🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    කොහේද ඔය කෙනා ඉන්නෙ?. එයා වැඩිය කේන්දර බලන්න කැමති නෑ, දැං වනගතවෙලා, ඉන්න තැන මතකනෑ වගේ ඉලව් කියන්නෙ නැතුව කියපං බලන්න. මම මේකෙ මේ ප්‍රශ්නෙ අහපු කවුරුත් තවම ඔය මැජික් ආචාරීල ඉන්න තැනක් කියල නෑ.
    මට inbox message එකක් දාපන්. නමනම් මතක නෑ, හැබැයි ඉන්නේ ටිකක් දුර. යන පාර කියන්නම්. සමහරවිට නම ඇති දුන්න කොලේ. එහෙම වනගත වෙච්චි එකෙක් නෙවෙයි බන් ගෙදරක ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්. දවසක quota එකක් තියෙනවා මම දන්න තරමින්. එයා ඊට වඩා බලන්නේ නෑ. කවුරුහරි කිව්වා පාන්දර 2 ඉඳන් කට්ටිය බලන් ඉන්නවලු කියලා ඒ quota එකට සෙට් වෙන්න. හැබැයි අපිටනම් එහෙම උනේ නෑ අපි ගියේ එයා ඕවා නොබලන කාලෙක නිසා දුර ඉඳන් ආව නිසා අපෙ එක බැලුවා.
     
    Sen-lu

    Well-known member
  • මට inbox message එකක් දාපන්. නමනම් මතක නෑ, හැබැයි ඉන්නේ ටිකක් දුර. යන පාර කියන්නම්. සමහරවිට නම ඇති දුන්න කොලේ. එහෙම වනගත වෙච්චි එකෙක් නෙවෙයි බන් ගෙදරක ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්. දවසක quota එකක් තියෙනවා මම දන්න තරමින්. එයා ඊට වඩා බලන්නේ නෑ. කවුරුහරි කිව්වා පාන්දර 2 ඉඳන් කට්ටිය බලන් ඉන්නවලු කියලා ඒ quota එකට සෙට් වෙන්න. හැබැයි අපිටනම් එහෙම උනේ නෑ අපි ගියේ එයා ඕවා නොබලන කාලෙක නිසා දුර ඉඳන් ආව නිසා අපෙ එක බැලුවා.
    මේක රහසෙ කරන්න ඕන දේකුත් නෙවේනෙ මෙතනම දැම්මනම් හොඳයි. බැරිමනම් ඉතින් ඉන්බොක්ස් කරන්න. මට සිරාම කුතුහලයක් තියෙනව මේ අය ඇත්තද කියන්නෙ බලන්න. තවම නම් එකෙක්වත් සෙට්වෙලා නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,805
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද සෙනසුරාදා.

    අල්ලපු ගෙදර ගෑනි "කාක් ... කාක් ... කාක්.." කියල බෙරිහන් දෙනවා.

    මේක ජෝතිසය වැරදියි කියල ඔප්පු කරන්න සම්බන්ධ කරගන්න බැරිද? ☝️ :-D
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉස්සඑහට වෙන්න තියන දෙයක් පැහැදිලිව නිශ්චිතව කියන්න බැරිනං ඕකෙන් ඇති වැඩක් නෑනෙ බන්
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මේක රහසෙ කරන්න ඕන දේකුත් නෙවේනෙ මෙතනම දැම්මනම් හොඳයි. බැරිමනම් ඉතින් ඉන්බොක්ස් කරන්න. මට සිරාම කුතුහලයක් තියෙනව මේ අය ඇත්තද කියන්නෙ බලන්න. තවම නම් එකෙක්වත් සෙට්වෙලා නෑ
    Adress එක දන්නේ නෑ මම උඹට location එක දැම්මා, Number එකක්නම් මගේ ළඟ නෑ. උඹ ගිහින් බලලා මටත් ප්‍රතිපල කියපන්. මටනම් හරි, මම දන්න ගිය අයගෙත් හරි කියලා කිව්වා. ගිහින් හරි ගියොත් මේකේ thread එකක් දාපන්. ප්‍රසිද්දියේ දැම්මේ නැත්තේ නිකන් මේකේ ඉන්න පගයලට උදව් කරන්න ගිහින් ඕක වැරදුනොත් මම නෝන්ඩි කන්න එපැයි. මට හරි ගියා කියලා ඕක හරිමයි කියල මට කියන්නත් බෑනේ. අනවශ්‍ය වගකීමක් ගන්නේ මොකදට? උඹ පෞද්ගලිකව ගිහින් බලපන්.
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    Sen-lu

