🪐🖊️ලවුටස්ගේ කිරියේ Good Bye හෑල්ල.. 📖කියවලාම ගොඩ පල!

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,338
    24,552
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මොකෝ කියන්නේ කට්ටිය. ලක්ෂ 20 කිරියට අරන් අපි ඉස්කෝලෙකට හොද වැඩක් කරමුද?
    ලොව්ටස් ට පින්, අපිටත් පින්. නුලක් දාමු මේකට
    අඩෙ මගෙන් ලස්සයක්... පඬුරු පාසානම් සලිත වූ වගයි කියල...
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    අදහස නම් එළකිරි මචෝ. ඒත් මම ඒ සල්ලි ගත්තේ නෑ. ගත්තත් ආණ්ඩුවෙන් දෙන මුදල් අදාළ කාරණයෙන් බැහැර කිසිම දේකට යොදවන්නත් බැහැ කොච්චර හොඳ වුණත්. ආණ්ඩුවෙන් ගෙවල් හදාගන්න සල්ලි දීල ඒ සල්ලි වලින් ඕන දෙයක් කරගන්න කියල නිකම් ඉන්නේ නෑ. පසු විපරම් කරනවා. කොන්දේසි උඩ සල්ලි දෙන්නේ.
    --
    @Janatha Jhon AKA @Yudewwa වරුණ ඉන්සෙස්ට් වේසිගෙ පුතා බරටම අම්ම දිහා බලාගෙන අතේ ගහල තියෙනවා නොවැ :lol:
    Ithin bung ubata insurance permanent home damages cover karanawa ne? Ithin Gov dena 2million gaththa kiyala prashnayak wenne na , hoda wadak ne bung api smart class room hadala oni nam ube nama damu ekata
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,386
    6,117
    113
    Hari Hari. Salli one naha. Hoda widiyak
    එහෙම කියන්න එපා... ඔයා නේ මේකට මුලික වෙන්න හැදුවේ. ඒක නිසා උත්සාහය අතහරින්න එපා. කේන්දර ලවුටස්ට ඉන්ෂුරන්ස් එකෙනුත් මුදල් ලැබෙනවලු. ආණ්ඩුවෙන් දෙන මුදල් කොහොමත් වෙන්කරලා තියෙන්නේ ආපදාවට ලක් උන අයට. ඒක නිසා ඒකත් ගන්න පුළුවන්.

    මම ලවුටස්ට කියපු මෙහෙම කරන්න පුළුවන්.
    ආණ්ඩුවෙන් ලැබෙන ලක්ෂ විස්ස අරන් උගේ ගෙදර වැඩ වලට යොදවන්න.. ඉන්ෂුරන්ස් එකෙන් හම්බ වෙන කෝටි ගානෙන් ලක්ෂ විස්සක් හෝ දහයක් මේ වැඩේ වෙනුවෙන් වෙන් කරන්න.
    සරලයි නේද?



    ග්‍රහලෝක පොන්නයා අවදානේ ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මා. කොල්ලෝ ටික ඌව ළිදේ දැම්මා.
    මුව ලිදේ ගිල්ලුව @Walter White කොලුවා. හොද වැඩේ. දැන් හෙට සාක්ෂි අරන් එනවා කිව්වා පෙනන්න.

