🪐🖊️ලවුටස්ගේ කිරියේ Good Bye හෑල්ල.. 📖කියවලාම ගොඩ පල!

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,435
    6,237
    113
    ලක්ෂ 20 අරන් ඉස්කෝලයක් හදල දෙමුද? මොකෝ කියන්නේ? උබට එපා නිසා අහන්නේ
    නියම අදහස. ඔය මුදල අරං දෙන්න මෙයාගෙන්.
    Mama 2lak denawa thread starter 2 million dunoth
    mama 1 lak denawa OP 2M dunnoth
    එහෙම කරනවා නම් මමත් උදවු කරන්න කැමතියි.... වැඩේ කරනවා නම් කරමු.

    උඹල එකතු වෙලා හොර කේන්දර පොයියව මේ වගේ ලොකුවට අපහසුතාවයට පත් කරන්න එපා. මු දැන් ජීවිතේට මේ account එකෙන් මේකට එන්නේ නැ.

    මු දැනටම ඔය ලක්ෂ 20 අරගෙන පොතේ දාගෙන ඇත්තේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    එහෙම කරනවා නම් මමත් උදවු කරන්න කැමතියි.... වැඩේ කරනවා නම් කරමු.
    හරි. වැඩේ කරමු. මම නුලක් දාන්නම් 👊 👊

    උඹල එකතු වෙලා හොර කේන්දර පොයියව මේ වගේ ලොකුවට අපහසුතාවයට පත් කරන්න එපා. මු දැන් ජීවිතේට මේ account එකෙන් මේකට එන්නේ නැ.

    මු දැනටම ඔය ලක්ෂ 20 අරගෙන පොතේ දාගෙන ඇත්තේ.
    එහෙම කියන්න එපා. පොර අවංක එකෙක්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔයාට මතකද එකදාස් නමසිය අනු ගණන් වල ආපු නාට්ටියක් ගැන. ජාතික එකේ ගියේ. ඩබ්ලිව් ජයසිරි හිටියා. ටෝනි රණසිංහත් හිටියා වගේ මතකයි. දර්ශන් ධර්මරාජ් හිටියා.

    කොටි සංවිධානය සහ ආණ්ඩුව එක්ක ඩබල් ගේම් ගහන එකක් තිබ්බා. ආණ්ඩුවට ආයුධ දෙන ගමන් කොටි සංවිධානයටත් දෙනවා. ආණ්ඩුවේ රහස් සාකච්චා වෙන තැන් වලට කොටි සාමාජිකයන් ඇතුලත් කරලා තියෙනවා විස්තර ගන්න.

    වද කඳවුරක් එහෙමත් පෙන්නනවා.

    මතකද එහෙම එකක්?
    මත නම් නෑ හරියට. මෙන්න මේකද බලන්න.. මානව වාරණ. ඔය වගේ කතාවක් කියල කියන්නේ. මම බලල නෑ. 1996 තමයි විකාශය වෙලා තියෙන්න.
    https://elakiri.com/threads/මානව-වාරණ.2226565/
     
    • Like
    Reactions: War Fighter

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,201
    113
    Tokyo, Japan
    මගේ ශාස්ත්‍රීය පොත් පත්, අති දුර්ලභ පුස්කොල පොත්
    මේවා වල ලිස්තුවක් දාන්න. සමහර වෙලාවට මගේ contacts හරහා හොයාගන්න පුළුවන්වෙයි.
     
    • Like
    Reactions: War Fighter

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මත නම් නෑ හරියට. මෙන්න මේකද බලන්න.. මානව වාරණ. ඔය වගේ කතාවක් කියල කියන්නේ. මම බලල නෑ. 1996 තමයි විකාශය වෙලා තියෙන්න.
    https://elakiri.com/threads/මානව-වාරණ.2226565/
    ඔයා කියන එක නෙමෙයි මම කියන්නේ.

    මේ මට ලස්සන වීඩියෝ එකක් හම්බුනා. එක්සත් ජාතික පක්ෂය හදපු සමනළවැව බලාගාරය ගැන.

