විවාහයක් සිදු කිරීමට ප්‍රථම විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින දෙපළගේ නැකැත් සීහුම හෙවත් පොරොන්දම් පරීක්ෂා කිරීම බොහෝ කාලයක සිට අද දක්වාම අප රටේ පාරම්පරික චාරිත්‍රයක් හා සමානව පවත්වාගෙන එන්නකි. අට පොරොන්දම, දස පොරොන්දම හා විසි පොරොන්දම යනුවෙන් පොරොන්දම් පරික්ෂාවේ විවිධ ක්‍රමවේද තිබේ. වඩාත් ප්‍රචලිත ක්‍රමය වන්නේ මෙහි පසුව කී විසි පොරොන්දම බැලීම ය. මේවාට අතිරේඛව වර්ග, යෝගිනි, චන්ද්‍ර යෝග, නක්ෂත්රාධිපති හා අය-වැය කියා අමතර පොරොන්දම් පහක් ද බලති.
මේ සියල්ල පදනම් වන්නේ චන්ද්‍රයාගේ උපත් පිහිටීම මත බව කිවයුතුය. යමෙකු උපදින විට චන්ද්‍රයා සිටි නැකත ජන්මියාගේ උපන් නැකත වශයෙන් සලකන බව මින් පෙර අවස්ථාවක දී අප කියා ඇත. පොරොන්දම් සීහීමේදී නැකැත් පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍ය කරුණකි. නැකැත් විසිහතේ ස්වභාව දැනගැනීමට අප මීට ඉහත ලියා ඇති ඒ ඒ නැකත පිළිබඳ ලිපි එකින් එක කියවන්න.
එකී අස්විදාදී නැකැත් විසි හත , ශුභා'ශුභ සලකා ප්‍රධාන ඛාණ්ඩ නමයකට බෙදෙන බව තදුරත් කිවහැකියි. අදාළ විස්තර පහත වගුවේ දැක්වේ.
--