    Well-known member
  • Adress එක දන්නේ නෑ මම උඹට location එක දැම්මා, Number එකක්නම් මගේ ළඟ නෑ. උඹ ගිහින් බලලා මටත් ප්‍රතිපල කියපන්. මටනම් හරි, මම දන්න ගිය අයගෙත් හරි කියලා කිව්වා. ගිහින් හරි ගියොත් මේකේ thread එකක් දාපන්. ප්‍රසිද්දියේ දැම්මේ නැත්තේ නිකන් මේකේ ඉන්න පගයලට උදව් කරන්න ගිහින් ඕක වැරදුනොත් මම නෝන්ඩි කන්න එපැයි. මට හරි ගියා කියලා ඕක හරිමයි කියල මට කියන්නත් බෑනේ. අනවශ්‍ය වගකීමක් ගන්නේ මොකදට? උඹ පෞද්ගලිකව ගිහින් බලපන්.
    එල එල අනුරාධපුරේ උන එක තමා අවුල. බිස්නස් වැඩකට වත් ඔයපැත්තෙ යැවෙන්නෑ. යන්න චාන්ස් එකක් සෙට් උනගමන් ගිහින් උඹට update එකක් දෙන්නම්
    Thanks
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Adress එක දන්නේ නෑ මම උඹට location එක දැම්මා, Number එකක්නම් මගේ ළඟ නෑ. උඹ ගිහින් බලලා මටත් ප්‍රතිපල කියපන්. මටනම් හරි, මම දන්න ගිය අයගෙත් හරි කියලා කිව්වා. ගිහින් හරි ගියොත් මේකේ thread එකක් දාපන්. ප්‍රසිද්දියේ දැම්මේ නැත්තේ නිකන් මේකේ ඉන්න පගයලට උදව් කරන්න ගිහින් ඕක වැරදුනොත් මම නෝන්ඩි කන්න එපැයි. මට හරි ගියා කියලා ඕක හරිමයි කියල මට කියන්නත් බෑනේ. අනවශ්‍ය වගකීමක් ගන්නේ මොකදට? උඹ පෞද්ගලිකව ගිහින් බලපන්.
    මටත් දාපන්. මම ලබන සතියේ ඒ පැත්තෙ යැවෙනවා
     
    • Like
    Reactions: S_M_S and topkollek

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    එල එල අනුරාධපුරේ උන එක තමා අවුල. බිස්නස් වැඩකට වත් ඔයපැත්තෙ යැවෙන්නෑ. යන්න චාන්ස් එකක් සෙට් උනගමන් ගිහින් උඹට update එකක් දෙන්නම්
    Thanks
    මාත් 250km+ ඇද්දා එකපාරක් ඕක නිසාම. හැබැයි එකපාරක් හරියටම කිව්ව නිසා අපේ අම්මට ඕනේ උනා ආයේ පාරක් බලන්න. අවුලක් නෑ, ගොඩක් දුර අය ඇවිත් හිටියා. ප්‍රශ්නේ quota කතාව අපි දන්නේ එතෙන්ට ගියාම. හැබැයි ගොඩක් දුර ඉඳන් ආව අයව හරවලා යැව්වේ නෑ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,896
    2,497
    113
    colombo
    අතීතය කියන්න පුළුවන් අය ගැන නම් අහල තියෙනවා හැබැයි ඒ අයත් අනාගතේ ගැන කියලා නෑ උපදෙස් දීලා විතරයි , ජෝතිෂ්‍ය නම් බොරු
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,805
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අතීතය කියන්න පුළුවන් අය ගැන නම් අහල තියෙනවා හැබැයි ඒ අයත් අනාගතේ ගැන කියලා නෑ උපදෙස් දීලා විතරයි , ජෝතිෂ්‍ය නම් බොරු

