බෙරණය නැකැත් චක්රයේ දෙවැනි නැකත වේ. මේෂ 13° 20' - 26°40' අතර පරාසයේ පිහිටා ඇති අතර දරා සිටීම පිළිබිඹු කරයි. ස්ත්රී නිමිත්ත මඟින් නිරූපිත මේ නැකත ශුක්රගේ පාලනයට නතුය. අශුභ කටයුතු සඳහා මුල්කර ගන්නා යම පාර්ශවයේ නැකතකි. චන්ද්රයා මේෂ 13° 20' - 26°40' අතර සිටියදී උපන්නේ බෙරණ නැකතෙනි. සිකුරු ගේ මහදශාව හිමිවේ.
නැකැත් පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්ර සහ කුජ යන ග්රහයන්ට අයත් වේ. දුක් ගැහැට විඳ දරා සිටීම, රහස් කටයුතු හා කුමන්ත්රණ ආදියට බලවත් වේ.
බෙරණ නැකතේ ප්රභේද ;
--
නැකැත් පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්ර සහ කුජ යන ග්රහයන්ට අයත් වේ. දුක් ගැහැට විඳ දරා සිටීම, රහස් කටයුතු හා කුමන්ත්රණ ආදියට බලවත් වේ.
බෙරණ නැකතේ ප්රභේද ;
--