🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    1/5 kiyanne kiyada ???
    ක්‍රිකට් වල out වෙන්න ක්‍රම 10ක් තියනව..
    එහෙම උනා කියල ඒකෙන් අපිට කියන්න බෑනේ out වෙන උන්ගෙන් 10% ක් hit wicket වෙනව කියල…

    ඒ වගේ තමයි..
    කවුද කියල තියෙන්නේ නියාම ධර්ම වලට සමාන බාරයක් තියනව කියල?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය රට ගැන කියන ඒවා. එක එකා එක එක කුනුහරප කියවන්නේ ඕකුන් රටේ කෙන්දරේ කියලා හදන ඉන්නේ නිදහස ලැබුණු දවස. එහෙම මේ එක එකා ට ඕනේ ඕනේ විදිහට එහෙම කේන්දර හදලා පලා පල කියන්න බෑ. ඕකුන් බහුතරයක් හොරු.
    එළියේ ඉඳන් බණිනවට වාඩ ඇතුලට ගිහින් ටිකක් ඉගෙන ගෙන අගක් මුලක් අල්ලා ගන්නා පුළුවන් උනාම ඔය හුගක් කේන්දර කාරයන්ගේ බොරු අල්ලන්න පුළුවන්.
    උපන් වෙලාවක් දශමේටම ඕනේ නෑ. පොඩ්ඩක් එහා මෙහා වෙලා හරියට වේලාව තියනවානම් මෙන්න මේවගේ කාලා වල මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ ගති ලක්ෂණ ඇතිව මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. වැඩේ දාන්න කෙනට ඕක මහළොකු දෙයක් නෑ.
    මේ වීඩියෝ එක ඊට වඩා සංකීර්ණ කතාවක් කියන්නෙ. පුළුවන් නම් බලන්න.

    2022 මාර්තු මාසෙ මෙයා කියනවා රනිල් ජනාධිපති වෙනවා කියල, ලොකු කලබලයකට පස්සෙ.
     
    • Like
    Reactions: kasun090354t

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජෞතීෂය මිත්‍යාව හරිම රසයි තලු මර මර රසවිදින්න පුලුවන් 😀
    ඒකට කුතුහලය එකතු උනාම ඊට වඩා පට්ට. මිත්‍යාවයි කුතුහලයයි ගහට පොත්ත වගේ.
    මේ දෙක පානුයි පරිප්පුයි වගේ කියලත් කියන්න පුලුවන් නෙහ්.. 😁
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔබ අනාගනනේ. ඔබට හැමදේකටම බටහිර සෝස් බෝතලේ ඕන, නැත්නම් බැහැ :ROFLMAO:........

    ඔබ අනාගනනේ. ඔබට හැමදේකටම බටහිර සෝස් බෝතලේ ඕන, නැත්නම් බැහැ :ROFLMAO:
    බටහිර සෝස් ඕන නැහැ පෙරදිග හරි ඊසානදිග හරි කමක් නැහැ පිලිගන්න පුලුවන් සෝස් තියෙන්න ඕන. එහෙම නැත්තං පොලව පැතලියි කියන අයගෙයි ඔයාලාගෙ තර්කයයි අතර වෙනසක් නැහැනේ

    කෘතිම ආලෝකය දෙන්න පුලුවන් නං සූර්යා අදාලත් නැහැ - ඉතිං ස්වභාවික පරිසරය ගැන කතා කරන්නේ. ඉතුරු කාරණා ටිකත් මේ කරුම සියවසේ වාගේ රසායන ද්‍රව්‍ය හා වෙනත් තාක්‍ෂණයන් භාවිතා කරලා කරන්න බැහැයි අදහස් කළේ නැහැ. අවුරුද්දේ තමන්ට ඕන දවසක, ඕන කාලයක, වෙලාවක කෘතිම යෙදවුම්වල පිහිටෙන් ඕනම ශාඛයක්, එළවළුවක්, පළතුරක් වගා කරන්න පුළුවන්. එනම් ශාඛයේ සමස්ත ජීවන කාලයම කෘතිම පරිසරයක නඩත්තු කිරීමට හැකියි

    නමුත් කෘතිම ආලෝකය යොදා ගැනීමෙන් පවා තිබෙන වෙනස ඔබ දන්නවනේ. එසේ වුවත් ස්වභාවික පද්ධතිය බිඳ වැටුනහොත් ඔබලාගේ කෘතිම සෙල්ලම් නොව ශරීරය කැබලි වලට නොබිඳී තබා ගැනීම ගැන පළමුව හිතන්න වේවි.
    ස්වාබාවික පද්ධති බිඳ වැටෙන වැටුනොත් පොලවෙ ඉන්න සේරම ජීවීන්ට බලපෑමක් තියනවා ඒක ඔය තරං මහා සංකීර්න විදියට හිතන්න දෙයක් නැහැ. ජීවය කියන්නෙ මේ තියන පරිසර පද්ධතියක කොටසක්නේ. ඒව ගැන තර්කයක් නැහැ.

    ඇත්තෙන්ම සොබාදහමට එරෙහිව ඵලදාව ලබා ගැනීමට සිදු කරන පැළ බද්ධ කිරීම ආදියෙන් සිදුවන ගුණත්‍වයට හානි වීම, ජාන සංයෝජනය වීම, වෙනස් වීම, විකෘති වීම ගැන සැලකිල්ලක් නැහැ ඒවා ආහාරයට ගන්නා මිනිසුන්ට කෙතරම් දැඩි හානියක් එල්ලවනවා දැයි තහවුරු කරගන්න ඔබලා එල්ලිලා ඉන්න තාක්‍ෂණය දියුණු නැහැ. නමුත් පාරම්පරිකව උරුමවන වන ග්‍රන්ථවල පැහැදිලිව විග්‍රහ කරලා තියනවා. දැන් ඒවා ඉල්ලන්න එපා. මෙම හේතූන් නිස සාමාන්‍යයෙන් එවැනි ශාඛ ඔෘෂධ සඳහාවත් යොදා ගන්නේ නැහැ.

    බද්ධ කිරීම් වැනි සරල භෞතික වෙනස් කිරීම් පැත්තකට දමන්න, නවීන ලෝකයට අනුව වැඩි ඵලදාවක් ලබා ගැනීමට ජාන තාක්ෂණයෙන් සකසන බීජ පිළිබඳව කෙතරම් උජාරුවෙන් කතා කරනවාද, එමෙන්ම සත්ව ආහාරත් (කිරි හා මස්) එලෙසමයි. ඒවාට විරුද්ධ වන මිනිසුන්ට ලැබෙන උත්තරය විද්‍යාව නොදන්න නූගත් මිනිස්සු.
    බද්ධ කිරීමකදි වගේ එකකදි ජාන සංයෝජනය වෙන්නෙ නැහැ. ජාන තාක්ශනය කියන එක කෘතිම එකක් කියලා හිතන්නත් එපා. අපි අද කන්න බොන්න ගන්න පලතුරු එලවලු ධාන්‍ය සේරම දේවල් selective breading වලින් වැඩි දියුනු කරපු දේවල්. ඒවත් ජාන වෙනස් කරපුවා තමයි. ස්වාභාවික පරිසරයෙ ඒව ඔය විදියට නැහැ. ඒව අවුරුදු ගානක් තිස්සෙ අපිට අවශ්‍ය ලක්ශන තියන ශාක තෝරලා ඒවයෙන් ඉදිරි පරම්පරාවල් හදලා අද තියන තත්වෙට ගනිපු දේවල්. දැන් තාක්ශනය දියුනු වෙලා තියනවා එහෙම පරම්පරාවල් සිය ගානක් යන්නෙ නැතිව හරියටම අවශ්‍ය ජානය මොකද්ද කියලා හොයාගෙන ගහක් හදාගන්න තරමට.
    අපි ගස් selective beading කරලා ගෙඩි ලොකු සහ රස පලතුරක් හදාගත්තත් අපි නොදැන මොනවා හරි ඇඟට අහිතකර ජානයකුත් ඒ එක්කම එන්න චාන්ස් එකක් තියනවා, ඒ චාන්ස් එකම කෘතිමව කරත් එන්න තියනවා. ඒක නිසා ඒක කෘතිමව කරා කියලා එන අහිතකර බලපෑමක් නෙමයි. ඒව හොයාගන්න පුලුවන් තරමට තාක්ශනය දියුනුයි. කවුද කියන්නෙ ඒව හොයාගන්න තරමට තාක්ශණය දියනු නැහැ කියලා.

    මුත් පාරම්පරිකව උරුමවන වන ග්‍රන්ථවල පැහැදිලිව විග්‍රහ කරලා තියනවා. දැන් ඒවා ඉල්ලන්න එපා
    මේක විහිලුවක්නේ.
    මගේ ආදිම මුත්තගෙ ඉඳං එන පුස්කොල පොත් තියනවා ඒවයෙ කියලා තියනවා ජ්‍යෝතිෂය කියන්නෙ අමූලික බොරුවක් මොනම හේතුවක් නිසා වත් ඒක විස්වාස කරන්න එපා කියලා. දැන් ඉතින් ඒව ඉල්ලං එන්න එපා. අපේ පරම්පරාවෙ දේවල් එහෙම කාටවත් දෙන්නෙ නැහැ
    මේක ගැන උඹට එන හැඟිම මොන වගේද. අන්න ඒ හැඟිම අර උඹ කියලා තියන එක කියවන එවුන්ටත් එනවා කියලා හිතෙන්නෙ නැද්ද

    අනේ ඉතිං.
    දැන් ඔබ මෙතැන ඉතා කුඩා, මධ්‍යම හා විශාල ආදී වූ ශාඛවල ප්‍රභාසංස්ලේෂණයට සූර්යාලෝකය අවශ්‍ය බව පිළිගන්නවා. වඩදිය බාදිය ඇතිවෙන්නෙ ඉරේ සහ හඳේ බලපෑමෙන් බව පිළිගන්නවා නමුත් හඳෙන් පොලොව උඩ ඉන්න සතෙක්ගේ මොලයට වන බලපෑම සලකන්න බැරි තරම් කුඩාලු.
    මේවට හේතු විද්‍යාවෙන් පැහැදිලි කරන්නත් පුලුවන්. රිසර්ච් කරලා තියනවා එහෙම හඳේ ගුරුත්වයෙන් ශාකවල ජලය ගමන් කිරීමට සම්භන්ධයක් නැහැ කියලා.
    දැං වඩදිය බාදිය ඇතිවෙනවා වගේ උඹගෙ ගෙදර තියන වතුර කෝප්පෙක වතුර හඳ එන කාලෙට උඩ පහල යනවද. ඒ මදි නං ගෙදර තියන පොකුනක වතුර හඳත් එක්ක ඉහල පහල යනවද. එතකොට තේරුම්ගන් පුලුවන් ගහක හරි පැලේක හරි තියන වතුර ප්‍රමානෙට හඳේ ගුරුත්වයෙන් මොනවගේ බලපෑමක්ද තියෙන්නෙ කියලා.
    සතෙක්ගෙ මොලේටත් වෙන බලපෑම ඒ වගේ තමයි.
    ඕක විතරක් නෙමයි දැං පොලවෙ ගුරුත්වය තමයි අපිට ලොකුවටම බලපාන්නෙ. ඒතකොට ස්පේස් ස්ටේශන් එකේ ඉන්න අයට පොලවෙ ගුරුත්වයෙ බලපෑම නැහැ එහෙම උනා කියල උනත් මොලේට වෙන බලපෑමක් ගැන හොයාගෙන නැහැ. හැබැයි ගුරුත්වය අඩු පරිසරයෙදි ඒ තරං බරක් bone වලට සහ මසල් වලට දරාගන්න අවශ්‍යෙ වෙන්නෙ නැති නිසා ඒවට බලපෑම හොයාගෙන තියනවා ඒව විද්‍යාවෙන් කිසිම ගැටලුවක් නැතිව පැහැදිලි කරන්නත් පුලුවන්.
    හඳෙන් වෙන බලපෑමක් ගැන එහෙම හොයාගෙන නැහැ.

    එහෙම නැහැ, ඔබ එය මෙම ග්‍රහලෝක යම්කිසි ආකාරයකට මිනිසුන් පාලනය කරනවා ආදී වශයෙන් පමණට වඩා සිතීම නිසා අනාගැනීමක්. එසේ නොවෙයි අපි මේ ස්වභාවික පද්ධතිය ඇතුළේ ඉන්න හන්දා අපගේ ශරීර යහමින් වැඩෙනවා. මේකෙන් තාවකාලිකව හෝ එළියට යන අයට එහෙම නෑනේ. ඒ අයට අර ශාක වලට වගේ කෘතිම පරිසරයක් ඕන. අනෙක් කාරණය විශ්වයේ මිනිසුන් වාගෙම ජීවීන් සිටීදැයි සොයා බලන විට ඒ සඳහා මූලිකව සලකා බලන සාධක තියනවා..................

    ඒ වගේම ඔබ කිසියම් මාසයක දී උපත ලැබුවා නම් ඔබ මවු කුස තුළ සිටියත් ඒ කාල පරාසය තුළ පරිසරයට අනුවයි ඔබ ගොඩනැගෙන්නේ. ඒ මත ජ්‍යෝතිෂයට හැකියාව තිබෙනවා ඔබගේ සෙෘඛ්‍ය තත්වය නිගමනය කරන්න. එමෙන්ම ඔබට නිතර සෙමද වැඩි, වාත රෝගාබාධ ද වැඩි ආදිය පුරෝකථනය කරන්න පුළුවන්. මෙය ඇස්බැන්ඳුමක් නොවෙයි. තේරුම් නොගැනීම.
    මේවට ලොජිකල් පැහැදිලි කිරීමක් නැහැ ඒක තමයි මම කියන්නෙ. දැං ග්‍රහලෝක වල පිහිටීම ගනන් හදලා හොයාගන්නවා කියනවානේ. ඒක ලොජිකලි පැහැදිලිකරන්න පුලුවන්. වෙන බටහිර ක්‍රමේකටත් හදලා දියුනු ක්‍රම වලිනුත් ඒකම හදලා ඒ ගනනය කිරීම් නිවැරදිද කියලා කිසිම ගැටලුවක් නැතිව වෙරිෆයි කරන්නත් පුලුවන්
    ඒ වගේම ඔය කියන බලපෑම් අපිට වෙරිෆියි කරගන්න බැරි එකනේ වැඩේ. එහෙම පුලුවන් නං මේ ආගියුමන්ට් එකක් නැහැනේ

    අරුං ටික අවුරුද්ද පුරා එලිය දාගෙන උඩ හතර වටේ යනකොට ඔබට කෙලවෙනවා. :ROFLMAO: ඉතිං ඔබගේ දෛනික ජීවිතයට බලපානවා. ඒ වගේම මේක තනි පෘථිවිය උනාට මේක ඇතුලේ දේවල් උන්ට ඕන හැටියට පාලනය වෙන්නේ. දවල්ට ඉහිං කනිං දාඩිය පෙරෙන්න වැඩේ දෙන්නෙත් උදේට හීතල කොරලා මරන්න හදන්නෙත් එයාලම තමයි.
    පොලව උඩ ජීවය පරිනාමය වෙන්නම සූර්යාගෙන් විසාල බලපෑමක් වෙලා තියනවා. සූර්යා ඔය තියන තත්වෙන් තියන නිසා තමයි ජීවය ඇති වෙලා තියෙන්නෙත්. ඒක නිසා ජීවයට සූර්යාගෙ බලපෑමක් තිබුනු පලියට වටේ තියන හැම එකාගෙන්ම බලපෑමක් තියනවා කියලා කියන්නෙ කොහොමද
    අනික ග්‍රහලෝක එලිය නෙමයි සද්ද දාගෙන ගියත් පොලව උඩ ඉන්න ජීවීන්ට හරි ඒ ජීවීන්ගෙ ලෙඩ රෝග වලට හරි සාර්ථකත්වයට හරි බලපෑමක් කරන්න බැහැ.

    ඔබට පිළිගන්න වෙනවා ඔවුන්ට සතර මහා භූතයන්ට ඔවුන්ට රිසි සේ බලපෑම් කළ හැකි බව.
    ඇයි මට මේක පිලිගන්න වෙන්නෙ. බලපෑමක් තියන දේවල් තියනවා නැති දේවල් තියනවා.

    මං ඔය කාරණා දන්නවා. මුන් අන්තිමට ඔබ කීව දේ කොරගෙන තියෙන්නේ. රාජ්‍යයන් බිඳ වැටීම මත පෙරදිග දැනුම, තාක්‍ෂණය විනාස වෙනවා, යට ගැසෙනවා, මුදල හා නුසුදුසුස්සන් මූලික වීම නිසා ඉතිරිය ඉස්මතු වෙන්නේ නැහැ. ඉඳුල් ටිකෙනුත් සල්ලි හොයන්න ගිහින් පීචං වෙන කාලයක් තමයි දැන් තියෙන්නේ.

    තව අවුරුදු ගණනාවකින් බටහිර විද්‍යාවට බැන බැන බුදු දහම අනුගමනය කරන අය යන්නෙත් බටහිර විද්‍යවේ මගමයි කීවොත් පුදුම වෙන්න දෙයක් නැහැ. උදා. දැනටමත් ලංකාවේ තවමත් නිවන පිළිබඳව ඉහළින් කතා කළාට, සාධනීයව පිළිගත්තට ඇතැම් බෞද්ධ රටවල නිවනක් ගැන කතාබහට ලක්වන්නේ නැහැනේ.

    ඒ ඔබ හිතන මට්ටම නමුත් ඔබ නොහිතන දේ තමයි එම ප්‍රමිතිය, නිර්දේශය ලබා දෙන්නේ වර්තමානයේ බටහිර විද්‍යාව අත්කරගෙන තිබෙන උපරීම දියුණුවෙන් බව, එය අන්තය නොවෙයි.
    හිතන්න සියළුම පර්යේෂණ සම්පූර්ණ කර මුදාහැරි යමක් ඊළඟ වසර 10 තුළ මිනිසුන්ගේ අවයව වලට හානි කර ඇත්නම්, මිනිසුන්ගේ අභ්‍යන්තර ශරීරය වෙනස් කර ඇත්නම් ඒවා හඳුනා ගත්තේ 11 වන වසර වන විට දියුණු කළ තාක්ෂණයෙන් නම් වසර ගණනාවක් පුරාවට රටක ජනතාවට සිදු වූ හානිය යථා තත්වයට පත් කරන්න බොහෝ විට බැරිවෙන්න පුළුවන්. ඇත්තටම ඒවා හදන්න උත්සාහ කළොත් ඊට වඩා හානියක් වෙන්නේ. ඒ නිසයි සොබා දහමින් උරැම වූ දෑ හා සොබාදහමට අනුගත වීම වඩාත් ඵලදායී

    ලෝකයට අරන් යාම නම් මම දන්නේ නැහැ නමුත් රටේ ජනතාවගේ ප්‍රයෝජනයට ගන්න ඒවාටම කැපවී දත්ටික වැටෙනකන් විප්ලව කරන්න ඕන. සරලව මට එවන් කටයුතු කරන්න බැහැ නමුත් ඉතිරියත් තලා කුඩුකර දැමීමට ඉඩ නොහැර මෙවැනි "ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය." වැනි තැන්වලට ඇවිදින් දේශීය තාක්‍ෂණයන් බොරු බොරු යන්න පැවසීමට වඩා ඒ පිළිබඳව නොසිතූ පැති, නොදුටු දෑ, දන්නා දෑ තවත් ඉස්මතු කර දීම වැදගත් බව මාගේ හැඟීම.
    දේශිය තාක්ශනයන් බොරුයි කියලා කිවුවෙ නැහැ.ඇත්ත දේවල් තියනවා, උදාහරන විදියට ලංකාවෙ දේශීය තාක්ශනෙයෙන් ස්ථූප හදලා තියනවා, මහා වැවු හදලා තියනවා, මහා පිලිම නෙලලා තියනවා ඒව ඒ කාලෙ තාක්ශනෙන් කරපු හිතා ගන්න බැරි තරම් විශිශ්ඨ දේවල්.
    එහෙමයි කියලා අතීතෙ ඉඳන් ආපු සේරම මගුල් ඇත්තයි කියලා කියන්න බැහැ. අතීතෙ ඉඳන් ආවත් මොන දෙයියන්නාන්සෙ කිවුවත් බොරුව නං බොරුවමයි, ඇත්ත නං ඇත්ත තමයි
    මම අහල තියන විදිට බුදු හාමුදුරුවො පවා කියලා තියෙන්නෙ, බුදු හාමුදුරුවො දේශනා කරපු පලියට හරි අතීතෙ ඉඳන් ආපු පලියට හරි විස්වාස කරන්න එපා, තමන්ගෙ ප්‍රඤ්ඤාවට ගෝචර වෙන්නෙ නැත්තං කියලා
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එල එල අනුරාධපුරේ උන එක තමා අවුල. බිස්නස් වැඩකට වත් ඔයපැත්තෙ යැවෙන්නෑ. යන්න චාන්ස් එකක් සෙට් උනගමන් ගිහින් උඹට update එකක් දෙන්නම්
    Thanks
    අනුරාධපුර නම් මට දාපං. 😁
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ක්‍රිකට් වල out වෙන්න ක්‍රම 10ක් තියනව..
    එහෙම උනා කියල ඒකෙන් අපිට කියන්න බෑනේ out වෙන උන්ගෙන් 10% ක් hit wicket වෙනව කියල…

    ඒ වගේ තමයි..
    කවුද කියල තියෙන්නේ නියාම ධර්ම වලට සමාන බාරයක් තියනව කියල?

    ube example ekama. out wena krama 10 thiyanawa nam probability eka 10%. ethakota 10% thiyana eka thama wenne. 1 eka hit wicket giyanam anith anith 9 dena hit wicket yanne ne kiyala probability eka 11.11% wenne ne. ethakotath 10% ma thama.

    niyama darmath ehemai probability eka 20% thibila thama wenne. ubata karmaya nisa deyak unanam (man danna widiyata eka budu kenekta hera meka moka nisada une kiyala kiyanna be), ita passe wenne damma niyamayen kiyala kiyanna be. ethakotath ara 1/5 wenna chace eka thiyanawa.

    niyama darma wela weight eka wenas kiyala budu hamuduruwo kiyala ne. kiyala ne kiyanne weight ekak ne kiyana eka thama. ehema ne mekai weight eka kiyala thiyanawa nam mata kiyapan (ethakota mama piligannam). e nisa karmaya passema yanna one ne.

    Example: Tsunami apu welawe ethana karma niyamaya anuwa meruna unuth ethi, uthu niyamaya anuwa meruna unuth ethi.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ube example ekama. out wena krama 10 thiyanawa nam probability eka 10%. ethakota 10% thiyana eka thama wenne. 1 eka hit wicket giyanam anith anith 9 dena hit wicket yanne ne kiyala probability eka 11.11% wenne ne. ethakotath 10% ma thama.
    එහෙම කොහෙද බන් වෙන්නේ ? උබ එහෙනම් ක්‍රිකට් බලලා නෑ , එක්කෝ probability දන්නෙත් නෑ . දෙයක් වීමේ බාරය කියල එකක් තියනව.
    option ගානට probability එක සමානව බෙදෙන්නේ නෑ .

    කර්මය කියල ඔය කියන විදියේ දෙයක් මම පිළිගන්නේ නෑ . අපි නිකමට ඒක තියනව කියලා ගත්තත් ඒවා එකම විදියට සිද්දීයක්ට බලපානවා කියන්න බෑ .

    දැන් බලපං උබ ගත්තු සුනාමි උදාහරනේ ම. 40 000ක් වගේ මරුන. මැරෙන වයසේ ඉන්න උන් නෙවෙයි. දැන් ඔතනින් 20%ක් හරි 50%ක් හරි මරුනේ පෙර කර්මයක් නිසා ද ?
    සුනාමි ආවේ නැත්නම් ඒ දවසේ එච්චර ළමයි ගොඩක් කොහොමත් මැරෙන්නද හිටියේ ??
     
    මං මේක කියන්න හැදුවා විතරයි උඹ දාල. මං ඔය ධර්ම කාරනාව ගැන දන්නෙ නැහැ හැබැයි මූට probability එක ගැන තියන අයිඩියා එක වැරදියි

    දාදු කැටයක් වගේ නං හරි කාසියක් වගේ නං හරි සර්ව සම එකක් තමයි හරියටම හැම එකකටම සමාන සම්භාවිතාවක් තියෙන්නෙ. එහෙම නැත්තං විදි 10ක් තිබුනා කියලා හැම එකක්ම වීමේ සම්භාවිතාව සමාන නැහැ. ඒක නිසා තමයි සම්භාවිතාවෙ කාසියක් ගැන කිවුවත් විශේශෙන්ම කියනවා එක පැත්තකට වත් බරක් නැති කාසියක් කියලා.

    තව උදාහරනයක් ඕන නං ලැප්ටොප් එකේ කීබෝඩ් එකේ කීස් 104ක් තියනවා කියලා හිතුවොතින්. එදිනෙදා යූස් කරද්දි ඕනම කී එකක් ප්‍රෙස් කරන්න තියන සම්භාවිතාව 1/104 නෙමයි. සමහර කීස් වැඩියෙන් යූස් වෙනවා සමහර කීස් අඩුවෙන් යූස් වෙනවා. කවදාවත්ම යූස් වෙන්නෙ නැති ෆන්ශන් කී එහෙමත් තියෙන්න පුලුවන්.
    ඔය ධර්ම කාරන 5ක් තියනවා නං ඒ කාරන 5ටම තියන weight එක එකමද කියලා අහන්නෙ
    එහෙම නැතුව පලවිනි කාරනාව 96%ක් වෙලා ඉතිරි කාරන හතර එකක් 1% ගානෙ උනත් වෙන්න පුලුවන් ඒක එහෙමද, හැම එකම 20%ක සම්භාවිතාවක් තියෙනවද එහෙනං කොහොමද කියලා නේද @dilann අහන්නෙ
     
    • Like
    Reactions: vishwadt and dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    bump

    @NEMISIS උබ එදා කියල තිබ්බ එක මට මග ඇරුන රිප්ලයි කරන්න. එතන මම අදහස් කරේ මැශින් ලර්නින් මොඩල් එක හදන්න ගනන් පාවිච්චි කරන එක නෙවෙයි. උත්තරේ ආවෙ කොහොමද කියන එක එක්ස්ප්ලේන් කරගන්න බෑ කියන එක. ඒක බිලියන් පැරාමීටස් එක්ක එන මොඩල් එකක් නිසා ඇයි ඒ උත්තරේ දුන්නෙ කියන එක අපිට කියන්න බෑ කියන එක කිව්වෙ. ඒක සම්පූර්ණයෙන්ම සම්භාවිතා ගොඩක එකතුවක්.
    ------ Post added on Jan 14, 2023 at 11:40 PM
     
    itin ekane bang mama kiwwe tsunami walin samaharu karmaya nisa merenna ethi, samaharu damma niyamayen merenna ethi. 20% thibba probability eke ara deka thama issarahata awe.

    cricket wala ball ekak danakota out wenne probability eka 50%. ekko out nettam out ne. out wenawa nam uba kiwwa widiyata 10 ways thiyanawa eke probability eka 10%. mata therenne ne ubata meka therenne neththe ai kiyala. past records balala uba kiyai last dismissal 100 n hit wicket 1 wela thiyenne kiyala. ethakota hit wicket yanna probability eka 1% kiyai. e past records anuwa. but deyak wenakota ekata thiyana probability eka equal wenawa.

    uba kamma niyamaya nisa rich family ekaka ipadenawa. but parents lage issue ekak nisa mona hari rogayak hedila merenna yanawa eka beeja niyamaya. uba eka parama life eka epa wela yanawa suicide karaganna train ekata bella thiyala eka chiththa niyamaya. hebei eka parama akunak gahala uba merenawa eka damma niyamaya.

    ara akuna gahana ekath damma niyamaya wenna puluwan nettam kamma wennath puluwan. apita oka kiyanna be mama kalin kiwwa wage.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මං මේක කියන්න හැදුවා විතරයි උඹ දාල. මං ඔය ධර්ම කාරනාව ගැන දන්නෙ නැහැ හැබැයි මූට probability එක ගැන තියන අයිඩියා එක වැරදියි

    දාදු කැටයක් වගේ නං හරි කාසියක් වගේ නං හරි සර්ව සම එකක් තමයි හරියටම හැම එකකටම සමාන සම්භාවිතාවක් තියෙන්නෙ. එහෙම නැත්තං විදි 10ක් තිබුනා කියලා හැම එකක්ම වීමේ සම්භාවිතාව සමාන නැහැ. ඒක නිසා තමයි සම්භාවිතාවෙ කාසියක් ගැන කිවුවත් විශේශෙන්ම කියනවා එක පැත්තකට වත් බරක් නැති කාසියක් කියලා.

    තව උදාහරනයක් ඕන නං ලැප්ටොප් එකේ කීබෝඩ් එකේ කීස් 104ක් තියනවා කියලා හිතුවොතින්. එදිනෙදා යූස් කරද්දි ඕනම කී එකක් ප්‍රෙස් කරන්න තියන සම්භාවිතාව 1/104 නෙමයි. සමහර කීස් වැඩියෙන් යූස් වෙනවා සමහර කීස් අඩුවෙන් යූස් වෙනවා. කවදාවත්ම යූස් වෙන්නෙ නැති ෆන්ශන් කී එහෙමත් තියෙන්න පුලුවන්.
    ඔය ධර්ම කාරන 5ක් තියනවා නං ඒ කාරන 5ටම තියන weight එක එකමද කියලා අහන්නෙ
    එහෙම නැතුව පලවිනි කාරනාව 96%ක් වෙලා ඉතිරි කාරන හතර එකක් 1% ගානෙ උනත් වෙන්න පුලුවන් ඒක එහෙමද, හැම එකම 20%ක සම්භාවිතාවක් තියෙනවද එහෙනං කොහොමද කියලා නේද @dilann අහන්නෙ
    ඕකට කියන්නේ පරික්ෂණාත්මක සම්භාවිතාව කියලා.
    realative frequency කියන එක සෑහෙන ලොකු ගානකින් කරාම එන stable ඉලක්කම දිහා බලලා සම්භාවිතාව කියන්න පුලුවන්...
    සමාකාර ධාතු කැටයක් වගේ දෙයක් හිතල මූ මේ කියන්නේ. 🥴
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    bump

    @NEMISIS උබ එදා කියල තිබ්බ එක මට මග ඇරුන රිප්ලයි කරන්න. එතන මම අදහස් කරේ මැශින් ලර්නින් මොඩල් එක හදන්න ගනන් පාවිච්චි කරන එක නෙවෙයි. උත්තරේ ආවෙ කොහොමද කියන එක එක්ස්ප්ලේන් කරගන්න බෑ කියන එක. ඒක බිලියන් පැරාමීටස් එක්ක එන මොඩල් එකක් නිසා ඇයි ඒ උත්තරේ දුන්නෙ කියන එක අපිට කියන්න බෑ කියන එක කිව්වෙ. ඒක සම්පූර්ණයෙන්ම සම්භාවිතා ගොඩක එකතුවක්.
    ------ Post added on Jan 14, 2023 at 11:40 PM

    ඔතන ඔය probability එක ගන්න විධිය විස්තර කරගන්න දැනට බටහිර විද්‍යාවට මොඩලයක් නෑ. Machine learning වලත් ඔහොම තැනක හිර වෙලා තියෙන්නේ. උත්තර එනවා පෙර දැනුම නිසා ඒත් වෙන්නේ කොහොමද කියල කවුරුවත් දන්නේ නෑ.

    හරි
    හැබැයි එදා එතන කියලා තිබුනා මැශින් ලර්නින් එහෙම ඔය සීන් එක නිසා හිරවෙලා තියනවා හරි ඉස්සරහට යන්න බැරුව හරි තියනවා කියලා
    එහෙම එකක් නැහැ.
    සරලව බැලුවොතින් ඒ රිසල්ට් එක එන්න ට්‍රේන් කරපු ඩේට සෙට් එකේ කලින් ට්‍රේන් කරපු දැනුම මැතමැටිකල් ෆන්ශන් එකක් විදියට ස්ටෝ වෙලා තියනවා. ඔතන නිකන් if-else සෙට් එකක් නෙමයිනේ වෙන්නෙ ඒක නිසා තමයි රිසල්ට් එක එන්නෙ කොහමද කියන එක පැහැදිලි කරන එක සංකීර්න වෙලා තියෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    හරි
    හැබැයි එදා එතන කියලා තිබුනා මැශින් ලර්නින් එහෙම ඔය සීන් එක නිසා හිරවෙලා තියනවා හරි ඉස්සරහට යන්න බැරුව හරි තියනවා කියලා
    එහෙම එකක් නැහැ.
    හිර වෙන්නෙ මෙහෙමයි දැන් උත්තරේ ආව විදිය දන්නෙ නැතුව අපිට ලිමිට් එකක් එනව ඕකෙන් වැඩ ගන්න පුලුවන්. උදාහරණයක් විදියට ටෙස්ල කාර් එක හැප්පුනොත් අපිට අහන්න බෑ එයාගෙන් ඇයි ඔයා ඒ වෙලාවෙ මේක වමට කැපුවෙ කියන එක. එහෙම ඇහුවට වැඩක් නෑ. අපිට කරන්න වෙන්නෙ වටේට ලොග් දාල මේක වෙන්න ඇති උනේ කියල ගෙස් කරගන්න එක.

    අනික් කාරණාව තමා ඇත්තටම ඒ ටාස්ක් වලට බිලියන් පැරාමීටස් නැතුව කරගන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියන එක හිතාගන්න බෑ. හැමෝම ට්‍රයි කරන්න ලොකුම මොඩල් එක හදන්න.

    මේ යන්නෙ මැශින් ලර්නින් වල හොදම හරිය තව අවුරුදු 5ක් විතර යනකොට මොඩල් එකක් ට්‍රෙන් කරන්න අපිට හදේ ජනාවාසයක් හදන්න යන මුදල විතර මුදල යන්න පටන් ගන්නව එතකොට තමා ඕක ඉස්සරහට යන්න බැරුව හිර වෙන්න පටන්ගන්නෙ.

    සරලව බැලුවොතින් ඒ රිසල්ට් එක එන්න ට්‍රේන් කරපු ඩේට සෙට් එකේ කලින් ට්‍රේන් කරපු දැනුම මැතමැටිකල් ෆන්ශන් එකක් විදියට ස්ටෝ වෙලා තියනවා. ඔතන නිකන් if-else සෙට් එකක් නෙමයිනේ වෙන්නෙ ඒක නිසා තමයි රිසල්ට් එක එන්නෙ කොහමද කියන එක පැහැදිලි කරන එක සංකීර්න වෙලා තියෙන්නෙ.

    ඔය සන්කීර්ණ වෙන්න හේතුව තමා ඒක ඇතුලෙ දැනුම ගබඩා කරගන්න විදිය අපිට ප්‍රෙඩික්ට් කරගන්න බැරි වීම. උදාහරණයක් විදියට අපිට කියන්න බෑ මොඩල් දෙකක් එකම ඩේට සෙට් එකෙන් එකම මෙතඩ් එකට ට්‍රේන් කරත් දෙකම එකම විදියට වැලියුව් ස්ටෝ කරගන්නව කියල. වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    cricket wala ball ekak danakota out wenne probability eka 50%.
    🙃 ඉතින් බලපං. උබ out වීම නොවීම කියන සිද්දි දෙකක් අරන් කියනවා out වීමේ සම්භාවිතාව 50% ලු .
    එහෙම සම්භාවිතාව බලන්නේ නෑ බන් සිද්දි වල.

    සම්භාවිතාව කියන්නේ නිකන් කියනවට කියන ඉලක්කමක් නෙවෙයි බන්. සම්භාවිතාව ප්‍රයෝගික දේවල් වලට පාවිච්චි කරන්න ගන්නවා.
    උබ ඔය කියන ක්‍රමේට මේ ලෝකේ එකෙක්ට සම්භාවිතාව පාවිච්චි කරල කිසි දෙයක් කරගන්න වෙන්නේ නැ . මොකද ඌ සම්භාවිතාව බලලා බලාපොරොත්තු වෙන ප්‍රතිපලය නෙවෙයි ලැබෙන්නේ.
    අනික ඔය විදියට සම්භාවිතාව හරි සරලයි නේ බන්. කෙලින්ම සම්භාවිතාව කියන්නේ 1/ සිද්ධි ගනන වෙන්ව.
    දැන් ඔය විදියට සම්භාවිතාව ගණනය කරල ටීම් එකක් predict කරනවා, ඕවර් 4ක් ඇතුලේ අනිත් ටීම් එක allout වෙන්ව කියලා .🥴
    ඒක කොච්චර වැරදි ද ? එහෙම වැරදි ප්‍රතිපල ගන්න නෙවෙයි සම්භාවිතාව කියලා එකක් තියෙන්නේ...
    ඌ ට fielders ටික නැතුව උනත් බැට්ස්මන් , බෝල්ර් විතරක් පිට්ටනියට යවල ඕක බලාපොරොත්තු වෙන්න ඕනේ. ඇයි එක්කෝ out නැත්නම් notout නේ. 50 - 50 . 🙃
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    cricket wala ball ekak danakota out wenne probability eka 50%. ekko out nettam out ne. out wenawa nam uba kiwwa widiyata 10 ways thiyanawa eke probability eka 10%. mata therenne ne ubata meka therenne neththe ai kiyala. past records balala uba kiyai last dismissal 100 n hit wicket 1 wela thiyenne kiyala. ethakota hit wicket yanna probability eka 1% kiyai. e past records anuwa. but deyak wenakota ekata thiyana probability eka equal wenawa.
    මෙහෙම ගන්න බැහැ බන්
    ක්‍රිකට් වල බෝලෙකට අවුට් වෙන සම්භාවිතාව 50% කියලා ගත්තෙ මොන මගුලක් දාලද කියලා කියපන්කෝ
    6ක් ගහන්න පුලුවන්
    4ක් ගහන්න පුලුවන්
    1 දාන්න පුලුවන්
    2 දාන්න පුලුවන්
    3 දාන්න පුලුවන්
    ඩෙඩ් බෝල්
    වයිට්
    නෝ බෝල්
    .......
    ඔහොම කීයක් නං ඒව තියනවද ඕව වෙන්න තියන සම්භාවිතා සමාන නැහැ, හැබැයි හැම එකටම සම්භාවිතාවක් තියනවා
    අර කියනවානේ අපි මේ ගෙදර ඉද්දි හරකෙක් ඇවිත් අපිව කාල අපිව මැරෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩු උනාට 0 නෙමයි කියලා ඒ වගේතමයි. හරකා ඇවිත් අපිව කන එක හරි නොකන එක හරි ඔප්ශන් දෙකක් උනාට ඒ දෙක වෙන්න තියන සම්භාවිතා 50% 50% නෙමයි.

    උදාහරනයක් විදයට ඩෙඩ් බෝල් එකක් වෙන්න ටිකක් අඩු සම්භාවිතාවක් තියනවා, එක දාන්න ටිකක් වැඩි සම්භාවිතාවක් තියනවා ඒ වගේ
    ඔප්ශන් දෙකක් තිබුනට ඒ දෙක වීමේ සම්භාවිතාව 50% 50% වෙන්නෙ නෑහැ බන්

    හිර වෙන්නෙ මෙහෙමයි දැන් උත්තරේ ආව විදිය දන්නෙ නැතුව අපිට ලිමිට් එකක් එනව ඕකෙන් වැඩ ගන්න පුලුවන්. උදාහරණයක් විදියට ටෙස්ල කාර් එක හැප්පුනොත් අපිට අහන්න බෑ එයාගෙන් ඇයි ඔයා ඒ වෙලාවෙ මේක වමට කැපුවෙ කියන එක. එහෙම ඇහුවට වැඩක් නෑ. අපිට කරන්න වෙන්නෙ වටේට ලොග් දාල මේක වෙන්න ඇති උනේ කියල ගෙස් කරගන්න එක.

    අනික් කාරණාව තමා ඇත්තටම ඒ ටාස්ක් වලට බිලියන් පැරාමීටස් නැතුව කරගන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියන එක හිතාගන්න බෑ. හැමෝම ට්‍රයි කරන්න ලොකුම මොඩල් එක හදන්න.

    මේ යන්නෙ මැශින් ලර්නින් වල හොදම හරිය තව අවුරුදු 5ක් විතර යනකොට මොඩල් එකක් ට්‍රෙන් කරන්න අපිට හදේ ජනාවාසයක් හදන්න යන මුදල විතර මුදල යන්න පටන් ගන්නව එතකොට තමා ඕක ඉස්සරහට යන්න බැරුව හිර වෙන්න පටන්ගන්නෙ.

    ඔය සන්කීර්ණ වෙන්න හේතුව තමා ඒක ඇතුලෙ දැනුම ගබඩා කරගන්න විදිය අපිට ප්‍රෙඩික්ට් කරගන්න බැරි වීම. උදාහරණයක් විදියට අපිට කියන්න බෑ මොඩල් දෙකක් එකම ඩේට සෙට් එකෙන් එකම මෙතඩ් එකට ට්‍රේන් කරත් දෙකම එකම විදියට වැලියුව් ස්ටෝ කරගන්නව කියල. වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්.
    සෙලෆි ඩ්‍රයිවින් හිතමු
    ප්‍රැක්ටිකලි ඕක එකම එක ML සිස්සටම් එකකින් නෙමයිනේ වෙන්නෙ. කැමරා වල ඩිටෙක්ශන් වලට වෙන වෙනම සිස්ටම් ඇති, කරන්න ඕන මොකද්ද කියලා ඩිසයිඩ් කරන වෙනම ඒව ඇති ඒවගේ පොඩි පොඩි කොම්පොනන්ට් ගොඩක එකතුවක් වෙනකොට මොනවා හරි ඩිසිශන් එකක් ගත්තෙ ඇයි කියන එක හරියටම පැහැදිලි කරගන්න පුලුවන්
    සමහරවිට ඔය ඩිටෙක්ශන් පාට් එක ML මොඩල් එකක් උනාට ඩ්‍රයිවින් පාට් එක ලොජිකල් විදියට implement කරන්නත් පුලුවන්නේ

    මේ පාට් එක හරි ඉතිං.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    සෙලෆි ඩ්‍රයිවින් හිතමු
    ප්‍රැක්ටිකලි ඕක එකම එක ML සිස්සටම් එකකින් නෙමයිනේ වෙන්නෙ. කැමරා වල ඩිටෙක්ශන් වලට වෙන වෙනම සිස්ටම් ඇති, කරන්න ඕන මොකද්ද කියලා ඩිසයිඩ් කරන වෙනම ඒව ඇති ඒවගේ පොඩි පොඩි කොම්පොනන්ට් ගොඩක එකතුවක් වෙනකොට මොනවා හරි ඩිසිශන් එකක් ගත්තෙ ඇයි කියන එක හරියටම පැහැදිලි කරගන්න පුලුවන්
    සමහරවිට ඔය ඩිටෙක්ශන් පාට් එක ML මොඩල් එකක් උනාට ඩ්‍රයිවින් පාට් එක ලොජිකල් විදියට implement කරන්නත් පුලුවන්නේ
    ඔව් එහෙම තමා ඕක හැන්ඩ්ල් කරන්නෙ එතකොට ඔය තියෙන්නෙ AI වල වෙන විශය කොටසක් Multi Agent System. අපිට ඩිරෙක්ට් ML මොඩල් ගන්න බෑ ක්‍රිටිකල් ඩිසිශන් වලට. ඔය interpret කරන්න බැරි ප්‍රශ්නෙ නිසා. ML වලට කොහොමත් හැම වෙලාවෙම උත්තරයක් තියෙනව එයාට උත්තර නැති ප්‍රශ්න නෑ.

    ඕකයි ජෝතිශ‍යයි සමාන වෙනව කියල මම කිව්වෙ මෙහෙම අවස්තා සම්බන්ධයක් ගැන හිතල

    ග්‍රහලෝක වල ස්කන්ධ වලින් අපිට අනිවා බලපෑමක් තියෙන්න ඕනි නෙ දශම ගාණක් හරි. එතකොට දැන් මේ ජොතිශයෙන් ඕක කැල්කියුලේට් කරල කියනවනෙ අරක අතනට ආව නිසා ඔයාට මෙහෙම බලපෑමක් තියෙනව කියල දැන් ඕක අපි උගෙන් ඇහුවොත් පොරට කියන්න වෙන්නෙත් ඔය මැශින් ලර්නින් වල රිසල්ට් එක ආවම දෙන උත්තරේම තමා. කලින් කට්ටිය එහෙම හොයාන තියෙනව ඒ නිසා මේක ආවම මටත් කියන්න වෙන්නෙ ඒක තමා කියන එක. මෙයා ඕකෙ මොකක් හරි අවුලක් හොයාගත්තොත් එයාගෙ අත්දැකීම් වලින් ඒක එයාගෙ ගෝල පරම්පරාවට යන්නෙ නෑ වගේ දෙයක් වෙනවනෙ. එතකොට මුලු ජෝතිශයම තනි ML මොඩල් එකක් දැන් වගේ ඉක්මනට අයිටරේට් වෙන්නෙ නෑ නමුත් ඒ ලක්ෂණ තියෙනව.