    Dan mokada thathwe?
    මොනවා වෙන්නද? අරු ලක්ෂ විස්ස අරගෙන ස්ථාවර තැන්පතු දමල.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මුලින්ම කියන්න ඕනා දේශපාලන, පුද්ගලික මොන ඇරියස් තිබුණත් ලවුටස් කිරියේ උබල හැමෝටම එකවගේ බොක්කෙන්ම ආදරෙයි :love:. නුල්වල ඇරියස් නුල්වලම ඉවරයි.
    මම දැක්කා අපේ @Walter White සහෝදරයා සුපිරිම වැඩක් මෙහෙයවලා තිබුණා කියල කිරියේ. Hat Off මිතුර 🙏. ඒත් මට වචනෙකින් වත් සප් එකක් දෙන්න බැරි වුණ එක ගැන පට්ට දුකයි. හේතුව මෙදා පාර ගංවතුරෙන් මටත් ලෙසටම කෙලවුනා :(. බිත්ති ටිකයි වහළෙයි විතරයි ඉතුරු වුණේ. ඉතින් හිතාගනිල්ලකෝ..
    තව අවුරුදු දෙක තුනකට වත් කිරියේ පෝස්ට් එකක් වත් දාන්න වෙලාවක් ලැබෙන එකක් නැහැ. ඒ නිසා අද හීනියට සොට් එකක් දාලා පත හෑල්ලක් අතඇරලා යන්න හිතුවා. බොරු පුරසාරම් නෙමෙයි සැබෑ ජීවන අත්දැකීමක්. මේවා ලිවුවා කියල මට නම් සත පහක වැඩක් වෙන්නේ නැති බව දන්නවා. ඒත් කර මුලටම කෙලවෙලා ඉන්න එකෙක්ට ගොඩ යන්න පොටක් පාදගන්න මේ හෑල්ල කියෙවුවොත් ප්‍රයෝජනවත් වේවි කියල හිතාගෙන ලියන්නේ. ඒ නිසා අවශ්‍ය කෙනෙක් කියවපන්.