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔයා කියන එක නෙමෙයි මම කියන්නේ.

    මේ මට ලස්සන වීඩියෝ එකක් හම්බුනා. එක්සත් ජාතික පක්ෂය හදපු සමනළවැව බලාගාරය ගැන.


    මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා. අද බලන්න ඕන රෑට..

    අර කියන නාට්‍ය මොන කාලේද ගියේ. මම ඕක හොයන්නම් ගෘප් එකක තියනව FB එකේ හොයා ගන්න පුළුවන් වේවි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා. අද බලන්න ඕන රෑට..

    අර කියන නාට්‍ය මොන කාලේද ගියේ. මම ඕක හොයන්නම් ගෘප් එකක තියනව FB එකේ හොයා ගන්න පුළුවන් වේවි.
    හරි ලස්සනයි බලාගාරය ගැන වීඩියෝ එක. අවුරුදු 28 කට පස්සේ ටර්බයින් එක අලුත් වැඩිය කරන්නේ. එච්චර කල් දුවලා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අවුරුදු 28 කට පස්සේ ටර්බයින් එක අලුත් වැඩිය කරන්නේ. එච්චර කල් දුවලා.
    මුන් බොරුවට හොරා කෑවා කෑවා කිව්වට කොහොම කොලිටි බඩුද දාල තියෙන්නේ අවරුදු 28 දුවනවා කියන්නේ...
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මුන් බොරුවට හොරා කෑවා කෑවා කිව්වට කොහොම කොලිටි බඩුද දාල තියෙන්නේ අවරුදු 28 දුවනවා කියන්නේ...
    බලන්නකෝ වීඩියෝ එක. ඔයා ආසා වෙයි. රූපවාහිනී එකෙන් කරපු එකක්. බලලා කියන්න.
     
    • Love
    Reactions: Kalegana

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    උඹල එකතු වෙලා හොර කේන්දර පොයියව මේ වගේ ලොකුවට අපහසුතාවයට පත් කරන්න එපා. මු දැන් ජීවිතේට මේ account එකෙන් මේකට එන්නේ නැ.

    මු දැනටම ඔය ලක්ෂ 20 අරගෙන පොතේ දාගෙන ඇත්තේ.
    Thama 2mlion gaththe na kiwe
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,682
    113
    ඔයා කියන එක නෙමෙයි මම කියන්නේ.

    මේ මට ලස්සන වීඩියෝ එකක් හම්බුනා. එක්සත් ජාතික පක්ෂය හදපු සමනළවැව බලාගාරය ගැන.



    මුන් බොරුවට හොරා කෑවා කෑවා කිව්වට කොහොම කොලිටි බඩුද දාල තියෙන්නේ අවරුදු 28 දුවනවා කියන්නේ...

    ඇත්තටම ගත්තොත් දේශපාලුවෝ විතරක් නෙමෙයි මේ රට විනාස කලේ , ඔය video එකේ ඉන්න ජාතියේ කාලකන්නි http ත් එකට ලොකුවටම දායක උනා

    සමනලවැව 240mw වලට desingen කලේ හැබැයි අදටත් generate කරන්නේ 120mw වලට වඩා අඩුවෙන් , මොකද 1992 දී ජලයෙන් පිරුණු දා සිට ජලාශය කාන්දු වෙමින් පවතී. ඒක හදන්නේ නෑ , දැන් වේල්ල තර්ජනයට ලක්වන තැනට ඇවිලා. htpp ලා ගේ වාසියට කාන්දුව හදන එකට බාලගිරි.