    මෙහෙම අනාවැකියක් කිව්වෙ කොහොමද?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මාත් 250km+ ඇද්දා එකපාරක් ඕක නිසාම. හැබැයි එකපාරක් හරියටම කිව්ව නිසා අපේ අම්මට ඕනේ උනා ආයේ පාරක් බලන්න. අවුලක් නෑ, ගොඩක් දුර අය ඇවිත් හිටියා. ප්‍රශ්නේ quota කතාව අපි දන්නේ එතෙන්ට ගියාම. හැබැයි ගොඩක් දුර ඉඳන් ආව අයව හරවලා යැව්වේ නෑ.
    Matath place eka denda mcn
     
    • Like
    Reactions: S_M_S

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,805
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ ජෝක් එකටද මේක දැම්මේ?
    ඔයිට වඩා හොදට මන් කියන්නම් දේශපාලනේ ගැන
    සිරාවට දැම්මේ.

    කොහොමද රනිල් ජනාධිපති වෙනවා කියල අරගලයට කලින් මෙයා කිව්වෙ?

    රනිල් ගේමක් ගැහුවේ නෑ කියල (@nicjosh83 @2osama @erozan @weer 11 @Pathfinder_A2Z ...) බයියො නම් කියන්නෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,387
    113
    කෑගල්ල

    මෙහෙම අනාවැකියක් කිව්වෙ කොහොමද?

    ඔය රට ගැන කියන ඒවා. එක එකා එක එක කුනුහරප කියවන්නේ ඕකුන් රටේ කෙන්දරේ කියලා හදන ඉන්නේ නිදහස ලැබුණු දවස. එහෙම මේ එක එකා ට ඕනේ ඕනේ විදිහට එහෙම කේන්දර හදලා පලා පල කියන්න බෑ. ඕකුන් බහුතරයක් හොරු.
    එළියේ ඉඳන් බණිනවට වාඩ ඇතුලට ගිහින් ටිකක් ඉගෙන ගෙන අගක් මුලක් අල්ලා ගන්නා පුළුවන් උනාම ඔය හුගක් කේන්දර කාරයන්ගේ බොරු අල්ලන්න පුළුවන්.
    උපන් වෙලාවක් දශමේටම ඕනේ නෑ. පොඩ්ඩක් එහා මෙහා වෙලා හරියට වේලාව තියනවානම් මෙන්න මේවගේ කාලා වල මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ ගති ලක්ෂණ ඇතිව මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. වැඩේ දාන්න කෙනට ඕක මහළොකු දෙයක් නෑ.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Budu Dahame "Niyama darma" 5 thiyanawa. eken ekak thama "Kamma" niyamaya. e kiyanne yamak siduwenna hethuwa pera karapu karmaya kiyana eka. e kiyanne 1/5 thama api pera karapu dewal walin balapanne. wena widiyakata kiwwoth 20% thama. ehema beluwath 80% wenne karmayen nemei. astrology walin kiyanna puluwan life eke wenadewal walin 20% pamanai oka hari kiyala trust kalath. 20% gena api 100% trust karala jiwath wena eka maths anuwath weradine bang :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,366
    166,756
    113
    එකමත් එක රටක
    Budu Dahame "Niyama darma" 5 thiyanawa. eken ekak thama "Kamma" niyamaya. e kiyanne yamak siduwenna hethuwa pera karapu karmaya kiyana eka. e kiyanne 1/5 thama api pera karapu dewal walin balapanne. wena widiyakata kiwwoth 20% thama. ehema beluwath 80% wenne karmayen nemei. astrology walin kiyanna puluwan life eke wenadewal walin 20% pamanai oka hari kiyala trust kalath. 20% gena api 100% trust karala jiwath wena eka maths anuwath weradine bang :D
    කොහෙද කියල තියෙන්නේ නියාම ධර්ම 5 සමාන ප්‍රමාණවලින් ප්‍රතිඵල දෙන්නේ කියලා?