    මට වෙලා තියෙන මුල්‍යමය හානිය ගැන කියල වැඩක් නෑ. කොහොමටත් ඒවා හොයාගන්න පුළුවන්. ඒත් නැති වෙච්චි සමහර දේවල් වල වටිනාකම තක්සේරු කරන්න වත් බැහැ. චුටි පුතාගේ ඉපදුණු දවසේ ඉඳන් රැකගෙන හිටපු සමරු සටහන්, බලි කුරුටු, චිත්‍ර, අකුරු ලියපුවා, ෆොටෝ ඇල්බම්, ෆැමිලි කලෙක්ෂන්ස්...
    මගේ ශාස්ත්‍රීය පොත් පත්, අති දුර්ලභ පුස්කොල පොත්, කෞතුක භාණ්ඩ.. ඒ අතර එක දෙයක් විශේෂයි. මට හාමුදුරු කෙනෙක්ගෙන් තෑගී ලැබුණු පුංචි පිත්තල බුද්ධ ප්‍රතිමාවක්. ප්‍රතිමාවක් කිවුවට ඒක මිල කරන්න බැරි තරම් වටිනා නිධානයකින් ලැබුණ තෙල් කරඬුවක්. හැබැයි වාසනාවට ඒ කරඬුව තව ටික කාලයකින් මට ආයෙම ලැබෙන්න නියමිතයි. මේ වෙලාවේ කොහේ හරි මඩ අස්සක වගේ යටවෙලා ඇති. වෙලාව ආවම ඒක ආයෙම මතුවෙනවා. ඒ තමයි අනඟි බුදු බලයේ මහිමය 🙏. ඒ කරඬුව මට ලැබුණු විදිය ගැන තමයි මේ හෑල්ල.
    දැනට අවුරුදු 15කට විතර කලින් වෙච්චි සිද්ධියක්. දවසක් මට මගේ ගුරු හාමුදුරුවන්ගෙන් හදිසි පණිවුඩයක් ලැබුණා වහාම ඇවිත් උන් වහන්සේව බැහැදකින්න කියලා. ඒ වෙනකොට උන්වහන්සේ අවුරුදු 96ක වගේ බෝම වයෝවෘධ වයසක හිටියේ. මම උන්වහන්සේව බැහැදකින්න ගියාම මගේ අතට පුස්කොළ කේන්ද්‍ර පතක් දීලා කිවුවා දරුවෝ මේ මගේ ගෝල නමකගේ ජන්ම පත්‍රය. උන්දෑ බෝම අසනීප වෙලා දිඹුලාගල පැත්තේ කැලේ පන්සලක ඉන්නේ හෙටම ගිහින් පිළියමක් කරන්න කියලා. මමත් එහෙයි ගුරු හාමුදුරුවනේ කියලා එහෙමම ඉඳගෙන ඒ කේන්දරේ විස්තර බැලුවම දැක්කා ඉතාම දුර්ලභ වගේම අන්තිම දරුණු එරාෂ්ටක අපලයක් ලබලා කියලා. ඒ වෙලාවේ මගේ දැනුමට අනුව තේරුණා මේ ජන්මියාගේ ජීවිතය බේරගන්න බැරි බව. මම ඒ බව ගුරු හාමුදුරුවන්ට කිවුවාම උන්වහන්සේ මට කිවුවා
    "උන්දැව මහණ කොලෙත් මම කේන්දර බලලා. අඩු වයසෙන් නැහෙන්නේ නෑ. උඹල ගෙහුං මම කිවුව දේ කොරමු" කියල. මම එහෙයි ගුරු හාමුදුරුවනේ කියලා පිළිඅරගෙන පහුවදා පාන්දරින් දිඹුලාගල යන්න පිටත් වුනා. දිඹුලාගලටත් එහා සිරිපුර පැත්තට වෙන්න කැලේට ගිය පන්සලක්. අමු කට්ටක් කාලා පාර හොයාගෙන ගියේ. පට්ට මුකලාන. ඉර බහිනකොටම මහ එකාලා රංචු පිටින් එළිබහිනවා🐘🐘
    පන්සලක් කිවුවට පොඩි ගල් ගුහාවක් ඇතුලේ කුටියක්. දර මැස්සක් වගේ එකක් උඩ හාමුදුරු නමක් උඩුබැලි අතට සිවුරක් පෙරවගෙන නිදාගෙන ඉන්නවා. තලතුනා දායකයෝ (ගං වැද්දෝ වගේ) තුන් දෙනෙකුයි තව කුදු ගැහුණ නාකි උන්දැ කෙනෙකුයි ඒ ළඟ ඉන්නවා. මාව දැක්කම ඒ අය සෑහෙන කලබල වුනා. මම එයාලට ගුරු හාමුදුරුවෝ ගැන කියල මාව හඳුන්වල දුන්නම අර නාකි මනුස්සය මගේ ලගට ඇවිත් කරේ දාගෙන හිටිය ලේන්සුවත් අතට අරගෙන "මහත්තය මම වේදරාල කෙනෙක්. මම තමයි මුන්වහන්සේට දැන් වෙදකම් කරන්නේ. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ හොඳ කරන්න බෑ කියල හරෝල එවල තියෙන්නේ. මම දන්න සාත්තරේට ත් මේක හොඳ කරන්න බෑ. ගෙනාපු කරුම අනුව නොවැ ගෙවන්න තියෙන්නේ. මොනව කොරන්න ද හිත හදාගම්මු" කියල. එතකොට මම කිවුවා මගෙත් මතය ඒකම තමයි හැබැයි අපේ ගුරු හාමුදුරුවෝ කියන්නේ වෙන කතාවක්. මට උන්වහන්සේගේ අනුශාසනාවට පිටින් යන්න බෑ. ඒ නිසා මට උදවු කරන්න කියල. ඒක ඇහුවම උන්දැගේ මුනේ පොඩි එළියක් වැටුනා.
    "අනේ මහත්තය එහෙමනම් කියන්න ඕනම දෙයක් මම කරන්නම්. ජීවිතයක් ගොඩ දාගන්න නේ"
    හිටපු අයට කියල අවශ්‍ය පොඩි දේවල් ටිකක් කැලෙන්ම හොයාගෙන මල් යහන තියාගෙන මම වැඩේ පටන් ගත්තා. ඒ අතර වේදරාල හිඳපු කසාය අනිත් බේත් හේත් සේරම ආශිර්වාද කරලා උන්දැට කිවුවා වෙදකම පටන් ගන්න කියල. අනිත් අයත් කුටිය ඉස්සරහ ලොකු ගිණි මැලයක් ගහල එළිය ආරක්ෂාව දුන්නා. වෙදරාළ හාමුදුරුවන්ගේ සිවුර ඉවත් කරද්දී මම දැක්කේ තනිකරම මළමිනියක් වගේ. ශරීර කුඩුව ඇට සැකිල්ලක් වගේ දිරාපත් වෙලා. මම ගුරු හාමුදුරුවන්ගේ අනුශාසනාව විශ්වාස කරගෙන හිත දිරිමත් කරගෙන වැඩේ කරගෙන ගියා. වෙදරාළ ත් ලෙඩාට සාත්තු කරනවා. පාන්දර ජාමේ වගේ වෙද්දී මම ලෙඩාට නුල් ගැටගහල තෙල් ගාලා සෙත් ශාන්තිය කරලා ඉවර වෙලා අපි එළිවෙනකල් ලෙඩා ළඟ බලාගෙන හිටියා. උදේ ඉර පැයුවම මම වේදරාලට කිවුව ලෙඩාව ටිකක් බලන්න කියලා. උන්දැ ලෙඩාගේ නාඩි අල්ලලා බලල මහා පුදුමයකින් වගේ මගේ දිහා බැලුවා. ඒ මුණේ පුදුම සතුටක් තිබුණේ. උන්දැ මගේ ලඟට ඇවිත්
    "බුදු මහත්තයෝ මම හිතාගෙන උන්නේ අද පාන්දර ඇටිකුබ්බ අඩද්දී මුන්නාන්සේ අහවරයි කියල. හත් බුදුවරු බුදුවෙන පාන්දරක් නොවැ මේ!!"
    වෙදරාළ එහෙම කියල අර හාමුදුරුවෝ ළඟ දණ ගහගෙන තුන්පාරක් නැමී නැමී වැන්දා. ආයෙම මගේ ළඟට ඇවිත් මගේ අත් දෙක අල්ලගෙන
    "දැන් ඉතින් කරන්න ඕන ඉතුරු වෙදකම මම දන්නවා මහත්තයෝ. මුන්නාන්සේ නැගිටිනවා සත්තයි!" කියල මාරම සතුටකින් කිවුවේ.
    දවස් දෙක යද්දී ලෙඩා නැගිට්ටා. ඒ කරපු උපකාරේට තෑග්ගක් විදියට තමයි ඒ හාමුදුරුවෝ මට අර තෙල් කරඬුව දුන්නේ.
    ලෙඩා සනීප වුන බව ඇහුවම අපේ ගුරු හාමුදුරුවෝ බෝම පැහැදුණා.
    "උඹහැ තමා මගේ අතිජාත ගෝලයා" කියල උන්නාන්සේ මට කෙනෙක් මැරෙන දවස හරියටම ගණන් ගන්න ගුරු මුෂ්ටිය ඉගැන්නුවා 🙏
    --
    උබල දැන් මගෙන් අහන ලොකුම ප්‍රශ්නේ
    "මචන් ලවුටස් ඔය කතන්දර නැතුව උබ අපිට ඇත්ත කියපන්. උබට කෙලවෙනකම් උබ දැනගෙන හිටියේ නෑ නේද?"
