🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / ස්ත්‍රී දීඝර්‍ පොරොන්දම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,261
    21,837
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / මහේන්ද්‍ර පොරොන්දම


    4. ස්ත්‍රී දීඝර්‍ පොරොන්දම

    back.JPG


    ස්ත්‍රියගේ උපන් නැකතේ සිට ගැන්නාම පුරුෂයාගේ උපන් නැකත 13 න් ඔබ පිහිටි නැකැත් ශුභයි. දෙවැනි නමය ඇතුළත බැවින් 10, 11, 12, 13 යන නැකැත් වුව සීහේ. පළමු 9 තුල වූ විට පවුලේ සමඟිය ට බාධා ඇතිවේ යැයි කියැවේ.