    ජලාශය හදලා අවුරුදු 32 ක් ගතවෙනකම් කාන්දුව හදන්නේ නෑ කියන්නේ මොකද කියලා හිතලා බලපන්කො

    සමනලවැව ජලාශය: අත්‍යවශ්‍ය අලුත්වැඩියාවන් අවහිර කළ බවට ලංවිම අනුබද්ධිත ආයතනයට චෝදනා

    SLE කුඹල්ගමුව කුඩා ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක කරයි
    ජලාශයේ ධාරිතාව 100% ට වඩා අඩුය.
    'ආපසු හැරවිය නොහැකි විනාශකාරී හානියක්' ගැන IESL අනතුරු අඟවයි

    සමනලවැව ජලාශයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවන්ට බාධා කිරීම සම්බන්ධයෙන් රජය සතු ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රී ලංකා එනර්ජිස් සමාගමට (SLE) එරෙහිව චෝදනා එල්ල වෙමින් පවතින බව The Sunday Morning වෙත වාර්තා වේ. ජීවිත හා දේපළ හානිවලට හේතු විය හැකි ව්‍යසනකාරී ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා මෙම අලුත්වැඩියාවන් අවශ්‍ය බව The Sunday Morning වෙබ් අඩවිය වාර්තා කරයි.

    සන්ඩේ මෝනිං වෙත අදහස් දක්වමින් , නිර්නාමිකව සිටීමට කැමති ලංවිම ඉංජිනේරුවෙකු චෝදනා කළේ සමනලවැව ජලාශයේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට SLE හි ඉහළ මට්ටමේ නිලධාරීන් ඉඩ නොදෙන බවයි.

    "ජලාශයේ කාන්දුවීම්, කාන්දුවෙන් පහළට පිහිටා ඇති කුඩා ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක කරන SLE ආයතනයට ප්‍රතිලාභ ලබා දෙයි. කාන්දුව නැවැත්වුවහොත්, කුඩා ජල විදුලි බලාගාරය වසා දැමීමට සිදුවනු ඇති අතර, මෙම කුඩා ජල විදුලි බලාගාරයේ මෙහෙයුම්වලට අනුබද්ධ අනෙකුත් පෞද්ගලික ව්‍යාපාරවලින් ඔවුන් ලබා ගන්නා ලාභ අහිමි වේ යැයි SLE නිලධාරීන් බිය වෙති."

    SLE හි 2019 වාර්ෂික වාර්තාවට අනුව, එය කුඹල්ගමුව කුඩා ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක කරයි. පසුගිය වසරේ සමනලවැව ජලාශයේ ජල මට්ටම විශාල ලෙස පහත වැටුණු විට, විවිධ උනන්දුවක් දක්වන රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතනවල නිලධාරීන් කාන්දුවීම් අලුත්වැඩියා කිරීම සඳහා CEB සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඇති අතර, "මෙවැනි අවස්ථාවක් නැවත නොලැබෙන" බව සඳහන් කර ඇත.

    පසුගිය වසරේ මෙම ක්‍රියාවලිය පිළිබඳව උපදෙස් ලබා ගත් එවැනි නිලධාරියෙකු සන්ඩේ මෝනිං වෙත පැවසුවේ , උඩවලව ජලාශයේ පහළ ප්‍රදේශවල සහ අම්බලන්තොට දක්වා ජීවත් වන දහස් ගණනක් ජනතාවට වේල්ල කැඩී යාමේ අවදානම අහිතකර ලෙස බලපෑ හැකි බැවින්, ඒ අවස්ථාවේ දී අනතුර ඉස්මතු කර තිබූ බවයි.

    තවද, කාන්දුව වැඩි වූ විට ජනනය වන ශක්තිය ද වැඩි වූ බැවින්, SLE එම ස්ථානයේ තවත් කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින බව නිලධාරීන් පැවසීය.

    "පසුගිය වසරේ ඔවුන් අලුත්වැඩියා කටයුතු කල් දැමූ විට, මේ වසරේ අවම වශයෙන් ජල මට්ටම නැවත අඩු වූ විට ඔවුන් ඒවා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වූ නමුත් ඔවුන් එය 2025 දක්වා කල් දමා තිබෙනවා. එම තීරණය පිටුපස ඇති තාර්කිකත්වය සඳහා කිසිදු පැහැදිලි කිරීමක් නැහැ," ඔවුන් චෝදනා කළහ.