    මෙන්න ලවුටස්ගේ උත්තරේ
    "දැනගෙන හිටියා. කොහොමත් මේ අවුරුද්ද මුල සෙනසුරු මාරුවෙන් පස්සේ අන්තිම මාස කීපයේ සිද්ධවෙන සෙනසුරු වක්‍රය එක්ක මට කන්න නියමිතව තිබ්බ මේ පට්ට පෝරියල් එක ගැන මට යම් තරමක දැනීමක් හැඟීමක් තිබුණා. ඒ නිසා මම අවුරුද්ද මුල ඉඳන්ම සුදානම් වෙමින් හිටියේ. පුළුවන් විදියෙන් පොඩි පොඩි ඩිපොසිට් ටිකක් දාගත්ත. ගෙදර අය හැමෝටමයි. ගෙදරට සහ වාහනේට බඩුමුට්ටු වලට ෆුල් ඉන්ෂුරන්ස් දාගත්තා ජූලි මාසේ. උබල විශ්වාස කරපල්ලා මුල්ම ඔප්ෂන් එකට දැම්මේ ගංවතුර ආපදාව. ඊට පස්සේ ගින්න. රක්ෂණ කාරයෝ පුපෙන් හිනාවෙවී ගෙදරටම ඇවිල්ල ෆුල්ම ඔප්ෂන්ස් දීලා ගියේ. ඇයි ඕයි හත්මුතු පරම්පරා ගානකට වත් ගංවතුරකට යටවෙච්චි ඒරියා එකක් නෙමෙයිනේ නාරම්මල කියන්නේ. මගේ ගේත් එක්ක මේ ලඟම තව ගෙවල් දෙකකට විතරයි ඩැමේජ් වුනේ. උන් දෙගොල්ලොටම ආණ්ඩුවෙන් ලක්‍ෂ 20 ගානේ දුන්නා. මටත් දෙන්න ගෙදරටම ආවා. මම කිවුවා මට සත පහක් වත් එපා කියලා. නාමල් සහෝදරයා ආපු නිලධාරින් පුදුම වෙලා මුනෙන් මුණ බලාගත්තේ :lol:
    ගිය බ්‍රහස්පතින්දා රක්‍ෂණ සමාගමට ගියා. මාව දකිද්දී උන්ට ගූ යන්න ඇති සිංහලු 😇
    ඒ නිසා මට මුදල් ප්‍රශ්න නම් එන්නේ නෑ. හැබැයි මගේ දුර්ලභ පොත් පත් වල තිබුණ දේවල් අකුරක් ගානේ මට මතක නැහැනේ. සංගත දැනුම විතරයි තියෙන්නේ. ඒකත් අමතක වෙලා යන්න කලින් පුළුවන් විදියට ලියල තියන එක තමයි දැන් කරන්න තියෙන්නේ. අඩුම 25% දැනුමක් වත් ඉදිරි පරම්පරා වෙනුවෙන් රැකලා දෙන්න පුළුවන් වුණොත් ඒ ඇති. පුතා ටික ටික ලොකු වෙද්දී අර ඉස්සර මුඛ පරම්පරාවෙන් අරගෙන ආපු ක්‍රමේට අත්දැකීම් එක්කම මම දන්න හැම දේම මම පුතාට කට වචනෙන් උගන්නවා. මේ හේතුව නිසාම මට ඉදිරි අවුරුදු කීපයකට වෙන දෙයක් වෙනුවෙන් කාලය කැපකරන්න බැරිවේවි. ලවුටස් කිරියෙන් යන්නේ නැහැ. ඒත් සුපුරුදු පරිදි උබල එක්ක පැය ගණන් මරාගන්න බැරිවෙනවා. @LINDA_ADERSON_22 @Yudewwa @ThadiPollenCepaDenawa @tharakaf @Walter White @හෙළයෙක් (උබල ආතල් කොල්ලෝ බන්. ආදරෙයි :love:) මිස් යු ගායිස් :(
    --
    දැන් වත් තේරුම් ගනිල්ලා මේ සාත්තරේ හරියට ඉගෙනගත්තොත් වරදින්නේ නෑ. ඒ හින්දා කිරියේ මම දාලා තියෙන පරණ ජ්‍යෝතිෂ්‍ය ගැන පෝස්ට් දැක්කොත් අනිත් අයටත් ඉගෙනගන්න බම්ප් කරපල්ලා. මේකේ එකෙක් ගොඩ ගියත් මට ඒ ඇති :yes:
    --
    @Solo Rider බවුවා, @NRTG ලයික් බොට් දැක්කොත් මතක් කළා කියපල්ල
    නාරම්මල යට උනේ කොහෙන් ආව වතුරෙන්ද ලොව්‍ටස්
     
