2025 මාර්තු 29 සිදුවීමට නියමිත සෙනසුරු මාරුවේ වැඩිම වාසි ලැබෙන්නේ තුලා ලග්න කාරයන්ට (ගුරු දසා නොමැති).
විශේෂයෙන් ආර්ථිකමය පැත්තෙන් විශාල වර්ධනයක් සිදුවෙනවා. සතුරු කරදර නිමාවෙනවා. දරුවන් නිසා පීඩාවට පත්ව සිටියා නම් ඒ සියලු පීඩා දුරුවී මානසික සහනය ඒකාන්ත වශයෙන් සැලසෙනවා. නව රැකියා අවස්ථා වගේම යෙදී සිටින රැකියාවේ දියුණුව ඇති වෙනවා. තනතුරු උසස්වීම් වැනි දේ හිමිවිය හැකියි. නොසිතු ධන ලාභ (වාහන , ඉඩම්) හිමි වෙනවා.

මීන ලග්නේ නිසා මට නම් කෙලවෙනවා 