    මේ අතර, සමනලවැව ජලාශය දැනට 100% ධාරිතාවයකින් ක්‍රියාත්මක නොවන බව පැවසූ ලංවිම ඉංජිනේරුවරයා, කාන්දුවීම් අලුත්වැඩියා කිරීමට සිදුවුවහොත් එසේ කිරීමට හැකියාව ඇති බව සඳහන් කළේය. "කුඩා ජල විදුලි බලාගාරය වසා දැමුවත්, සමනලවැව බලාගාරය 100% ධාරිතාවයකින් ක්‍රියාත්මක කිරීමෙන් වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ඇත."

    ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) 2023 ඔක්තෝබර් මාසයේදී "සමනලවැව ජලාශයේ ප්‍රතිකර්ම පියවර ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවය" පිළිබඳ වාර්තාවක් රජයට ඉදිරිපත් කර තිබුණි.

    "1992 දී ජලයෙන් පිරුණු දා සිට ජලාශය කාන්දු වෙමින් පවතී. වෘත්තිකයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, IESL මෙම මැදිහත්වීම සිදු කරන්නේ මෙම තත්ත්ව වාර්තාව සකස් කිරීමෙන් සහ ජලාශයේ, වේල්ලේ, ජනතාවගේ සහ පහළට ගලා යන දේපළවල ආරක්ෂාව සහතික කිරීම සඳහා කාන්දුව නැවැත්වීමට හදිසි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමෙනි," යනුවෙන් The Sunday Morning විසින් දකින ලද වාර්තාවේ සඳහන් වේ .

    2023 අගෝස්තු මාසයේදී ජලාශයේ ජල මට්ටම මධ්‍යන්‍ය මුහුදු මට්ටමේ (MSL) සිට මීටර් 425 ක් දක්වා වාර්තාගත අවම මට්ටමට ළඟා වූ විට, වේල්ලේ ඉහළ කොටසේ වලවේ වම් ඉවුරේ ගිලා බැසීම් කිහිපයක් නිරීක්ෂණය වූ බව IESL පවසා තිබේ. මෙම ගිලා බැසීම් 2000 දී ජලාශ මට්ටම MSL ට වඩා මීටර් 427 දක්වා පහත වැටුණු විට ඇති වූ ගිලා බැසීම් වලට අමතරව විය.

    "බොහෝ දුරට ඉඩ ඇත්තේ තවමත් නොපෙනෙන ගිලා බැසීම් සහ අනෙකුත් ප්‍රධාන කාන්දුවීම් ස්ථාන තිබීමයි. තවද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජගත් ගුණතිලක විසින් කරන ලද අධ්‍යයනයක් මත පදනම්ව, ග්‍රූට් තිරය ඉදිකිරීමේදී ප්‍රවේශ උමගක් ලෙස භාවිතා කරන ලද 'ඇඩිට් ජී' නම් උමග ද කාන්දුවට දායක වන බවට සැක කෙරේ," වාර්තාවේ සඳහන් වේ.

    එවැනි තත්වයක් තුළ ඇති අවදානම් ඉස්මතු කරමින්, දකුණු ඉවුරේ දුර්වල කොටස්වල සිදුවන පිපිරීම් සහ ලිස්සා යාම් හේතුවෙන් ජලාශය සම්පූර්ණ ජල මට්ටම යටතේ විවෘත විය හැකි අතර ගංවතුර රැල්ලක් ඇති විය හැකි අතර එමඟින් "කල්තොට වාරිමාර්ග යෝජනා ක්‍රමයෙන් ආරම්භ වී උඩවලව ජලාශය දෙසට පැතිරී අම්බලන්තොට, වලවේ ගං මෝය අසලින් අවසන් වන සමස්ත පහළ වපසරිය, එහි මිනිසුන්, පශු සම්පත් සහ දේපළවලට විනාශකාරී ආපසු හැරවිය නොහැකි හානියක්" ඇති කළ හැකි බව IESL පවසා ඇත.

    SLE සාමාන්‍යාධිකාරී නන්දික පතිරගේ සහ සමනලවැව සංකීර්ණයේ ප්‍රධාන ඉංජිනේරු උදය අඹේපිටිය සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් කිහිපයක්ම අසාර්ථක විය.

    මේ පිළිබඳව ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් මහතාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ “එවැනි කතාවක් නොමැති” බවයි.

    "SLE බාධා කරන බවට එවැනි කතාවක් නැහැ. ඒක දිග කතාවක්. විද්‍යාත්මක තීරණ ගොඩක් තියෙනවා, ඒවා රජයේ දෙයක් ලෙස සිදු කරනවා," ඔහු පැවසීය.

    ~themorning.lk හි පළවූ article එක Google Translate මගින් Translate කර පලකරන ලදී~

    https://www.themorning.lk/articles/FJnJ3LnkUiNgELa9feEP

    ps @Kalegana ඔහෙලයි රටේ ඈයොත් ඔය video එකේ ඉන්නවා 💪 , ඈයො කිවුවට ඉතින් එකයි ඉන්නේ මම දන්නා තරමට :P

     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මුන් බොරුවට හොරා කෑවා කෑවා කිව්වට කොහොම කොලිටි බඩුද දාල තියෙන්නේ අවරුදු 28 දුවනවා කියන්නේ...
    දකුණු පලාතට විදුලිය දෙන්නේ සමනළවැව බලාගාරයෙන්.

    අදටත් අඛණ්ඩව දුවනවා. දැන් වසර තිස් ගානක්.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    ඔයාට මතකද එකදාස් නමසිය අනු ගණන් වල ආපු නාට්ටියක් ගැන. ජාතික එකේ ගියේ. ඩබ්ලිව් ජයසිරි හිටියා. ටෝනි රණසිංහත් හිටියා වගේ මතකයි. දර්ශන් ධර්මරාජ් හිටියා.

    කොටි සංවිධානය සහ ආණ්ඩුව එක්ක ඩබල් ගේම් ගහන එකක් තිබ්බා. ආණ්ඩුවට ආයුධ දෙන ගමන් කොටි සංවිධානයටත් දෙනවා. ආණ්ඩුවේ රහස් සාකච්චා වෙන තැන් වලට කොටි සාමාජිකයන් ඇතුලත් කරලා තියෙනවා විස්තර ගන්න.

    වද කඳවුරක් එහෙමත් පෙන්නනවා.

    මතකද එහෙම එකක්?

    මත නම් නෑ හරියට. මෙන්න මේකද බලන්න.. මානව වාරණ. ඔය වගේ කතාවක් කියල කියන්නේ. මම බලල නෑ. 1996 තමයි විකාශය වෙලා තියෙන්න.
    https://elakiri.com/threads/මානව-වාරණ.2226565/
    මට මතක එකක් තියෙනවා,, ඒකෙ කොටියෙක් ඉන්නවා පොරගෙ නම උමා,, අන්තිමට පොරට වෙඩි වැදෙනවා,, හැබැයි කොටියා උනාට පොර ආමි පොරගෙ යාලුවෙක්,, ආමි එවුන්ව හිරේට දාලා වගේ එකකුත් තියෙනවා,,
    ඔයාලා දෙන්නා කියන ඒවගෙ එහෙම එකක් තියෙනවද,,
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මට මතක එකක් තියෙනවා,, ඒකෙ කොටියෙක් ඉන්නවා පොරගෙ නම උමා,, අන්තිමට පොරට වෙඩි වැදෙනවා,, හැබැයි කොටියා උනාට පොර ආමි පොරගෙ යාලුවෙක්,,
    ඔයාලා දෙන්නා කියන ඒවගෙ එහෙම එකක් තියෙනවද,,
    ඒක වෙන කතාවක්.

    කොටි සංවිධානයේ සාමාජිකයා තමුන්ගේ මිතුරා වෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවා ආරක්ෂා කරනවා. අන්තිම මොහොතේ එතුමන්ලා දෙදෙනාම සයනයිඩ් නමැති වශ කා මිය පරලොව යනවා.
     
    • Like
    Reactions: Be_Positive