    • Wow
    Reactions: War Fighter

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    හරි මමත් ලක්ෂයක් නේන්නම්, මේකේ ඉන්න අපේ බෝක්කල අනිවා දෙනවා ඒ වගේම පුළු පුළුවන් විදියට,,
    නියමයි. කට්ටිය ඒ වැඩේ කරමු. ලක්ෂ 20 කවදා විතර දෙයිද? කියන හැටියට නං අනික් ගෙවල් වලටත් මේ වෙනකොට හම්බෙලාලු නේද.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,386
    6,117
    113
    Ithin bung ubata insurance permanent home damages cover karanawa ne? Ithin Gov dena 2million gaththa kiyala prashnayak wenne na , hoda wadak ne bung api smart class room hadala oni nam ube nama damu ekat
    හරි මමත් ලක්ෂයක් නේන්නම්, මේකේ ඉන්න අපේ බෝක්කල අනිවා දෙනවා ඒ වගේම පුළු පුළුවන් විදියට,,
    නියමයි. කට්ටිය ඒ වැඩේ කරමු. ලක්ෂ 20 කවදා විතර දෙයිද? කියන හැටියට නං අනික් ගෙවල් වලටත් මේ වෙනකොට හම්බෙලාලු නේද.
    හරි එහෙනම් වැඩේ කරමු. ලක්ෂ 30ට පාසලකට උදව්වක් 👊 👊
    මිනිස්සු ලිං වල, වලවල් වල දාන එක වෙනම දෙයක්.

    ඒත් මේ වගේ තඩි අලි වැටෙන වගා ලිංවල වල මිනිස්සු ඔබන එක නම් අනුමත කරන්න බෑ. @Walter White


    මේක ඇත්තට වෙනව නම් මටත් රුපියල් 15000 වගේ උදව්වක් කරන්න පුළුවන් උපරිම.
     
    • Haha
    Reactions: War Fighter

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    හරි එහෙනම් වැඩේ කරමු. ලක්ෂ 30ට පාසලකට උදව්වක් 👊 👊
    දැන් කොහොමද වැඩේ පටන් ගන්නේ. ඉස්සෙල්ලා ලක්ෂ 20 අරගන්නවද?
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,386
    6,117
    113
    දැන් කොහොමද වැඩේ පටන් ගන්නේ. ඉස්සෙල්ලා ලක්ෂ 20 අරගන්නවද?
    ගොඩනැගිල්ලකට මුල් ගලක් වගේ, මේ සමාජ සත්කාරයට මුල් ගල වෙන්නේ මේ ලක්ෂ විස්ස.
    ඒක නිසා ලක්ෂ විස්ස මුලින් යොදවන්න ඕන. එතකොට එය දැකල අනිත් අයත් උද්යෝගමත් වෙලා තවත් උදවු කරනවා.

    මම හිතන්නේ ලවුටස් අනිවාර්යයෙන්ම මේ ලක්විෂ විස්ස දෙනවා සමාජ සත්කාරයට. ඔහුගේ හිත හොදයි.
     
    • Love
    Reactions: Dharatha

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,301
    113
    දෙහිවල
    ගිරිඋල්ලට යට උනේ මහ ඔය නිසා.
    මචන් නාරම්මලනම් යට උනේ නෑ ලොවෙත්. හරි හමන් ඇලක්වත් නෑ එහේ.

    නිකන් අහන්නෙ. මේක පචයක්ද ඇරියේ 😎
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ගිරිඋල්ලට යට උනේ මහ ඔය නිසා.
    මචන් නාරම්මලනම් යට උනේ නෑ ලොවෙත්. හරි හමන් ඇලක්වත් නෑ එහේ.

    නිකන් අහන්නෙ. මේක පචයක්ද ඇරියේ 😎
    Pachayak kiyala ahanna deyak da Malli? Mu manasika ledek paw beath aran demu
     
    • Like
    Reactions: War Fighter

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,845
    1
    11,184
    113
    oya wage katha danna one fb eke. podi panchoi rata inna naki ganui owa wiswasa karanawa. sallith garanda thibba. meke parana un owa wishwasa kran na.podi pancho dethun denek nan ahu wela :rolleyes:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,386
    6,117
    113
    ගිරිඋල්ලට යට උනේ මහ ඔය නිසා.
    මචන් නාරම්මලනම් යට උනේ නෑ ලොවෙත්. හරි හමන් ඇලක්වත් නෑ එහේ.

    නිකන් අහන්නෙ. මේක පචයක්ද ඇරියේ 😎
    නාරම්මල ගොඩක් කුබුරු තියනව.
    මූ ගොවියෙක්ද දන්නේ නෑ නේද?? මුගේ කුබුරු තියන පැල යටුනාද දන්නේ නැ නේද?