🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බෙරණ නැකත 👿

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    බෙරණය නැකැත් චක්‍රයේ දෙවැනි නැකත වේ. මේෂ 13° 20' - 26°40' අතර පරාසයේ පිහිටා ඇති අතර දරා සිටීම පිළිබිඹු කරයි. ස්ත්‍රී නිමිත්ත මඟින් නිරූපිත මේ නැකත ශුක්‍රගේ පාලනයට නතුය. අශුභ කටයුතු සඳහා මුල්කර ගන්නා යම පාර්ශවයේ නැකතකි. චන්ද්‍රයා මේෂ 13° 20' - 26°40' අතර සිටියදී උපන්නේ බෙරණ නැකතෙනි. සිකුරු ගේ මහදශාව හිමිවේ.

    berana.png


    නැකැත් පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්‍ර සහ කුජ යන ග්‍රහයන්ට අයත් වේ. දුක් ගැහැට විඳ දරා සිටීම, රහස් කටයුතු හා කුමන්ත්‍රණ ආදියට බලවත් වේ.
    බෙරණ නැකතේ ප්‍රභේද ;

    bera.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්විද නැකත 🐴🐴