුරටත් තිථියෙන් ශ්‍රී සම්පත්, දිනයෙන් ආයුෂය, නැකතෙන් පාප නැසීම, යෝගයෙන් ආරෝග්‍ය ලාභය, කරණයෙන් ක්‍රියාව යන දේවල් තීව්‍රකර දෙන බව උගන්වනවා.
    --
    පංචාංගය පිළිබඳ ලිපි එකතුව;

    1. 🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - පංචාංගය / දින

    2. 🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - පංචාංගය / නැකැත්

    3. 🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - පංචාංගය / තිථි

    4. 🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - පංචාංගය / යෝග

    5. 🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - පංචාංගය / කරණ

     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider