ජ්‍යොතිශ්‍යයයේ දී ඉතාම වැදගත් වන පංචාංගය පිළිබඳව දැනටමත් අපි බොහොම කෙටියෙන් සාකච්චා කරලා තියෙනවා. පංචාංගයට අයත් ඒ ඒ කොටස් ගැන විස්තරාත්මක ව ඉදිරි ලිපි වලින් වෙන වෙනම සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා.
පංචාංගයෙන් ඥාණ, ධර්ම, අර්ථ, කාම, මෝක්‍ෂ යන පංචවිධ වූ ගුණ ඇතිකරන බව සඳහන්. තව දුරටත් තිථියෙන් ශ්‍රී සම්පත්, දිනයෙන් ආයුෂය, නැකතෙන් පාප නැසීම, යෝගයෙන් ආරෝග්‍ය ලාභය, කරණයෙන් ක්‍රියාව යන දේවල් තීව්‍රකර දෙන බව උගන්වනවා.
--
පංචාංගය පිළිබඳ ලිපි එකතුව;
1.
2.
3.
4.
5.