Pachayak kiyala ahanna deyak da Malli? Mu manasika ledek paw beath aran demu
සිරාවට දෙයක් වෙලානම් අනිවා ශ්‍රමයෙන් හරි මම උදව් කරනවා ලොවෙත්.නාරම්මල ගොඩක් කුබුරු තියනව.
මූ ගොවියෙක්ද දන්නේ නෑ නේද?? මුගේ කුබුරු තියන පැල යටුනාද දන්නේ නැ නේද?
හැබයි නාරම්මල කොහොමද වහල ලගට යට උනේ?
. නුල්වල ඇරියස් නුල්වලම ඉවරයි.
. බිත්ති ටිකයි වහළෙයි විතරයි ඉතුරු වුණේ. ඉතින් හිතාගනිල්ලකෝ..
