එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 
/ භූත පොරොන්දම
--15. ගෝත්‍ර පොරොන්දම
ස්ත්‍රිය සහ පුරුෂයා උපන් නැකැත් දෙකේ ගෝත්‍ර සමාන නම් අශුභ යි. නොසීහේ.
වෙනස් නම් යහපති.
* නැකැත් වලට අයත් ගෝත්‍ර වර්ග පිළිබඳ දැනගැනීමට මේ ලිපිය කියවන්න.